Elakiri Phone Waddo එන්න -->

Dasun Liyanage

Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    මචන්ලා මම අලුත් එකක් ගන්න යන්නෙ මගේ Budget එක 45-50 අතර වගේ තමා. මේ ගානට තියෙන phones හොද මොනවද ? :frown:

    P.s - උදව් කරන ඔක්කොටම රෙප් දෙනවා

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    gsm arina බලහන් මචෝ අපි කොච්චර කියුවත් උබට ආසා දේ නේ අන්තිමට අරගන්නේ
    මෙහම කරහන් :nerd:
    කැමති ෆෝන් 2 වාගේ තොරාගත්තට පස්සේ පුල් එකක් දාලා වොට් කරන්න කියහන් එතකොට ෆෝන් 2 අඩුපාඩු හොයාගෙන උබට ගැලපෙනම ෆෝන් එක ගන්න ලේසි වෙයි
     
    • Like
    Reactions: Dasun Liyanage

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    සොහොන;19466111 said:
    gsm arina බලහන් මචෝ අපි කොච්චර කියුවත් උබට ආසා දේ නේ අන්තිමට අරගන්නේ

    මෙහම කරහන් :nerd:
    කැමති ෆෝන් 2 වාගේ තොරාගත්තට පස්සේ පුල් එකක් දාලා වොට් කරන්න කියහන් එතකොට ෆෝන් 2 අඩුපාඩු හොයාගෙන උබට ගැලපෙනම ෆෝන් එක ගන්න ලේසි වෙයි

    uba nam deiyek ban