![]()
මං ඔය වගේ බල්බ් දෙකක් දැම්මා. 12 w දෙකක්. කහ පාට වෙලා තිබුන කොළ කපලා සමහර ගස් ගැලෙව්වා.
මුඩියක් ebay ගේනවා එහෙනම්. උබ දාන සීනි , ඊස්ට් , බේකින් සෝඩා , උණු වතුර අනුපාතය කොහොමද බං ? අනික දවසට කොච්චරක් දෙනවද co2?
Reflecter දැම්මම වහල තියන්නේ කොහොමද ? අනික මං දාලා තියෙන්නේ සබ්මර්සිබල් ෆිල්ටර් එකක්. hang on back ෆිල්ටර් එකක් දැම්මේ නෑ වහල තියන්න බැරි නිසා .
තෑන්ක්ස් මචං උබේ advice වලට....

මං බැලුවේ අපේ SIC සහෝදරයා දාපු මේ ත්‍රෙඩ් එක..ඊට අමතරව youtube එකේ බැලුවා....
http://www.elakiri.com/forum/showthread.php?t=1710082
උඩින් මං අහලා තියෙන ප්‍රශ්න වලට SIC දීලා තියෙන උත්තර වලිනුත් අදහසක් ගන්න පුළුවන් වෙයි....
මාත් වැඩේ පටන් අරන් තවම මාසයයි...මාත් තවම අලුත් ....ඉඳපු සමහර ගස් මැරිලා...ඒවා ගලවලා අයින් කරා...කොටසක් හොදට හැදිලා...ලයිට් එක හරියට දාන්න...co 2 දෙන්න පුළුවන් නම් හොදයි...DIY co2 බලන්න youtube එකේ...

me parana thread ekak ne
aluth ekak danna oni himini hodata wistra karala
me parana thread ekak ne
aluth ekak danna oni himini hodata wistra karala
![]()
Bohoma sthuthi saho mn blannmko.
මං බැලුවේ අපේ SIC සහෝදරයා දාපු මේ ත්‍රෙඩ් එක..ඊට අමතරව youtube එකේ බැලුවා....
http://www.elakiri.com/forum/showthread.php?t=1710082
උඩින් මං අහලා තියෙන ප්‍රශ්න වලට SIC දීලා තියෙන උත්තර වලිනුත් අදහසක් ගන්න පුළුවන් වෙයි....
මාත් වැඩේ පටන් අරන් තවම මාසයයි...මාත් තවම අලුත් ....ඉඳපු සමහර ගස් මැරිලා...ඒවා ගලවලා අයින් කරා...කොටසක් හොදට හැදිලා...ලයිට් එක හරියට දාන්න...co 2 දෙන්න පුළුවන් නම් හොදයි...DIY co2 බලන්න youtube එකේ...




- මචන් මාත් එකක් හැදුව හරි ගියේ නෑ.. ටැංක එක 3 feet දිගයි.. 13w ලක්ෂපාන LED එකක් දැම්මේ.. බල්බ් එක ඇතිද ටැංක එකට.. පොඩ්ඩක් ලයිට් එක ගැන දන්නා අය කියන්න..
![]()
- ෆිල්ටෙර් එක upper ෆිල්ටෙර් එකක්.. 650 Liters per hour එත් හොදටම ෆිල්ටෙර් වෙන්නේ නෑ වගේ.. upper ෆිල්ටෙර් එකේ උඩ ෆිල්ටෙර් Box එක හද ගන්න හැටි කියනවද ? මේ ෆිල්ටෙර් එක ගැලපෙනවද ප්ලන්ටෙඩ් ටැංක එකකට..
![]()
ෆිල්ටර් නම් හොදයි කියන්නේ hang on back ෆිල්ටර්...ටැංකියට අල්ලන වතුර ලීටර් ප්‍රමාණය වගේ හතර ගුණයක් වත් වෙන්න ඕනේ ෆිල්ටරේ flow rate..
ගූගල් දෙයියාගෙන් බලලා ලීටර් ප්‍රමාණය හොයා ගන්න...
