lol bn some aiye tho nam![]()
![]()



mona korannada ban ithin, onna 4to tika athi mage FB eke collection album eke.lol bn some aiye tho nam![]()
![]()



mona korannada ban ithin, onna 4to tika athi mage FB eke collection album eke.umbala dannawada mata oya accident ekata dada gahuwe 4000LKRපවු බොල වැන් එකේ ආපු අසරණයා
ලියනගේමුල්ල හරියේ ඔහොම ඇක්සිඩන්ට් අම්බානක වෙනවා, පාර පනිනවයි පාර හරහා බයික් දානවයි මීහරක් වගේ![]()




waliyata hethuwa ahuwoth umbalata hina kaala pana yai ban, waliyata ethuwa kellage passa paththa rideema, rideemata hethuwa hitha ganillako ithin eeeeee
![]()
![]()

පින්තූර ගත්ත ඒවා නං නැත.. ආ.. එකක් තිබ්බා ඒවා හොයලා දාන්නං...
Most Recently - Nissan Civilian 120 Km/H on Madu -to medawachchiya

එල එල.Toyota Starlet 1997 110km/h in colombo - kandy (A1) road
Nissan N17 2008 120km/h in Kandy- Kurunegala road

මම නම් කලින් තිබ්බ කාර් එකෙ (2008 mazda3 1500cc) ගිහින් ඇති 150-160 වගෙ කීප වතාවක් . බයික් (Yamaha tricker 250 ) එකෙ නම් 100-110 වගෙ තමා, මම සාමන්යෙන් යන්නෙ කොහොමත් 70 වගෙ තමා බයික් එක හොදම කොන්ට්‍රොල් ඒ ගාන. මගේ තියරිය තියෙන්නෙ කට්ට උපරිම යන එක නෙවෙ,average speed එකක් තියන් දිගටම යන එක. එහෙම යනකොට පෙට්‍රල් ඉතුරුයි ගමන ඉක්මන් වගේම ගොඩක් safe
මගේ තියරිය හින්ද මම kandy colombo ගිහින් තියනව mazda3 එකෙ පැය 1.40එන් වගේ බොරැල්ලට. ඉතුරු ටික ඉතින් හෙලිකොප්ටරෙන් ගියොත් තමානෙ traffic වලින් බෙරෙන්නෙ
19km/l වගේ පෙට්‍රල් වැඩ කරල තිබ්බ කාර් එකෙ
බයික් එකෙ නම් දුර යනකොට 60-70 වගේ අල්ලන් යනව. ගොඩක් වෙගෙන් ඇල්ලුවොත් පෙට්‍රල් ගොඩක් පිච්චෙනව බයික් වල drag වැඩි හින්ද. බයික් එකෙ නම් 38-40 වගේ වැඩ කරයි තනියම ගියොත්, තව එකෙක් එක්ක ගියොත් 33-35 වගේ.
** සැලකිය යුතුයි කොටු පනින අවස්තාවල ඉහත දක්වා ඇති කරුනු වෙනස් විය හැක![]()

waliyata hethuwa ahuwoth umbalata hina kaala pana yai ban, waliyata ethuwa kellage passa paththa rideema, rideemata hethuwa hitha ganillako ithin eeeeee
![]()
![]()






pissu kora, kellage passa ridenawa kiyala ubata kenittuwa neda, hina kala marenawa neda, "aye ehema riddanne na" kiyala konittanna athi 


mona korannada ban ithin, onna 4to tika athi mage FB eke collection album eke.

mamath gihni thiynawa...65 km ph withara....racing cycle ekakin....

110kmh
pulser 180
photo ganna giya nam me comment eka danna wen ne![]()


ලංකාවේ නම් 120KMPH යි උපරිම . Lite Ace CM 36 / NISSAN CALIFONIA
මෙහෙනම් 85 MPH TOYOTA CAMRY / HYUNDAI ACCENT

same here 95kmh
ct100
bike eka hulagata yanava,
marine drive
photo gahanna giya nam marila![]()

