

una ganilaඔව්කී ඩොකී..
ඊයෙ රෑ ෆැප පත්තු උනා..
අද ඉදල බලමු දවස් කීයක් ඉන්න පුළුවන් ද කියල..
no_fap#day 1
previous record 10 days
ඒකත් උන ගනිල හිටිය ඒකයි

a hero is one who knows how to hang on one minute longerඅද ඉදන්
hek.. watsapp viber oya magul use karaama phone numbers wesa welaa yanawane ban wate. privacy 0i man use karanne naha oya reason eka hindama![]()

una ganila![]()


Ok try kalla balamu.
Day 1 - 29th of April, 2016 .......... ✔





මේ ත්රෙඩ් එක කියෝන අයට විශේෂයෙන් කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා:
මේ ත්රෙඩ් එකේ මේ NoFap ගැන නොදන්නා අය ගොඩක් ඉන්නවා කියල පේනවා. හරියට කරුණු නොදැන එයාල එයාලගේ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා, ඉතින් ඕනෑම දෙකට මේක බලපානවා, මේක ෆෝරම් එකක් නිසා එක එක ලෙවල් වල අදහස් තියෙන අය ඉදිරිපත් කරන්න පුළුවන් එක එක කතන්දර. මේ ත්රෙඩ් එක කියවන ඔයාල උනත් මේක හරි වැරැද්ද මොකක්ද කියල decide කරන්නේ ඔයාලගේ තේරුම් ගැනීමේ හැකියාවත් එක්ක.....................
ඕක නොකර කාලයක් හිටියම ජුන්ඩ පුංචි වෙනව. ඇයි උඹල ඕක නොකරන්න ඕනෙ කියල හිතන්නෙ?![]()
ehema ekak na