ELAKIRI MIN MADURA

May 29, 2015
612
45
0
mchnla,adi 4 tankiykata hornet thilapiyekui oscar joduwak wge dala hadanna puluwn wei da...?...mn hornet la hadala..podi ekek genwa lagadi..net eke tynne wu too aggressive kylane bn..:(
hornet ලා එලව එලව කොටයි ඔස්කලට. උන් ඔස්කලට වඩා ලොකු වෙනවා ගොඩක් ඉක්මනට. කොටා ගන්න මාළු හදන්න එපා බන්. ඔලුව කචල් වෙනවා
 
May 29, 2015
612
45
0
කට්ටියටම සුභ අලුත් අවුරුද්දක් වේවා.

අඩියයි අගල් 2ක් විතර සිල්වර් අරවානා කෙනෙක් ගෙනවා දැන් සති 2 1/2 විතර වෙනවා. වැඩේ කියන්නේ මේකා තවම මුකුත්ම කෑවේ නෑ.

කලින් හිටපු තැනින් දීලා තියෙන්නේ සාලයෝ පොඩි කැලී,වේලපු කූනිස්සෝ,අමු හාල්මැස්සොයි.

මූ දාලා ඉන්න ටැංකිය අඩි තුනක් වෙනවා. මාලුවා කිසිම අවුලක් නැතුව ඉන්නවා හොදට. එකම දේ කෑම කන්නේ නැති එක, කෑම ගොඩක් වෙලා තියන්නත් බෑ වතුර ජරා වෙනවා. ඒ නිස පැය 4කින් විතර කාපු නැති ටික අයින් කරනවා.

යාලුවෙක් කිවුවා පන තියෙන මාලුවෙක් දාන්න කියල.. ඒ වැඩේ කරන්න බෑ.:sorry:

අරවානා ගැන දන්න අයගෙන් උපදෙස් ටිකක් ඕනේ.
අරවානාට minimum අඩි 6ක ටැංකියක් ඕනේ කියලා තමා කියන්නේ. අඩි තුනක් නං හරි යන්නේ නෑ, උනුත් අඩි තුනක් ලොකු වෙනවනේ. පත පොන්ඩ් එකක් වගේ තමයි ඕකුන්ට හරි යන්නේ
කෑම සුදු කුනිස්සෝ පොඩිම එක (සුදු කූනි), ඉස්සෝ සුද්දෝ කරලා පොඩි කෑලි, තිලාපි සුද්ද කරලා කෑලි වගේ තමයි පාවිච්චි වෙන්නේ.
 

Bathiiii

Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    hornet ලා එලව එලව කොටයි ඔස්කලට. උන් ඔස්කලට වඩා ලොකු වෙනවා ගොඩක් ඉක්මනට. කොටා ගන්න මාළු හදන්න එපා බන්. ඔලුව කචල් වෙනවා

    a kiynne mta wena mokek wth me tankiyta danna barida...
    :(
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    machan munwa wikunannda thiyena thanak danawada? kiyak wage wenawada danne ne neda?

    Demasoni cichlid



    Demasoni9755.jpg


    african_demasoni2.jpg
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,851
    2,155
    113
    Galle
    පෝරිසාදයා;20156156 said:
    machan munwa wikunannda thiyena thanak danawada? kiyak wage wenawada danne ne neda?

    Demasoni cichlid



    Demasoni9755.jpg
    ha ha ela ela....:cool:
    Welcome to Malawi zone.
    okun hena ganan bn. anith eka okun breed karanna patta amarui.
    mamath dan godak kal idan okun hoyanawa bn.
     

    spirit89

    Active member
  • Dec 7, 2008
    266
    89
    28
    අඩි 4x අඩි 2.5 ටැංකියකට දාන්න හොඳ ඔක්‍ෂිජන් / ෆිල්ටර් මොනාද​,,, ලේසියෙන් සුද්ද කරන්න පුලුවන් එකක් නම් වඩා හොඳයි...
     

    damith0220

    Member
    Jun 3, 2014
    560
    6
    0
    kottawa
    අඩි 4x අඩි 2.5 ටැංකියකට දාන්න හොඳ ඔක්‍ෂිජන් / ෆිල්ටර් මොනාද​,,, ලේසියෙන් සුද්ද කරන්න පුලුවන් එකක් නම් වඩා හොඳයි...

    Power head akak danna nattam over head filter akak use karanna atakota filter aka clean karannath lasi
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    altum angel ලංකාවේ ගන්න ඉන්නවාද?

    b89ce4ca6d4d514b1461485f513af61d.jpg

    4d636c05977c4.jpg


    මේ පොටො දෙකේ ඉන්නේ වර්ග දෙකක් ද?
    මෙයාලගේ වෙනස මොකද්ද