ලයිට් ගැන කියනවා නම් මචං ඔය ලයිට් එක මදි...ලීටර් ප්‍රමාණය ගැලුන් වලට කන්වර්ට් කරගන්න...ගැලුන් 1 ට වොට් 1.6ක් වෙන්න ඕනේ ලයිට් එක..(SIC සහෝදරයා උඩින් කියලා ඇති)
පොහොර ටිකක් දාන්න ගස් වලට...මං කියලා ඇති උඩ පොස්ට් එකක මන් දැම්මේ "ඔස්මොකොට්" කියලා..මං තවම වතුරට නම් fertilizer මුකුත් දැම්මේ නෑ.. CO2 දෙන්න ට්‍රයි කරන්න .....ඒ නැතත් ලයිට් එක හරියට තියේනම් ගස් ටික හැදෙයි...මං පැය 8ක් විතර ලයිට් එක දාලා තියනවා...
මාත් වැඩේට අලුත්...SIC සහෝදරයාගෙන් වැඩි විස්තර අහගන්න....
Thanks Bro..
මගේ tank එකෙක් 35 ට වැඩි ගැලුම් ඒ කියන්නේ 15w වගේ බල්බ් අඩුම දෙකක් වත් දන්නා ඕනි නෙහ්.. Tank එකේ 150 liter වගේ හින්ද ෆිල්ටෙර් එක නම් ඇති වෙඉ නෙහ්.. මගේ ෆිල්ටෙර් box එකේ අව්ලක් ඇත්තේ.. අනික කලත්තෙනවත් වැඩි.. මම යටට compost layer එකක් දැම්ම.. තැන්ක්ස්.. Rep++
Thanks Bro..
මගේ tank එකෙක් 35 ට වැඩි ගැලුම් ඒ කියන්නේ 15w වගේ බල්බ් අඩුම දෙකක් වත් දන්නා ඕනි නෙහ්.. Tank එකේ 150 liter වගේ හින්ද ෆිල්ටෙර් එක නම් ඇති වෙඉ නෙහ්.. මගේ ෆිල්ටෙර් box එකේ අව්ලක් ඇත්තේ.. අනික කලත්තෙනවත් වැඩි.. මම යටට compost layer එකක් දැම්ම.. තැන්ක්ස්.. Rep++
e tiyenne cfl watt gana ,led wat neme ,compost wadi unot ewain walin nitrate enna puluwan ,satiysk witra malu noda tiyala balanna
1.6 * 35 = 56 ක් වෙනවා නේ...3ක් දාන්න..එතකොට 45w නේ..ඒ ගාන ශේප්......ෆිල්ටරේ ගැන නම් මං වැඩිය දන්නේ නෑ මචං...මං දාලා තියෙන්නේ submercible එකක්...එකටත් ටැංකිය කැලතෙනවා...සුද්ධ කරන්නත් ලේසි නිසා HOB ඒවා හොදයි..ගස් ටික හොදට හැදෙයි.. ලයිට් එක හරියට හදාගන්න ./.....ජය වේවා....!
මම් මෙ ත්‍රේඩ් එකෙ පොස්ට් ගොඩක් කියවලා නම් නෑ මචන්..ඉතින් මෙක උබලා මිට කලින් කතා වෙච්ච දෙයක් ද දන්නෙත් නැ...මම් මෙක කාලෙක ඉදන් කවුරු හෝ අහවිද කියලා බල බල හිටියා.. කවුරුත් අහන පාටක් නම් නෑ..
මෙකයි සින් එක .. උබලා දන්නවාද බන් මාලුන්ගෙ පාට වර්නවත් ව පවතින්න සහා මලු නිකන් ඌරො වගෙ හොදට හැදෙන්න දෙන්න පුලුවන් කැම වට්ටොරුවක් ? මෙකේ වෙට් කෙනෙක්කුත් ඉන්න නිසා රෙප් එකක් දාන්න බලන්න..
හැබැයි තමන් හදලා , මාලුන්ට දීලා තියෙන දෙයක් වෙන්න ඔන.. අර පොතේ, මේ පොතේ , අරූ කිව්වා මූ කිව්වා වගෙ දෙවල් නම් දාන්න එපා..ඔයා හරියටම දන්න වට්ටොරුවක් කැමති නම් අපිත් එක්ක බෙදා ගන්න.. ඒ වගෙම කඩවල ටින් කෑම ගැන නෙමේ මම් මෙහ් අහන්නේ.. එක නිසා එවත් කියන්න එපා බන්..
මොකද මම් හොදටම දන්නවා මාලුන් හොද වර්නවත්ව බොයිලර් කුකුල්ලු වගෙ හැදෙන්න දෙන්න පුලුවන් කෑම වට්ටොරු ඔය මාලු බෝ කරන අය දන්නවා කියලා..අපෙ ගෙවල් පැත්තෙ අන්කල් පොරක් ගාව ඔය වගෙ වට්ටොරුවක් තියෙනවා.. ඇහැවුවට කියන්නෙ නෑ... මිනිහා කැම දාන වෙලාව අල්ලලා අපි පොඩි කාලෙ මාලු ගන්න ගියාම මිනිහා පටස් ගලා කැම දාන එක නවත්තලා භාජනය ගේ ඇතුලින් තියලා එවනවා.. එතන හිටි ප්ලෙටි නිකන් සොට් ටෙල් වගෙ හොදට සයිස්...
ශොට් ටෙල් නිකන් කාෆ් පැටුව් වගෙ වගෙ මහතට තද රතු පාටින් හිටියා.. ගොල්ෆිශ් එහෙම බිත්තර වගෙ ... ගියාම ගන්න හිතෙනවා බන් මාලු ... ලෙඩ කාක්කො වගෙ උන් නෑ...
සොමාලියන් උන් වගෙ හින්දෑරි කොටු කිතයි උන් නැ...
ඉතින් හරියට දන්න වට්ටොරුවක් තියෙ නම් පබ්ලිස් කරහන්..![]()
.ඒක හරියට පිශ්ඨ ආහාර කාලා ඉක්මනට මහත්වෙන එකයි,ජිම් ගිහින් බොඩිබිල්ඩින් කරනවා වගෙ.පලවෙනි ක්‍රමේ ලේසි ඉක්මන් උනත් ලෙඩ වැඩී.කන්න ඇති කරන මාලුන්ව ඉක්මනට ලොකු කරගන්න දෙන කෑම තියනවා ඒවටත් ඉක්මනට ලොකු වෙනවා.ගොඩක් තැන් වල හයි ප්‍රෝටීන් කියලා විකුනන්නෙ ඒවා තමා.ඒවා හදල තියෙන්නෙ මරන්න ඉන්න මාලු ඉක්මනට ලොකු කරගන්න.ඉතින් මාලුන්ගෙ සෞඛ්‍ය ගැන හිතලා නෑ ඒ කෑම හදද්දි.විසිතුරු මාලුන්ටම හදපු හිකරි(HIKARI) වගේ හයි ප්‍රෝටීන් කෑම කිලෝ 1ක් රුපියල් 600ක් හෝ ඉට වැඩී
.ඉඅපිට හදාගන්න පුලුවන් වට්ටෝරුත් තියනවා
.ඉක්මනට ලොකු වෙන්නෙ මාලුන්ට පීනන්න ඉඩයි හොඳ වතුරයි තියන නිසා.හොඳට ඉඩ පිරිසිදු වතුර තියනවා නම් ප්‍රීමා කෑම දුන්නත් ඉක්මනට ලොකු වෙනවා.මේ ලින්ක් එකේ තියෙන්නෙ NAQDA එකේ mixture එක.මමත් ඒක පාවිච්චි කරලා තියනවා ගොඩක් හොඳ ප්‍රථිපල තියනවා
.slideshow වල පිටු අංක 36 ඉඳන් ඉස්සරහට බලන් යන්න.co2 කොච්චර වෙලාවක් දාලා තියන්න ඕනෙද බං දවසට? ලයිට් එක දාලා තියෙන කොටත් co2 එක දාලා තියන්න ඕනෙද? ලයිට් එකත් එක්ක co2 දෙන එක වෙනස් වෙනවද?
co2 කොච්චර වෙලාවක් දාලා තියන්න ඕනෙද බං දවසට? ලයිට් එක දාලා තියෙන කොටත් co2 එක දාලා තියන්න ඕනෙද? ලයිට් එකත් එක්ක co2 දෙන එක වෙනස් වෙනවද?
diy co2 m itin nawattanm karadarai ne.dala tiyanna 24h awulak na ,light oaya 6k athi.ow light welawata tama oni,diy co2 nisa anikwelawata dnnt loku awulak na,tank ekakain denawanam ewaye stop val thiyene,etakota light dena paya 6tadenna ,light ekat ekka wenas wen na

