Elakiri No Porn Challange

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    Thread එක එහෙමම කියෙව්වා අද උදේ ඉඳලා...
    මේක ගොඩක් වටිනවා.

    මම Porn බලන්නේ නෑ. නැවැත්තුව මාස 2 කට විතර කලින්. ලොකු අමාරුවක් නැතුව.
    බැරිවෙලා image එකක් වගේ දැක්කත් හිත පාලනය කරගන්න පුළුවන් දැන් පහසුවෙන්ම.
    ඒත් Masturbation විතරයි තාම නවත්ත ගන්න බැරිවුනේ. :(
    රෑට & උදේට ඇඳේදි තමයි නොකර බැරි තැනට එන්නේ. අනිත් වෙලාවට පාලනය කරගන්න පුළුවන්. :frown:
    මේකට මොකක් හරි ප්‍රතිකර්මයක් නැද්ද?
    කොහොම හරි නවත්තන්න ඕනේ...:yes:
    ක්‍රම තියනවා නේද මානසික ඇබ්බැහිවීම් එකපාර වගේ නවත්තන්න.
    ඒවගේ ක්‍රමයක් නැද්ද මේකට... :eek:
    ක්‍රමයක් කියනවානම් ලොකු උදව්වක් වගේම ලොකු පිනක්... :yes:
     
    Last edited:

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Relapse උනා සිංහලු....එලකිරි එකේම ත්‍රේඩ් එකක් දැකලා...:sorry:
    කවුරු හරි firefox/chrome addon හදන්න පුලුවන් පිංවතෙක් ඉන්නවනම් addon එකක් හදල දීපන්කො එලකිරි එකේ චීත්ත තියෙන ත්‍රේඩ් filter/block කරල දාන්න පුලුවන්...ලොකු පිනක්...:(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    data ඉවරයි..
    lets do this madafakas :dull:

    Day 1 : Started :cool:

    slt යකූ..
    limit පැන්නම 64kbps වගේ සුපිරි ස්පීඩ් එකක් දෙනව අපිට internet එන්න

    4.gif
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Relapse උනා සිංහලු....එලකිරි එකේම ත්‍රේඩ් එකක් දැකලා...:sorry:
    කවුරු හරි firefox/chrome addon හදන්න පුලුවන් පිංවතෙක් ඉන්නවනම් addon එකක් හදල දීපන්කො එලකිරි එකේ චීත්ත තියෙන ත්‍රේඩ් filter/block කරල දාන්න පුලුවන්...ලොකු පිනක්...:(
    anyone have an idea?:sorry:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,328
    6,759
    113
    හෙල බිමේ
    ඔබතුමන්ලා දන්නවද masturbate කිරීමෙන් Prostate Cancer අවදානම පහව යන බව ??

    එ සතියකට 2-3 වතාවක් කරන අයට. නැතුව දිනකට 10 වතාවක් සතිය පුරා කරන එවුන්ට නෙවේ.
     
    • Like
    Reactions: Dishta Didin

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,843
    916
    113
    Every where
    Adoo watching porn awul kiyamuko but masturbation...??
    addict welanam na masturbation walata...
    Ath ban it is the easiest way to relieving the sexual tension....
    :confused::confused::confused:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,328
    6,759
    113
    හෙල බිමේ
    මම දැන් යකො comment කියව්වෙ. මාර විදියට පොන් බලපු එවුන් නෙ ඉන්නෙ. මම බලන්න පටන් ගත්තෙ ඉස්කොලෙ 8 පන්තියෙදි. නැවත්තුවෙ උ/පෙ ට පාඩම් කරන්න. තාමත් සුදියොන්ගෙ එව නම් බලන්නෙ නැ. ලන්කාවෙ හොරෙන් වීඩියො කරපු එකක් ඇරෙන්න. ඒත් කලාතුරකින් තමයි. masterbation නවත්ත ගන්න තමයි අමාරු උනෙ. එකත් මෙකෙ ගියපු ත්‍රෙඩ් දැකල මාර ගේමක් දීලා නවත්ත ගත්තෙ.. දැන් නම් සතියකට එක පාරයි
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මාර ගේමක් දීල එක දවසක් නවත්තාගත්තා
    දැන් ඊලඟ දවස ගැන හිතනව.

    Day 1 - checked!!!
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Relapse උනා සිංහලු....එලකිරි එකේම ත්‍රේඩ් එකක් දැකලා...:sorry:
    කවුරු හරි firefox/chrome addon හදන්න පුලුවන් පිංවතෙක් ඉන්නවනම් addon එකක් හදල දීපන්කො එලකිරි එකේ චීත්ත තියෙන ත්‍රේඩ් filter/block කරල දාන්න පුලුවන්...ලොකු පිනක්..
    .:(

    එළකිරි එකේ එච්චර හිත අවිස්සෙන්න ත්‍රඩ් යනවද බන්.
    එහෙමනම් දන්නේ නැහැ එථ් උම්බට පුළුවන් පින්තුර බ්ලොක් කරන එක්ස්ටෙන්ෂන් එකක් දාගන්න.
    ඔවා කරදර වැඩ.
    හිත පාලනය කරගන්න පුරුදු වෙයන්.


    :shocked: එල මචන් උඹ ෆට්ට බුලට් එකක්නේ. :cool: කියලා තියෙනවා ලෙසටම. මේ ටිකේ එලකිරියෙන් සෑහෙන උපදෙස් ගොඩක් ලැබුනා ජීවිතේට. මම සීරෝ ටු හීරෝ ලෙවල් එකට එක සැරේම යන්න හදපු එක තමයි මට හිතෙන්නේ කෙලවුන තැන. උඹ කීවත් වායෙ ටික ටික මේක කරන්න ඕන.

    :( කාලයක් තිබ්බා බන් අවුරුදු ගණන් අත මෙහෙයවපු නැති. :angry: පාපමිත්‍ර වේසාවො හින්දා තමයි කෙලවුනේ ඒ වගේ හොඳට හිටිය මට. :) ඒ අතින් උඹලා සිරාම බුලට් බං. වචනෙකින් හරි ගොඩ යන්න මේ මේ දේ කරපන් කියලා කියන්නේ උඹලා. සිරාවටම උඹලට පිං මේ කරන උදව් වලට. :) :yes:

    උම්බ්ට් හිත එකඟ නම් එකපාර හරි ඒ දේට යොමු වෙන්න බැරි කමක් නැ.
    මගේ පැත්තෙන් ගත්තොත් මම ඉලක්ක කරගෙන ඉන්නේ මට ruwanjrc දුන්න අබියෝගය වැඩිපුර දවස් 5-10 කුත් එක්ක කරලා පෙන්නන වා කියන දේ.
    ඒ එක්කම හිතේ තියාගෙන ඉන්නවා ඒ ඉන්න කාලය ඇතුලත මේ ඇබ්බැහිවීම ට දීර්ග කාලීන විසඳුමක් හොයාගන්ම්නවා කියල

    අයි බන් කවුරුහරි උම්බ්ට් පෝර්න් බලන්න පුරුදු කරද.
    හැබය් දැන් යාලුවන්ට් වරද පටවන එක අතෙරලා උම්බම් ගොඩ යන්න බලහන්.උම්බේ අඩුපාඩු වලින්
    මමත් තාම නවත්තල නැ පෝර්න් බලන එක.
    නවත්තල තියෙන්නේ අතේ ගහන එකයි බලන පෝර්න් ගැන හිතේ මතක තියාගෙන ඉන්න එකයි.
    මේකැ දවසෙන් දවස ඉදිරියට යන්න යන්න ටික ටික පෝර්න් බලන එකත් නවත්තනවා ටික ටික.
    පෝර්න් වෙනුවට වෙන මනසට හොඳ දෙකින් ඔලුව පුරවගන්න ලෑස්ති වෙනවා.
    මන් හිතනවා මේ ක්‍රමේ හරියයි කියල.
    අනික මේක ගැන මම හිතන්නෙත් නැහැ.
    මට ඕන කොහොමහරි මොලේටම තේරෙන්නේ නැති වෙන්න මොලේ තියෙන වැඩකට නැති දේවල් අයින් කරලා දාන්න
    ඔබේ සැප මගේ සතුටයි



    Thread එක එහෙමම කියෙව්වා අද උදේ ඉඳලා...
    මේක ගොඩක් වටිනවා.

    මම Porn බලන්නේ නෑ. නැවැත්තුව මාස 2 කට විතර කලින්. ලොකු අමාරුවක් නැතුව.
    බැරිවෙලා image එකක් වගේ දැක්කත් හිත පාලනය කරගන්න පුළුවන් දැන් පහසුවෙන්ම.
    ඒත් Masturbation විතරයි තාම නවත්ත ගන්න බැරිවුනේ. :(
    රෑට & උදේට ඇඳේදි තමයි නොකර බැරි තැනට එන්නේ. අනිත් වෙලාවට පාලනය කරගන්න පුළුවන්. :frown:
    මේකට මොකක් හරි ප්‍රතිකර්මයක් නැද්ද?
    කොහොම හරි නවත්තන්න ඕනේ...:yes:
    ක්‍රම තියනවා නේද මානසික ඇබ්බැහිවීම් එකපාර වගේ නවත්තන්න.
    ඒවගේ ක්‍රමයක් නැද්ද මේකට... :eek:
    ක්‍රමයක් කියනවානම් ලොකු උදව්වක් වගේම ලොකු පිනක්... :yes:

    මට ඔකේ අනික් පැත්ත.
    පෝර්න් වලට පස්සේ උම්බ කැමතිම දේ මොනවද.
    එහෙම නැත්තම පෝර්න් වලටත් වැඩ අස කරන දේවල් මොනවද.
    ඇන්න ඒ දේවල් කෙරෙහි වැඩි වැඩියෙන් යොමු වෙන්න.
    මත්ද්‍රව්‍ය අනන් මනං නම් එහෙම එපා.
    පෝර්න් බලන එක ටිකෙන් ටික කාලය අඩු කරහන්.
    විනාඩියෙන් විනාදිය හරි කමක් නැ


    15 days ✔
    :cool::cool::cool:

    ඔබතුමන්ලා දන්නවද masturbate කිරීමෙන් Prostate Cancer අවදානම පහව යන බව ??
    :lol::lol::lol:
    තම අපි හොන්දට් සවි සක්තිය තියෙන කොල්ලෝ.
    ඕක හොඳයි වයසක කෙනෙක්ට


    මාර ගේමක් දීල එක දවසක් නවත්තාගත්තා
    දැන් ඊලඟ දවස ගැන හිතනව.

    Day 1 - checked!!!

    ඊලග දවසේ අතේ ගහන්න වෙන් කරගන්න කාලය ඇතුලේ වෙන වැඩක් කරහන්.
    කරන්න වැඩක් නැත්තම් වයායාම ටිකක් කරහන් අග මහන්සි වෙන්න.
    නැගල නම් තියෙන්නේ නැග්ග එක බහින්න බාර් 10 ගහපන්.
    නැත්තම් ස්කුවට් 10 ක් ගහන්න\
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Day 1 ✔ :) 2016-05-11 12.15 පී.ම්------2016-05-12 12.15 පී.ම්
    Day 2 ✔ :) 2016-05-12 12.15 පී.ම්------2016-05-13 12.15 පී.ම්

    Day 3 ✔ :) 2016-05-13 12.15 පී.ම්------2016-05-14 12.15 පී.ම්
    Day 4 ✔ :) 2016-05-14 12.15 පී.ම්------2016-05-15 12.15 පී.ම්
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    මට ඔකේ අනික් පැත්ත.
    පෝර්න් වලට පස්සේ උම්බ කැමතිම දේ මොනවද.
    එහෙම නැත්තම පෝර්න් වලටත් වැඩ අස කරන දේවල් මොනවද.
    ඇන්න ඒ දේවල් කෙරෙහි වැඩි වැඩියෙන් යොමු වෙන්න.
    මත්ද්‍රව්‍ය අනන් මනං නම් එහෙම එපා.
    ගොඩක් ස්තුතියි... :)


    පෝර්න් බලන එක ටිකෙන් ටික කාලය අඩු කරහන්.
    විනාඩියෙන් විනාදිය හරි කමක් නැ
    Porn නම් නැවැත්තුව දවසේ ඉඳලාම බැලුවේ නෑ... :no:


    එළකිරියෙම තිබිලා පොඩි trick එකක් දැක්කා. :D
    මට නම් හොඳයි. :yes:


    මචන් මමත් දවසක් පත්තරේක තිබිල තමය් මේක දැක්කේ. ඕකට කරන්න තියෙන්නේ උබ හැම තිස්සෙම අතේ රබර් පටියක් ගෙන ඉන්න. ඊට පස්සේ උබට sex feelings එන වෙලාවට ඒ රබර් පටිය ඇදල අත අරින්න. එතකොට උබට රිදෙනවා තමය්. එත් ගණන් ගන්න එපා. උබට එතකොට ඒ sex feeling එක අමතක වෙලා රිදෙන එක ගැන හිතෙනවා නේ.ඕක කරලා බලපන්. මම නම් හිතන්නේ හරි යි.
    ඒ thread එකේනම් මෙහෙම කරන එක හොඳ නෑ කියලත් කියනවා හැබැයි. කොහොමහරි මට නම් සාර්ථකයි. මේක Post කළාට Thanks. http://www.elakiri.com/forum/showthread.php?t=863138&page=8
     
    Last edited: