Elakiri No Porn Challange

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113

    හකුරු කාලක් එක්ක ගහපන් මචං පොල්කට්ටකට දාල
    සීනි දාන්න එපා තිත්ත වුනාට.
    එක්තර විදියක අමුර්තේයක් තමා ඕක.
    උම්බල පැත්තේ පස්පංගුව හොඳයිද.
    එහෙනං තම්බල බීපන්.
    අපේ පැත්තේ ටිකක් සවුත්තුයි.
    එක හින්ද මන් කරන්නේ බෙහෙත් කඩෙන් වෙනිවැල් ගැට කොත්තමල්ලි වෙනම ගෙනල්ල තිය ගන්න එක.
    වෙනිවැල් ගැට මුත්‍ර අඩස්සියට,මුත්‍ර දැවිල්ලට,වකුගඩු පිරිසිදු වෙන්නත් හොඳයි.
    උම්බට් සේම ටිකක් තියෙනවනම් කොත්තමල්ලි තනිකර ගහන්න එපා.
    පස්පන්ගුවම ගහපන්.
    කටේ තිත්ත ගතිය යන්නත් එක්ක හොඳ සැර ලුණු මිරිසක් එක්ක ලොකු පොල් රොටි දෙකතුනක් අදාල දාපන්
    මට ඔවා බීල බීල තිත්ත ගතිය තේරෙන්නෙම නැ.
    උම්බ්ට් තිත්ත ගතිය අවොත් එහෙම අක්රපන්.

    Day 1 ✔ :) 2016-05-11 12.15 පී.ම්------2016-05-12 12.15 පී.ම්
    Day 2 ✔ :) 2016-05-12 12.15 පී.ම්------2016-05-13 12.15 පී.ම්

    Day 3 ✔ :) 2016-05-13 12.15 පී.ම්------2016-05-14 12.15 පී.ම්

    අද ගසලා දැම්මා. මටත් තිත්ත නෑ බං, පුරුදු වෙලා සිංහල බෙහෙත් බීලා. තේ බොනව වගේ ආතල් එකේ බොන්නේ. හකුරු සීනි මුකුත් ගන්නෙ නෑ. පට්ට රහයි. දැනුත් බිව්ව කෝප්පයක්ම. මම නම් අර කඩේ තියෙන ඉන්ස්ටන්ට් පස්පංගුව ද මොකද්ද බිව්වේ. අනික්වා හොයාගන්න නම් මහ වීදියේ බෙහෙත් කඩවල් වල බලන්න ඕන. සමහර ඒවයේ තියෙනවා හොඳ කොලිටි ඒවා. ඒවා මුට්ටියේ තියෙද්දිත් කුස්සිය පුරා සුවඳ. මේ පැකට් එව්ව නම් එහෙම නෑ. අනිවා හෙට ගුණයක් තියෙයි ශුවර්.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    🚫 No porn + 🚫 No fap + 🚫 No sexual intercourse

    🆕 Day 01 = 11th of May, 2016 .......... ☑
    🆕 Day 02 = 12th of May, 2016 .......... ☑
    🆕 Day 03 = 13th of May, 2016 .......... ☑ (Exposed myself to about 2 to 3min of paid porn site update checking)
    🆕 Day 04 = 14th of May, 2016 .......... ☑ ( :( STRESSSED!!!. Logged into some xxx sites. Surfed for while. :angry: පෝන් සයිට් සේරම අකුලෝලම පල)
    🆕 Day 05 = 15th of May, 2016 .......... ❓
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ස්වබාවික ඒවා තමයි මචං ගොඩක් හොඳ.
    කොත්තමල්ලි ගෙදර ගෙනෙල්ල කුඩු කරලා තියාගනින්.
    ඕන වෙච්ච ගමන් උණු වතුර එහෙකට දල බොන්න තියෙන්නේ.

    අයි උම්බ ස්ට්‍රසේ වෙන්නේ.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    guys..... don't forget to log your daily progress here.. and I honestly think it will motivate others to stay up on being committed to the challenge. And if not here then, a personal do-list as "things I-shouldn't-do-list" to be more precise. :D cheers
    keep up the good work bros..
    event.png
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    :( හැමි#නා. :( ආයෙත් හරි. මේ රෙද්ද හරියන එකක් නෙවි. F#ck this sh*t. I'm outta here. :(
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113

    ස්වබාවික ඒවා තමයි මචං ගොඩක් හොඳ.
    කොත්තමල්ලි ගෙදර ගෙනෙල්ල කුඩු කරලා තියාගනින්.
    ඕන වෙච්ච ගමන් උණු වතුර එහෙකට දල බොන්න තියෙන්නේ.

    අයි උම්බ ස්ට්‍රසේ වෙන්නේ.

    අනිවා මචන්. මම අනිද්ද දිහාට අරන් එන්න ඕන. ඒව බොද්දි අමුතු කික් එකක් එනව බං ඇඟට. ඒ බෙහෙත් කඩවල් වල තියෙනව තව ඒ වගේ බොන ජාති. හොඳ එව්වා ටිකක් අරන් එන්න ඕන නිතර බොන්න තේ වෙනුවට.

    මංදා බං. මේ ටිකේ පට්ට ස්ට්‍රෙස් එකෙන් උන්නේ. නින්ද යන්නෙත් නෑ. වැඩක් පලක් හරියට ෆෝකස් වෙලා කරන්නත් අමාරුයි. මේක නිසා නෙවෙයි, වැඩ පැටලිලා විකාර වෙලා. ඒකයි. :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :( හැමි#නා. :( ආයෙත් හරි. මේ රෙද්ද හරියන එකක් නෙවි. F#ck this sh*t. I'm outta here. :(

    උම්බ ට හිත කොන්ට්‍රෝල් කරගන්න බැ වගේ.
    පෝර්න් එකක් බලනවනම් එක බලපන්.
    හැබැයි අත කලිසම අස්සට යවන්නේ නැතුව.
    බලල ඉවරවෙලා අරුට බදු ගිහින් ඉවර වෙලා වීඩියෝ එකත් ඉවර වුනාම උඹම කල්පනා කරලා බලපන් මේ වැඩේ තේරුම මොකක්ද කියල.
    තව එවුන් දෙන්නෙක් ගන්න හෝ රගපාන ආතල් එහෙකට උම්බ බලාගෙන අතේ ගහනවා.
    තෙරුමක්ම නැ නේද කියල හිතහන්.
    අනික උම්බල එකපාරට අමාරු ක්‍රමෙන් කරන්න යන්නේ.
    එතනයි වැරදෙන්නේ
    එකපාරටම ඔක්කොම දමල ගහල අතෙරලා දල ඉන්න අමාරුයි.
    ටික ටික නවත්තගනින්

    අනිවා මචන්. මම අනිද්ද දිහාට අරන් එන්න ඕන. ඒව බොද්දි අමුතු කික් එකක් එනව බං ඇඟට. ඒ බෙහෙත් කඩවල් වල තියෙනව තව ඒ වගේ බොන ජාති. හොඳ එව්වා ටිකක් අරන් එන්න ඕන නිතර බොන්න තේ වෙනුවට.

    මංදා බං. මේ ටිකේ පට්ට ස්ට්‍රෙස් එකෙන් උන්නේ. නින්ද යන්නෙත් නෑ. වැඩක් පලක් හරියට ෆෝකස් වෙලා කරන්නත් අමාරුයි. මේක නිසා නෙවෙයි, වැඩ පැටලිලා විකාර වෙලා. ඒකයි. :(

    බෙලිමල්
    රණවරා
    ඉරමුසු

    ඔවා තම තේ සහ කෝපි වලට හොඳම ආදේශක.
    100% ක්
    දේශීයයි
    ශරීරයට ගුණදායකයි.
    ඇන්ගේ තියෙන ලෙඩ රෝග ගොඩක් ඉබේ අඩුවෙනවා
    ඇගට කිසි අපහසුවක් නැ.
    කොටින්ම අන්ගේ තුන්දොස් සමනය වෙන අවුෂදීය පාන.

    නින්ද යන්නෙති එකටනම් කරන්න තියෙන්නේ දවල් කාලේ හොඳට ඈග මහන්සි වෙන්න වැඩකරන එක.හෝ වයායාම කරන එක.දාඩිය දල තොලකට වේලෙනකන් අනිවාර්යෙන් කරන්න ඕන.
    වයායාම වලදී කාර්ඩියෝ එහෙම නැත්තන් ශරීරයේ දරාගැනීමේ හැකියාව,ජවය වැඩිව එන ඒවා කරන්න
    එහෙම කරලා දවල්ට නිදා ගන්න එපා.
    රැ 10 වෙන්නත් කලින් උම්බ්ට් නිදිමත හැදෙයි

    කැමති නම් ආනාපානසති බවනවා කරන්නත් පුළුවන්.
    විනාඩි 3න් පටන් අරන් දවස ගානේ විනාඩිය හෝ දෙක ගානේ ඉන්න වෙලාව වෙනස් කරගන්න.

    හරිහැටි නින්ද නැති එකත් හේතුවක් වෙන්නත් පුළුවන්.

    මේක ගැන කිසිම වෙලාවක හිතන්න එපා.
    ඕනවට හිතන්න ගියාම නිකන්ම වැඩේ සවුත්තු වෙයි.
    අද උන වගේ.
    හිතේ තියාගනින් මන් අතේ ගහන්නේ නැ කියල.

    උම්බේ අනිත් වැඩ පල වලට කාලය යොදවල වැඩ කරහෙන යමන්

    උඹට හිතේ වැඩ දෙන මොකක් හරි ප්‍රශ්නයක් ඇති.
    උම්බේ වැඩ ඔක්කොම නතර කරලා පැය දෙක තුනක් නිස්කලංක තැනකට වෙලා කල්පනා කරලා බලපන් ඒ ප්‍රශ්නය ගැන.

    විසඳුමක් උඹම හොයා ගන්න උත්සහ කරපන්.
    උඹට බහම්යිම කියලම හිතෙනවනම් වෙන ඒ සම්බන්ද පළපුරුදු කෙනෙක්ගෙන් උපදෙස් ගනින්.
    එහෙම උපදෙසක් ලැබුන පමණින් කරන්න යන්නත් එපා.
    ඒ ගානත් හිතල බලපන්.

    මනස ඒකාග්‍ර වෙන වැඩ කරන්න පෙලම්බියන් මචං.
    එතකොට ගොඩක් ප්‍රශ්න විසඳගන්න ලේසියි.

    Sep 1, 2010
    111
    19
    0
    127.0.0.1
    Started Date - 08.05.2016 (Sunday)
    Day 1 - Sunday ✔
    Day 2 - Monday✔
    Day 3 - Tuesday✔
    Day 4 - Wednesday✔
    Day 5 -Thursday ✔
    Day 6 - Friday ✔
    Day 7 - Saturday ✔

    Day 8 - Sunday ?
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,355
    113
    Tropical Island Of Sri Lanka
    Day 1 - 10.05.2016 ✔
    Day 2 - 11.05.2016 ✔
    Day 3 - 12.05.2016 ✔
    Day 4 - 13.05.2016 ✔
    Day 5 - 14.05.2016 ✔

    කලින් පාර දවස් 3ක් වගේ හිටියේ..මේ පාර වැඩිවුණා ටිකක්. අද ඉවරයි
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,355
    113
    Tropical Island Of Sri Lanka
    මගේ කතාවත් මෙතන දාන්නම්...මම porn බැලිල්ල ටිකක් වැඩි වෙලා හිටියේ..වෙනස් category එවනම් බැලුවේ නෑ..straight හා MILF(වැඩිපුර ඒවනේ දැන් එන්නේ) තමා බැලුවේ. porn බලන එකේ side effect එකක් දැක්කේ නෑ. මගේ තව තිබ්බ දෙයක් තමයි...ගොඩක් වෙලාවට බැලුවේ මම ආස කරන actressලගේ ඒව.හැම දාම වගේ check කරනවා උන්ගේ updates තියෙයිද වගේ.. :dull:

    ඒත් මේ thread එක නිසා තමයි ගොඩක් වෙනස් වුනේ..ගිය සතියේ ඉදන් තමා වැඩේ පටන් ගත්තේ.

    දවස් 2 ක් විතර යද්දි බලන්නම හිතුණා..ඒත් හැම වෙලේම control කරගත්තා..මේ ත්‍රෙඩ් එක මතක් වුනා..චැලෙන්ජ් එකක නේද ඉන්නේ, මට වෙන bad side වගේ ඒව මතක් වුනා... ගොඩක් පිං මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත MakaBass වගේම ඔක්කොම membersලට (specially blacklist ) ගොඩක්ම පිං.:yes:.කෙනෙක්ට හිතන්න පුලුවන් මේක මහ ලොකු දෙයක්ද කියල..ඒත් (porn) මේක ගොඩක් අපි නොදැන වැරදියට යන පාරක්. වැරදි පාරකින් කෙනෙක්ව ගොඩ ගන්නව කියන්නේ ලොකු පිනක්.:yes:

    ඇත්ත තමයි මේ දවස් ටිකට පවා මට වෙනසක් දැනුනා..
    ගොඩක් වෙලාවට මතකේ තියනවා පාඩම් කරන්න ගන්න දෙයක් වුනත් (තාම මම ඩිගිරියක් කරන කෙනෙක්)

    ඔක්කොමලා එකතුවෙලා ගොඩයමු...හෙට සිට ආයේ පටන්ගන්නවා..මේ පාර දවස් ගාන වැඩිකරගන්නවා කොහොම හරි.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Addon please!!!

    Relapse උනා සිංහලු....එලකිරි එකේම ත්‍රේඩ් එකක් දැකලා...:sorry:
    කවුරු හරි firefox/chrome addon හදන්න පුලුවන් පිංවතෙක් ඉන්නවනම් addon එකක් හදල දීපන්කො එලකිරි එකේ චීත්ත තියෙන ත්‍රේඩ් filter/block කරල දාන්න පුලුවන්...ලොකු පිනක්...:(
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    උම්බ ට හිත කොන්ට්‍රෝල් කරගන්න බැ වගේ.
    පෝර්න් එකක් බලනවනම් එක බලපන්.
    හැබැයි අත කලිසම අස්සට යවන්නේ නැතුව.
    බලල ඉවරවෙලා අරුට බදු ගිහින් ඉවර වෙලා වීඩියෝ එකත් ඉවර වුනාම උඹම කල්පනා කරලා බලපන් මේ වැඩේ තේරුම මොකක්ද කියල.
    තව එවුන් දෙන්නෙක් ගන්න හෝ රගපාන ආතල් එහෙකට උම්බ බලාගෙන අතේ ගහනවා.
    තෙරුමක්ම නැ නේද කියල හිතහන්.
    අනික උම්බල එකපාරට අමාරු ක්‍රමෙන් කරන්න යන්නේ.
    එතනයි වැරදෙන්නේ
    එකපාරටම ඔක්කොම දමල ගහල අතෙරලා දල ඉන්න අමාරුයි.
    ටික ටික නවත්තගනින්

    බෙලිමල්
    රණවරා
    ඉරමුසු

    ඔවා තම තේ සහ කෝපි වලට හොඳම ආදේශක.
    100% ක්
    දේශීයයි
    ශරීරයට ගුණදායකයි.
    ඇන්ගේ තියෙන ලෙඩ රෝග ගොඩක් ඉබේ අඩුවෙනවා
    ඇගට කිසි අපහසුවක් නැ.
    කොටින්ම අන්ගේ තුන්දොස් සමනය වෙන අවුෂදීය පාන.

    නින්ද යන්නෙති එකටනම් කරන්න තියෙන්නේ දවල් කාලේ හොඳට ඈග මහන්සි වෙන්න වැඩකරන එක.හෝ වයායාම කරන එක.දාඩිය දල තොලකට වේලෙනකන් අනිවාර්යෙන් කරන්න ඕන.
    වයායාම වලදී කාර්ඩියෝ එහෙම නැත්තන් ශරීරයේ දරාගැනීමේ හැකියාව,ජවය වැඩිව එන ඒවා කරන්න
    එහෙම කරලා දවල්ට නිදා ගන්න එපා.
    රැ 10 වෙන්නත් කලින් උම්බ්ට් නිදිමත හැදෙයි

    කැමති නම් ආනාපානසති බවනවා කරන්නත් පුළුවන්.
    විනාඩි 3න් පටන් අරන් දවස ගානේ විනාඩිය හෝ දෙක ගානේ ඉන්න වෙලාව වෙනස් කරගන්න.

    හරිහැටි නින්ද නැති එකත් හේතුවක් වෙන්නත් පුළුවන්.

    මේක ගැන කිසිම වෙලාවක හිතන්න එපා.
    ඕනවට හිතන්න ගියාම නිකන්ම වැඩේ සවුත්තු වෙයි.
    අද උන වගේ.
    හිතේ තියාගනින් මන් අතේ ගහන්නේ නැ කියල.

    උම්බේ අනිත් වැඩ පල වලට කාලය යොදවල වැඩ කරහෙන යමන්

    උඹට හිතේ වැඩ දෙන මොකක් හරි ප්‍රශ්නයක් ඇති.
    උම්බේ වැඩ ඔක්කොම නතර කරලා පැය දෙක තුනක් නිස්කලංක තැනකට වෙලා කල්පනා කරලා බලපන් ඒ ප්‍රශ්නය ගැන.

    විසඳුමක් උඹම හොයා ගන්න උත්සහ කරපන්.
    උඹට බහම්යිම කියලම හිතෙනවනම් වෙන ඒ සම්බන්ද පළපුරුදු කෙනෙක්ගෙන් උපදෙස් ගනින්.
    එහෙම උපදෙසක් ලැබුන පමණින් කරන්න යන්නත් එපා.
    ඒ ගානත් හිතල බලපන්.

    මනස ඒකාග්‍ර වෙන වැඩ කරන්න පෙලම්බියන් මචං.
    එතකොට ගොඩක් ප්‍රශ්න විසඳගන්න ලේසියි.

    :shocked: එල මචන් උඹ ෆට්ට බුලට් එකක්නේ. :cool: කියලා තියෙනවා ලෙසටම. මේ ටිකේ එලකිරියෙන් සෑහෙන උපදෙස් ගොඩක් ලැබුනා ජීවිතේට. මම සීරෝ ටු හීරෝ ලෙවල් එකට එක සැරේම යන්න හදපු එක තමයි මට හිතෙන්නේ කෙලවුන තැන. උඹ කීවත් වායෙ ටික ටික මේක කරන්න ඕන.

    :( කාලයක් තිබ්බා බන් අවුරුදු ගණන් අත මෙහෙයවපු නැති. :angry: පාපමිත්‍ර වේසාවො හින්දා තමයි කෙලවුනේ ඒ වගේ හොඳට හිටිය මට. :) ඒ අතින් උඹලා සිරාම බුලට් බං. වචනෙකින් හරි ගොඩ යන්න මේ මේ දේ කරපන් කියලා කියන්නේ උඹලා. සිරාවටම උඹලට පිං මේ කරන උදව් වලට. :) :yes: