Elakiri No Porn Challange

kmkmadushanka

Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    yako ubalata ochcharama asahaneda.? mata nam dan suddiyek mage issaraha galeuwath mata ganak na bn.. balala balala epa wela bn.. dan gahala gahalath athi wela
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    :shocked: තොප්පියා, ද මෑන්.. මූ තමා යකෝ සුපිරිම බුලට් එක. ෆට්ට බුවෙක්. අනික් උන්ටත් උදව් කරන ගමන් පොරත් ලෙසටම ගොඩ යනව. :love: වෙනම ත්‍රේඩ් එකක් දාකො උඹේ ප්‍රෝග්‍රස් එකයි අපි වගේ අත්වැඩ අනාතයන්ට ඉන් මිදීමට උපදෙස් මාලාවක් සමඟයි.

    :( වැඩේට සෙට් වුනා ඒත් දැහැන බිඳුනා කියහන්කො අන්දෝමකිං. මාසෙකට විතරක් $24.99ක් දීලා ගිහින් සයිට් එකේ ඔක්කොමම බාගන්න යන්න හිටිය සයිට් එකක මෙව්ව වගයක් පබ්ලික් රිලීස් වුනා වෙසක් දවසට පහුවදා. :( :( ඉඳකිං හැඳිගෑවිලාම ගියා, ලත් තැනම ලොප් වුනා, එදා දවසම නිදි. දවසම! එදයින් එදත් හරි කෙලම වෙලා ගියෙ නිකන් ගින්නට දැම්ම බටර් වගේ.

    :sorry: නැවත ෆට්ටාන්ගැන්ම අද ෂිට.. :dull:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    බ්ලැකා ගංවතුරට අහු වෙලාද දන්නෙ නෑ. මේකේ හිටිය අනික් තෝරු මෝරු කෝ යකෝ. හෙමින්සීරුවේ මාරු වෙනව ඇති දැක්කෙ නෑ වගේ ත්‍රේඩ් එක. :rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    :D:D
    මෙහෙමයි මචං ගොඩ දෙනෙක්ට මේ ගැන තියෙන්නේ වෙනස්ම ප්‍රතිරූපයක්,
    එ කිව්වේ අතේ ගහන එක අවුලක් නැ.
    පෝර්න් බැලුවට එච්චර අවුලක් නැ
    ඔයවගේ මත.
    අනික සාමාන්‍ය පිරිසකට ඇර ගොඩක් දෙනෙක් කාර්යබහුල වීම හා වෙනත් වෙනත් හේතු මත ඕවට ඇබ්බැහියක් නැතිව ඇති,
    ඒ හින්ද මන් හිතුවේ ත්‍රඩ් එකක් දානවට වඩා මේ ත්‍රඩ් එකාම අප්ඩේට් කරන්න කියලයි.
    එතකොට අපි වගේ මේවට ඇබ්බැහි වෙච්ච එකෙක් මේ ත්‍රඩ් එක බැලුවොත් ඌ එකෙන් මිදෙන්නත් උත්සහ කරනවානම් අනිවා මේ ඔක්කොම මුල ඉදන් කියෝගෙන එනවා.
    හරියට් මන් වගේ.
    ඉතින් ඒ හින්ද එහෙම හිතල ත්‍රඩ් නොදා හිටිය.
    අනික ත්‍රඩ් එකක් දැනත් තරම මම මට හම්බෙච්ච චැලේන්ජ් එක ඉවර කරෙත් නැනේ තවම.
    මට හරියන දේවල් උඹලට මන් කියන්නම්.උඹලට හරියන ක්‍රම මට කියහන්.
    ත්‍රඩ් එකේ හැමෝම අත්දැකීම් බෙදාගෙන යමු ඉස්සරහට.;);)

    අම්මේ අයි බන් රුපියල් 3500 වගේ මාසෙකට ඔහොම නාස්ති කරන්නේ.අපරාදෙනේ
    උම්බ්ට් ටිප් එකක් දෙන්නද.

    අතේ ගැහීමයි පෝර්න් බැලීමයි දෙක වෙන් කරහන්.
    එකිව්වේ දෙකම එකටනේ යන්නේ
    පෝර්න් බැලුවොත් අතේ ගැහෙනවා,අතේ ගහන්න හිතුනොත් පෝර්න් බැලෙනවා වගේනේ නේද?
    ඔය දෙක වෙන් කරපන්.
    මුලින්ම පෝර්න් බැලුවට අතේ නොගහ හිටපන්.
    අමාරුම නම් දත්මිටි කාගෙන හරි නොගහ හිටපන් දවස් දෙකක්.
    කොටින්ම එවෙලෙට මල්ලිට් අත නොතබා හිටහන්.
    ඔහොම ගිහින් අතේ ගහන්න හිතුනා කියමුකෝ හදිස්සියේ.
    එතකොට පෝර්න් බලන්නම එපා,
    පෝර්න් නොබලාම කරන්න පුලුවන්ද බලන්න.
    බැහැයි වගේ හිතිලා ටික වෙලාවක් ගිහින් එපවෙනවානම් වැඩේ සාර්ථකයි.
    ඕක දැනට කරලා බලහන්කො
    හරියනවද කියල.
    ආ අනික මනසේ චිත්ත රූප මවෙනවනේ පෝර්න් නොබලා කරන්න යනකොට තමන් එවෙලෙට ආස ගැනියෙක් හෝ කෙල්ලෙක් ගැන.
    එතකොටම වෙන දෙයක් ගැන කල්පනා කරහන්,රටේ ප්‍රශ්න,ජීවන වියදම,ගංවතුර ගැලීම,ඒවායින් පීඩාවට පත්වෙච්ච අසරණ මිනිස්සු වගේ හිතට එන නා නා ප්‍රකාර අදහස්.
    කොටින්ම අපේ හිත කොයි වෙලෙත් හැමතැනම දුවනවනෙ එකඟ නැනේ අන්න එක මෙතෙන්ට අප්ප්ලයි කරලා බලහන්.
    සිතේ තියෙන දුර්වලකමින් ප්‍රයෝජන ගනින්.:D:D

    වැදගත්ම දේ.
    මොරාල් එක හදාගැනීම
    එකනම් අනිවා කරගන්න වෙනවා,
    මම අහවල් දවස වෙනකන් වත් නොකර ඉන්නවා.කීයටවත් කරන්නේ නැ.
    වගේ හිතෙන් නිතරම හිතහන්.අමතක වෙන සරෙකට අයි මතක් කරගනින්.

    උම්බල්ට මොනවහරි දෙයක් ගැන මොරාල් එකක් ඇතිවෙන කොහොමද කියල හොයාගනින්.
    මට ඇතිවෙන්නේ කවුරුහරි මට අබියෝගයක් දුන්න වෙලාවක.
    ඇන්න ඒ වගේ උම්බලගේත් පොයින්ට් එක හොයාගනින්.

    මම ටික දවසක දැක්ක වෙන ත්‍රඩ් වැල ඉන්නවා.මැසේජ් එකක් ගහල බලන්නන්

    day 1 -->ok
    day 2 -->

    එල දිගටම කරගෙන යන්න.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Day 1 ✔ :) 2016-05-11 12.15 පී.ම්------2016-05-12 12.15 පී.ම්
    Day 2 ✔ :) 2016-05-12 12.15 පී.ම්------2016-05-13 12.15 පී.ම්
    Day 3 ✔ :) 2016-05-13 12.15 පී.ම්------2016-05-14 12.15 පී.ම්
    Day 4 ✔ :) 2016-05-14 12.15 පී.ම්------2016-05-15 12.15 පී.ම්
    Day 5 ✔ :) 2016-05-15 12.15 පී.ම්------2016-05-16 12.15 පී.ම්
    Day 6 ✔ :) 2016-05-16 12.15 පී.ම්------2016-05-17 12.15 පී.ම්
    Day 7 ✔ :) 2016-05-17 12.15 පී.ම්------2016-05-18 12.15 පී.ම්
    Day 8 ✔ :) 2016-05-18 12.15 පී.ම්------2016-05-19 12.15 පී.ම්
    Day 9 ✔ :) 2016-05-19 12.15 පී.ම්------2016-05-20 12.15 පී.ම්
    Day 10 ✔:) 2016-05-20 12.15 පී.ම්------2016-05-21 12.15 පී.ම් ***
    Day 11 ✔:) 2016-05-21 12.15 පී.ම්------2016-05-22 12.15 පී.ම් ***
    Day 12 ✔:) 2016-05-22 12.15 පී.ම්------2016-05-23 12.15 පී.ම් ***
    Day 13 ✔:) 2016-05-23 12.15 පී.ම්------2016-05-24 12.15 පී.ම්
    Day 14 ✔:) 2016-05-24 12.15 පී.ම්------2016-05-25 12.15 පී.ම් ***
    Day 15 ✔:) 2016-05-25 12.15 පී.ම්------2016-05-26 12.15 පී.ම් ***
    Day 16 ✔:) 2016-05-26 12.15 පී.ම්------2016-05-27 12.15 පී.ම් ***
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif

    ***= වැල නොබැලීම (No Porn)
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,355
    113
    Tropical Island Of Sri Lanka

    [/SIZE]
    වැදගත්ම දේ.
    මොරාල් එක හදාගැනීම
    එකනම් අනිවා කරගන්න වෙනවා,
    මම අහවල් දවස වෙනකන් වත් නොකර ඉන්නවා.කීයටවත් කරන්නේ නැ.
    වගේ හිතෙන් නිතරම හිතහන්.අමතක වෙන සරෙකට අයි මතක් කරගනින්.

    උම්බල්ට මොනවහරි දෙයක් ගැන මොරාල් එකක් ඇතිවෙන කොහොමද කියල හොයාගනින්.
    මට ඇතිවෙන්නේ කවුරුහරි මට අබියෝගයක් දුන්න වෙලාවක.
    ඇන්න ඒ වගේ උම්බලගේත් පොයින්ට් එක හොයාගනින්.

    මම ටික දවසක දැක්ක වෙන ත්‍රඩ් වැල ඉන්නවා.මැසේජ් එකක් ගහල බලන්නන්

    එල දිගටම කරගෙන යන්න

    ගොඩක් වටිනවා මචං..මේ සතිය වෙනකං හොදට කරන් ආවා මම..සතියකට ගැහුවේ හා බැලුවේ (එකම දවසේ දෙකම කරන්නෙ) දවස් 2යි..මේ ත්‍රෙඩ් එක නිසා තමා හිත පාලනය වුනේ..බලන්න එද්දි හිතෙනවා ආ චැලේන්ජ් එකේ මම ඉන්නේ..මේවා බලන එක වැඩක් නෑ කියලා..හැබැයි මේ සතියේ දවස් 2ක් ගැහුවා..දවස් 3ක් විතර බැලුනා :( ලොකුම අවුල මට අප්ඩේට් බලන්න හිතෙනවා..විඩියෝ බලන්නේ නෑ...අලුතින් කාගේ කාගේ ඒවද තියෙන්නේ කියලා... :(
     
    උම්බට තියෙන්නෙත් මට වගේම තිබ්බ අවුල.
    පුළුවන් නම් මචං ඝන එක නතර කරපංකෝ මුලින්.
    බැලුවත් ගහන්නේ නැ තේරුමක් නැති වැඩක් කියල හිතෙන කල්පනා කරපන්.
    ඔහොම ගහන එක නවත්තල දාපන් දවස් 15කට මේක මම උම්බට දුන්න චැලේන්ජ් එකක් කියල හිතහන්.ඒ අතරතුර බලන එක දවස් තුනෙන් තුනට වගේ නවත්තහන්.එක ඉස්සරහට අරගෙන නොබලා ඉන්න දවස් ගාන වැඩි කරහන්.
    කරලා පෙන්නහන්.:):)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Day 1 ✔ :) 2016-05-11 12.15 පී.ම්------2016-05-12 12.15 පී.ම්
    Day 2 ✔ :) 2016-05-12 12.15 පී.ම්------2016-05-13 12.15 පී.ම්
    Day 3 ✔ :) 2016-05-13 12.15 පී.ම්------2016-05-14 12.15 පී.ම්
    Day 4 ✔ :) 2016-05-14 12.15 පී.ම්------2016-05-15 12.15 පී.ම්
    Day 5 ✔ :) 2016-05-15 12.15 පී.ම්------2016-05-16 12.15 පී.ම්
    Day 6 ✔ :) 2016-05-16 12.15 පී.ම්------2016-05-17 12.15 පී.ම්
    Day 7 ✔ :) 2016-05-17 12.15 පී.ම්------2016-05-18 12.15 පී.ම්
    Day 8 ✔ :) 2016-05-18 12.15 පී.ම්------2016-05-19 12.15 පී.ම්
    Day 9 ✔ :) 2016-05-19 12.15 පී.ම්------2016-05-20 12.15 පී.ම්
    Day 10 ✔:) 2016-05-20 12.15 පී.ම්------2016-05-21 12.15 පී.ම් ***
    Day 11 ✔:) 2016-05-21 12.15 පී.ම්------2016-05-22 12.15 පී.ම් ***
    Day 12 ✔:) 2016-05-22 12.15 පී.ම්------2016-05-23 12.15 පී.ම් ***
    Day 13 ✔:) 2016-05-23 12.15 පී.ම්------2016-05-24 12.15 පී.ම්
    Day 14 ✔:) 2016-05-24 12.15 පී.ම්------2016-05-25 12.15 පී.ම් ***
    Day 15 ✔:) 2016-05-25 12.15 පී.ම්------2016-05-26 12.15 පී.ම් ***
    Day 16 ✔:) 2016-05-26 12.15 පී.ම්------2016-05-27 12.15 පී.ම් ***
    Day 17 ✔:) 2016-05-27 12.15 පී.ම්------2016-05-28 12.15 පී.ම් ***

    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif

    ***= වැල නොබැලීම (No Porn)
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,355
    113
    Tropical Island Of Sri Lanka
    තොප්පි සහ ඇක්ටිව් අයට පොඩි අදහසක්..

    අපි ලබන මාසේ ඉදන් මාසෙන් මාසෙට ත්‍රෙඩ් එකක් දාමුද..මේ මේන් එක තියාගෙන ඉන්න ගමන්ම... එතකොට එක එක මාසේ කවුද වැඩිම දින ගානක් ඉන්නේ බලන්නත් පුලුවන්...මං හිතන්නේ ඒක effective ...
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,549
    974
    113
    31
    Colombo
    තොප්පි සහ ඇක්ටිව් අයට පොඩි අදහසක්..

    අපි ලබන මාසේ ඉදන් මාසෙන් මාසෙට ත්‍රෙඩ් එකක් දාමුද..මේ මේන් එක තියාගෙන ඉන්න ගමන්ම... එතකොට එක එක මාසේ කවුද වැඩිම දින ගානක් ඉන්නේ බලන්නත් පුලුවන්...මං හිතන්නේ ඒක effective ...

    anna eeka hodai. ethakota challenging gathiyak ena nisa kattiya gemata bahi. loku loku target one naa. masayak balamukoo.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,550
    2,372
    113
    dawas 15k හිටිය.. ඒ ඇති foundation එක විදිහට.. හෙට ඉදන් ආයේ පටන් ගන්නවා.. ;)
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,843
    916
    113
    Every where
    බලන්නෙ නැතුව ඉන්න පුළුවං උට්ටෝ....
    නොගහනෙ ඉන්න බැරි... මටනම් අදාලම නෑ මේක... ඒත් සතියක් හිටියා... :yes::yes::yes: පිස්සු වගේ.... :eek::eek:

    නිගමනය : අපේ ශරීරයට දැනෙන බොහොමයක් හැඟිම් සම්පූර්ණ වශයෙන් නතර කර දැමිය නොහැක... නමුත් ඇබ්බැහි නොවී පාලනය කල හැක...
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,355
    113
    Tropical Island Of Sri Lanka

    anna eeka hodai. ethakota challenging gathiyak ena nisa kattiya gemata bahi. loku loku target one naa. masayak balamukoo.

    ඒ්ක තමයි මචං..එහෙම පටන් ගත්තොත් කට්ටියට හොදට දැනෙයි..පුලුවන්නම් හොද ත්‍රෙඩ් එකක් හදපන් ජූනි 1 ඉදන්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තොප්පි සහ ඇක්ටිව් අයට පොඩි අදහසක්..

    අපි ලබන මාසේ ඉදන් මාසෙන් මාසෙට ත්‍රෙඩ් එකක් දාමුද..මේ මේන් එක තියාගෙන ඉන්න ගමන්ම... එතකොට එක එක මාසේ කවුද වැඩිම දින ගානක් ඉන්නේ බලන්නත් පුලුවන්...මං හිතන්නේ ඒක effective ...

    එල මචං එහෙනං ජුනි 1 උම්බ ත්‍රඩ් එකක් හදහන්.:):)

    බලන්නෙ නැතුව ඉන්න පුළුවං උට්ටෝ....
    නොගහනෙ ඉන්න බැරි... මටනම් අදාලම නෑ මේක... ඒත් සතියක් හිටියා... :yes::yes::yes: පිස්සු වගේ.... :eek::eek:

    නිගමනය : අපේ ශරීරයට දැනෙන බොහොමයක් හැඟිම් සම්පූර්ණ වශයෙන් නතර කර දැමිය නොහැක... නමුත් ඇබ්බැහි නොවී පාලනය කල හැක...

    උම්බ්ට් වෙලා තියෙන්නේ ඇබ්බැහි වීමක් ඕක නොතේරුනාට:baffled::baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Day 1 ✔ :) 2016-05-11 12.15 පී.ම්------2016-05-12 12.15 පී.ම්
    Day 2 ✔ :) 2016-05-12 12.15 පී.ම්------2016-05-13 12.15 පී.ම්
    Day 3 ✔ :) 2016-05-13 12.15 පී.ම්------2016-05-14 12.15 පී.ම්
    Day 4 ✔ :) 2016-05-14 12.15 පී.ම්------2016-05-15 12.15 පී.ම්
    Day 5 ✔ :) 2016-05-15 12.15 පී.ම්------2016-05-16 12.15 පී.ම්
    Day 6 ✔ :) 2016-05-16 12.15 පී.ම්------2016-05-17 12.15 පී.ම්
    Day 7 ✔ :) 2016-05-17 12.15 පී.ම්------2016-05-18 12.15 පී.ම්
    Day 8 ✔ :) 2016-05-18 12.15 පී.ම්------2016-05-19 12.15 පී.ම්
    Day 9 ✔ :) 2016-05-19 12.15 පී.ම්------2016-05-20 12.15 පී.ම්
    Day 10 ✔:) 2016-05-20 12.15 පී.ම්------2016-05-21 12.15 පී.ම් ***
    Day 11 ✔:) 2016-05-21 12.15 පී.ම්------2016-05-22 12.15 පී.ම් ***
    Day 12 ✔:) 2016-05-22 12.15 පී.ම්------2016-05-23 12.15 පී.ම් ***
    Day 13 ✔:) 2016-05-23 12.15 පී.ම්------2016-05-24 12.15 පී.ම්
    Day 14 ✔:) 2016-05-24 12.15 පී.ම්------2016-05-25 12.15 පී.ම් ***
    Day 15 ✔:) 2016-05-25 12.15 පී.ම්------2016-05-26 12.15 පී.ම් ***
    Day 16 ✔:) 2016-05-26 12.15 පී.ම්------2016-05-27 12.15 පී.ම් ***
    Day 17 ✔:) 2016-05-27 12.15 පී.ම්------2016-05-28 12.15 පී.ම් ***
    Day 18 ✔:) 2016-05-28 12.15 පී.ම්------2016-05-29 12.15 පී.ම් ***

    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif

    ***= වැල නොබැලීම (No Porn)
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,006
    20,199
    113
    Panadura
    කොච්චරවත් නොගහ ඉන්නවා කියලා හිතුවත්
    අත මරන එක නවත්තන්නම බෑනේ බන් :dull::dull:

    අද ඉදන්වත් උත්සහ කරලා බලන්න ඕනේ
    අත මරන එක නවත්ත ගන්න
    :nerd::nerd:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,006
    20,199
    113
    Panadura
    Day 1 ✔ :) 2016-05-11 12.15 පී.ම්------2016-05-12 12.15 පී.ම්
    Day 2 ✔ :) 2016-05-12 12.15 පී.ම්------2016-05-13 12.15 පී.ම්
    Day 3 ✔ :) 2016-05-13 12.15 පී.ම්------2016-05-14 12.15 පී.ම්
    Day 4 ✔ :) 2016-05-14 12.15 පී.ම්------2016-05-15 12.15 පී.ම්
    Day 5 ✔ :) 2016-05-15 12.15 පී.ම්------2016-05-16 12.15 පී.ම්
    Day 6 ✔ :) 2016-05-16 12.15 පී.ම්------2016-05-17 12.15 පී.ම්
    Day 7 ✔ :) 2016-05-17 12.15 පී.ම්------2016-05-18 12.15 පී.ම්
    Day 8 ✔ :) 2016-05-18 12.15 පී.ම්------2016-05-19 12.15 පී.ම්
    Day 9 ✔ :) 2016-05-19 12.15 පී.ම්------2016-05-20 12.15 පී.ම්
    Day 10 ✔:) 2016-05-20 12.15 පී.ම්------2016-05-21 12.15 පී.ම් ***
    Day 11 ✔:) 2016-05-21 12.15 පී.ම්------2016-05-22 12.15 පී.ම් ***
    Day 12 ✔:) 2016-05-22 12.15 පී.ම්------2016-05-23 12.15 පී.ම් ***
    Day 13 ✔:) 2016-05-23 12.15 පී.ම්------2016-05-24 12.15 පී.ම්
    Day 14 ✔:) 2016-05-24 12.15 පී.ම්------2016-05-25 12.15 පී.ම් ***
    Day 15 ✔:) 2016-05-25 12.15 පී.ම්------2016-05-26 12.15 පී.ම් ***
    Day 16 ✔:) 2016-05-26 12.15 පී.ම්------2016-05-27 12.15 පී.ම් ***
    Day 17 ✔:) 2016-05-27 12.15 පී.ම්------2016-05-28 12.15 පී.ම් ***
    Day 18 ✔:) 2016-05-28 12.15 පී.ම්------2016-05-29 12.15 පී.ම් ***

    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif

    ***= වැල නොබැලීම (No Porn)

    :cool: :cool: :cool: