hena kal yanawa bunමචන්ලා මම giant gourami පොඩි පැටව් දෙන්නෙක් ගෙනාවා 3cm විතර ඇති මුන් ලොකු වෙන්න කොච්චර කල් යනවද? මොනවද දෙන්න ඕනි?

hena kal yanawa bunමචන්ලා මම giant gourami පොඩි පැටව් දෙන්නෙක් ගෙනාවා 3cm විතර ඇති මුන් ලොකු වෙන්න කොච්චර කල් යනවද? මොනවද දෙන්න ඕනි?

hornet ලා එලව එලව කොටයි ඔස්කලට. උන් ඔස්කලට වඩා ලොකු වෙනවා ගොඩක් ඉක්මනට. කොටා ගන්න මාළු හදන්න එපා බන්. ඔලුව කචල් වෙනවාmchnla,adi 4 tankiykata hornet thilapiyekui oscar joduwak wge dala hadanna puluwn wei da...?...mn hornet la hadala..podi ekek genwa lagadi..net eke tynne wu too aggressive kylane bn..![]()
අරවානාට minimum අඩි 6ක ටැංකියක් ඕනේ කියලා තමා කියන්නේ. අඩි තුනක් නං හරි යන්නේ නෑ, උනුත් අඩි තුනක් ලොකු වෙනවනේ. පත පොන්ඩ් එකක් වගේ තමයි ඕකුන්ට හරි යන්නේකට්ටියටම සුභ අලුත් අවුරුද්දක් වේවා.
අඩියයි අගල් 2ක් විතර සිල්වර් අරවානා කෙනෙක් ගෙනවා දැන් සති 2 1/2 විතර වෙනවා. වැඩේ කියන්නේ මේකා තවම මුකුත්ම කෑවේ නෑ.
කලින් හිටපු තැනින් දීලා තියෙන්නේ සාලයෝ පොඩි කැලී,වේලපු කූනිස්සෝ,අමු හාල්මැස්සොයි.
මූ දාලා ඉන්න ටැංකිය අඩි තුනක් වෙනවා. මාලුවා කිසිම අවුලක් නැතුව ඉන්නවා හොදට. එකම දේ කෑම කන්නේ නැති එක, කෑම ගොඩක් වෙලා තියන්නත් බෑ වතුර ජරා වෙනවා. ඒ නිස පැය 4කින් විතර කාපු නැති ටික අයින් කරනවා.
යාලුවෙක් කිවුවා පන තියෙන මාලුවෙක් දාන්න කියල.. ඒ වැඩේ කරන්න බෑ.
අරවානා ගැන දන්න අයගෙන් උපදෙස් ටිකක් ඕනේ.
hornet ලා එලව එලව කොටයි ඔස්කලට. උන් ඔස්කලට වඩා ලොකු වෙනවා ගොඩක් ඉක්මනට. කොටා ගන්න මාළු හදන්න එපා බන්. ඔලුව කචල් වෙනවා

පෝරිසාදයා;20156156 said:machan munwa wikunannda thiyena thanak danawada? kiyak wage wenawada danne ne neda?
Demasoni cichlid
![]()
![]()
Nildiya aka hitiya patta ganan
800k da koheda qwa podii joduwak...
පෝරිසාදයා;20160379 said:ehema thama ban,, patta lookin malu ganan.. mewa import karannne godak welawata ekath hethuwak..
nildiya kiwwe maharagama da ban? wattegedara?
පෝරිසාදයා;20156156 said:machan munwa wikunannda thiyena thanak danawada? kiyak wage wenawada danne ne neda?
Demasoni cichlid
![]()
![]()
Nildiya aka hitiya patta ganan
ha ha ela ela....පෝරිසාදයා;20156156 said:machan munwa wikunannda thiyena thanak danawada? kiyak wage wenawada danne ne neda?
Demasoni cichlid
![]()

අඩි 4x අඩි 2.5 ටැංකියකට දාන්න හොඳ ඔක්ෂිජන් / ෆිල්ටර් මොනාද,,, ලේසියෙන් සුද්ද කරන්න පුලුවන් එකක් නම් වඩා හොඳයි...
Apo uge gini ganan maalu. U maara ekek ekata ekak wedi karala.
Apo uge gini ganan maalu. U maara ekek ekata ekak wedi karala.
