ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පවු බොල වැන් එකේ ආපු අසරණයා :(:(

    ලියනගේමුල්ල හරියේ ඔහොම ඇක්සිඩන්ට් අම්බානක වෙනවා, පාර පනිනවයි පාර හරහා බයික් දානවයි මීහරක් වගේ :dull::dull::dull:
    umbala dannawada mata oya accident ekata dada gahuwe 4000LKR
    riya anathurak walakwa noganeema, adika wegayen riya padaweema, maaraga sanna pili nopadeema,:shocked::shocked::lol::lol:

    ekata hethuwa une van eke aapu un police OIC ta amathi kenek lawwa call karawala loku cn ekak daala aruta mala panala mawa beruwa,
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :lol::lol::lol: waliyata hethuwa ahuwoth umbalata hina kaala pana yai ban, waliyata ethuwa kellage passa paththa rideema, rideemata hethuwa hitha ganillako ithin eeeeee :lol::lol::lol:
    images

    tumblr_lsbgiiYKBi1r30yjlo1_500.gif
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පින්තූර ගත්ත ඒවා නං නැත.. ආ.. එකක් තිබ්බා ඒවා හොයලා දාන්නං...

    Most Recently - Nissan Civilian 120 Km/H on Madu -to medawachchiya
     
    Last edited:

    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    Toyota Starlet 1997 110km/h in colombo - kandy (A1) road

    Nissan N17 2008 120km/h in Kandy- Kurunegala road
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,674
    113
    Auckland
    මම නම් කලින් තිබ්බ කාර් එකෙ (2008 mazda3 1500cc) ගිහින් ඇති 150-160 වගෙ කීප වතාවක් . බයික් (Yamaha tricker 250 ) එකෙ නම් 100-110 වගෙ තමා, මම සාමන්යෙන් යන්නෙ කොහොමත් 70 වගෙ තමා බයික් එක හොදම කොන්ට්‍රොල් ඒ ගාන. මගේ තියරිය තියෙන්නෙ කට්ට උපරිම යන එක නෙවෙ,average speed එකක් තියන් දිගටම යන එක. එහෙම යනකොට පෙට්‍රල් ඉතුරුයි ගමන ඉක්මන් වගේම ගොඩක් safe

    මගේ තියරිය හින්ද මම kandy colombo ගිහින් තියනව mazda3 එකෙ පැය 1.40එන් වගේ බොරැල්ලට. ඉතුරු ටික ඉතින් හෙලිකොප්ටරෙන් ගියොත් තමානෙ traffic වලින් බෙරෙන්නෙ
    19km/l වගේ පෙට්‍රල් වැඩ කරල තිබ්බ කාර් එකෙ

    බයික් එකෙ නම් දුර යනකොට 60-70 වගේ අල්ලන් යනව. ගොඩක් වෙගෙන් ඇල්ලුවොත් පෙට්‍රල් ගොඩක් පිච්චෙනව බයික් වල drag වැඩි හින්ද. බයික් එකෙ නම් 38-40 වගේ වැඩ කරයි තනියම ගියොත්, තව එකෙක් එක්ක ගියොත් 33-35 වගේ.

    ** සැලකිය යුතුයි කොටු පනින අවස්තාවල ඉහත දක්වා ඇති කරුනු වෙනස් විය හැක :rofl:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පින්තූර ගත්ත ඒවා නං නැත.. ආ.. එකක් තිබ්බා ඒවා හොයලා දාන්නං...

    Most Recently - Nissan Civilian 120 Km/H on Madu -to medawachchiya

    එල එල පින්තුරයක් තිබ්බොත් හොයල දාපන්. වටිනාකම වැඩියිනේ එතකොට.:)

    Toyota Starlet 1997 110km/h in colombo - kandy (A1) road

    Nissan N17 2008 120km/h in Kandy- Kurunegala road
    එල එල.:)

    මම නම් කලින් තිබ්බ කාර් එකෙ (2008 mazda3 1500cc) ගිහින් ඇති 150-160 වගෙ කීප වතාවක් . බයික් (Yamaha tricker 250 ) එකෙ නම් 100-110 වගෙ තමා, මම සාමන්යෙන් යන්නෙ කොහොමත් 70 වගෙ තමා බයික් එක හොදම කොන්ට්‍රොල් ඒ ගාන. මගේ තියරිය තියෙන්නෙ කට්ට උපරිම යන එක නෙවෙ,average speed එකක් තියන් දිගටම යන එක. එහෙම යනකොට පෙට්‍රල් ඉතුරුයි ගමන ඉක්මන් වගේම ගොඩක් safe

    මගේ තියරිය හින්ද මම kandy colombo ගිහින් තියනව mazda3 එකෙ පැය 1.40එන් වගේ බොරැල්ලට. ඉතුරු ටික ඉතින් හෙලිකොප්ටරෙන් ගියොත් තමානෙ traffic වලින් බෙරෙන්නෙ
    19km/l වගේ පෙට්‍රල් වැඩ කරල තිබ්බ කාර් එකෙ

    බයික් එකෙ නම් දුර යනකොට 60-70 වගේ අල්ලන් යනව. ගොඩක් වෙගෙන් ඇල්ලුවොත් පෙට්‍රල් ගොඩක් පිච්චෙනව බයික් වල drag වැඩි හින්ද. බයික් එකෙ නම් 38-40 වගේ වැඩ කරයි තනියම ගියොත්, තව එකෙක් එක්ක ගියොත් 33-35 වගේ.

    ** සැලකිය යුතුයි කොටු පනින අවස්තාවල ඉහත දක්වා ඇති කරුනු වෙනස් විය හැක :rofl:

    එල එල වටින කරුණු ටිකක් එකතු කරලා තියනව.:)
    මම සාමාන්‍යයෙන් engine rev ගාන දිහා ඇහැ ගහගෙන යන්නේ. 2300-2700 අතර ගානක් තමයි තියාගන්නේ. හරිද දන්නේ නෑ. ඒත් ඒ ගාන engine එකට comfortable වගේ තේරෙනවා.
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    :lol::lol::lol: waliyata hethuwa ahuwoth umbalata hina kaala pana yai ban, waliyata ethuwa kellage passa paththa rideema, rideemata hethuwa hitha ganillako ithin eeeeee :lol::lol::lol:
    images
    :baffled::baffled::baffled: :baffled::baffled::baffled: :baffled::baffled::baffled: pissu kora, kellage passa ridenawa kiyala ubata kenittuwa neda, hina kala marenawa neda, "aye ehema riddanne na" kiyala konittanna athi :lol::lol::lol:

    :lol::lol::lol::lol: mona korannada ban ithin, onna 4to tika athi mage FB eke collection album eke.

    hitu balanna :rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලංකාවේ නම් 120KMPH යි උපරිම . Lite Ace CM 36 / NISSAN CALIFONIA
    මෙහෙනම් 85 MPH TOYOTA CAMRY / HYUNDAI ACCENT
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ලංකාවේ නම් 120KMPH යි උපරිම . Lite Ace CM 36 / NISSAN CALIFONIA
    මෙහෙනම් 85 MPH TOYOTA CAMRY / HYUNDAI ACCENT

    මෙහෙ හැටියට හොඳ safe driver කෙනෙක්නෙ.:)

    same here 95kmh
    ct100 :P
    bike eka hulagata yanava,
    marine drive
    photo gahanna giya nam marila :(

    photo නොගත්තට කමක් නෑ භවන්ගත වෙන්නේ නැතුව.:lol:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Toyota Marino 145+ Kmph (polonnaruwa-habarana road)

    Honda XR Baja 135Kmph (gall road moratuwa area)

    Yamaha TZR 130+ Kmph (gall road moratuwa area)