www.fishtank.lkමට එළියේ තියන තරමක් ලොකු පොන්ඩ් එකකට ෆිල්ටර් එකක් ඕනේ කරනව (වතුර දුඹුරු පාට වෙන එක වලක්වගන්න). කොහෙන්ද ඒවගේ එකක් ගන්න හොඳ. මොනවද ගද්දි සැලකිය යුතු කරුණු.
මට එළියේ තියන තරමක් ලොකු පොන්ඩ් එකකට ෆිල්ටර් එකක් ඕනේ කරනව (වතුර දුඹුරු පාට වෙන එක වලක්වගන්න). කොහෙන්ද ඒවගේ එකක් ගන්න හොඳ. මොනවද ගද්දි සැලකිය යුතු කරුණු.
danna katiya kiyaiCrystal Red Shrimp Tank ekakata hariya filter eka mokakda ?
Crystal Red Shrimp atikarana aya poddak kiyanavada ?

uv filter ekak thiyena ekak ganna etakota hari,canister hariyai man hitannedanna katiya kiyai
shrimp idiya kiyala wulak na neda oni ekak ok ne![]()
. ehema venne nati filter ekak tama ona karanne 
කොහෙද තෝරලා ගන්න තියෙන්නේ. පොඩි තැන්වල පොඩි පොඩි එව්වා තියෙන්නේ. ඔය විදුරු ටැංකි වලට හයිකරන ඒවා

Vade tiyenne.. unge podi patau adila yanave filter ekata. ehema venne nati filter ekak tama ona karanne
![]()
