Elakiri No Porn Challange

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
දැනට දවසයි, මම porn බලනවා, හැබැයි fap කරන්නේ නෑ , පුලුවන් නම් porn බල බලා ඕක නොකර ඉන්න බලන්න , අන්න ඒකයි නියම challenge එක

kara ban
boru neme gemak na,
habayi wadak ne
fap eka neme porn walin thamayi lokuma haniya wenne
fap karala kammali gathiya awata porn balala balala hitha hadagahenawa eke widiyata.
wadima haniya thiyenne porn balana eken eka abbahiyak wage giyama.
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
8 Days yakooo ;)
එල එල
11.gif
11.gif
11.gif
 

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,308
    2,603
    113
    Colombo
    පට්ටම වෙනසක් දැනෙනව බන් ඇගට+හිතට.. මුල් දවස් ටිකේ මෝල් ගතිය තිබ්බට පස්සෙ බැහැල යනව :)
     

    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    මමත් ලබන මාසේ ඉදන් challenge එක කරන්නයි අදහස මේක කරද්දි films එහෙම බලන්න බැරිද හුගක් English films වල nude, sex සීන් තියෙනවානෙ:angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මමත් ලබන මාසේ ඉදන් challenge එක කරන්නයි අදහස මේක කරද්දි films එහෙම බලන්න බැරිද හුගක් English films වල nude, sex සීන් තියෙනවානෙ:angry:

    ඒවා වෙනයි මචන් පෝර්න් වෙනයි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    මමත් July 1st ඉදන් challenge එක පටන් ගන්තා masturbate කරන්නෙ නැහැ pron බලන්නෙ නැහැ normal films නම් බලනවා කියල හිතනවා සමහර ඒවායෙ නම් nude sex තියෙනවා නමුත් හිත පාලනය කරගන්න පුඑවන් කියල හිතනවා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මමත් July 1st ඉදන් challenge එක පටන් ගන්තා masturbate කරන්නෙ නැහැ pron බලන්නෙ නැහැ normal films නම් බලනවා කියල හිතනවා සමහර ඒවායෙ නම් nude sex තියෙනවා නමුත් හිත පාලනය කරගන්න පුඑවන් කියල හිතනවා

    මචන් පෝර්න් නම් බලන්න එපා.
    ෆිල්ම් වල නම් ඉතින් දැන් ගොඩක් ඒවයේ තියෙනවනේ.
    ඒවා ගණන් ගන්න එපා.
     
    • Like
    Reactions: djuk

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අම්මට උඩු! නැගල යන thread එකක් නේ? ;)

    මමනම් porn බලන්නේ මාස දෙකකට සැරයක් විතර තමයි. ඊටත් අඩුද මන්ද :oo: ඉස්සරනම් දිනපතා බල බල ගහනවා. සමහර දවස් වලට දෙතුන් පාරක් :eek: දැන් එපා වෙලා ඕයි :D දැන් අවුරුදු දෙක තුනක ඉඳල මෙහෙමයි :eek:

    No fap challenge එකක් නම් මට කරන්න හම්බෙන්නේ නෑ. තවම දවසට සැරයක්වත් ගහනවා. OL කාලේ එක සැරයක් හෙන කැපවීමෙන් දවස් 80 ක් ද කොහේදෝ හිටියා නොගහ. දැන්නම් සතියක්වත් ඉන්න පුළුවන් වෙයිද කියල සැකයි :eek: