ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

shenat

Well-known member
  • May 13, 2007
    58,647
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    එතකොට අපි වංගුව දෙසට:rofl::rofl:

    michael-jackson-lean-480x323.jpg

    :rofl::rofl::rofl::rofl:


    ehenam gihin balanna watinawa. :D 138 mama wadipura gihin na.e giyapu tika dawasatat ekama eka dawasak wat loku speed ekakin gihin na.eka dawasak ra 10 pahuwelat giya,pare wahana tibunema nati taram.hariyatama mama bus ekata nagget ara kiyapu UoC eke wanguwa laginma tama. :D

    colombo - kataragama unta meter eka madi paare yanna..:angry::angry:

    ow bn sirawata.kataragama semi ekka race yana matara colombo normal bus eeta wada wegen yanawa.. :D normally wahaneka wegen yanna mama baya na,eth samahara welawata me wage bus wala yaddi baya hitenawa yana hati dakkama. 80 ta witara yana car van gemak natuwa pass karanne
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Kia Sorento @ Southern Expressway 180+ :)
    Video shake is due to the 300mm lens and the DSLR lacking steady shot functions - causing a large angle deviation shake when shooting from the backseat.


    yakooo highway eke maara traffic ekekne thiyenne.. matanam ochchara set wela na.. montero karayawa allanna bari una ne:rofl::rofl: :nerd:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    :rofl::rofl::rofl::rofl:



    ehenam gihin balanna watinawa. :D 138 mama wadipura gihin na.e giyapu tika dawasatat ekama eka dawasak wat loku speed ekakin gihin na.eka dawasak ra 10 pahuwelat giya,pare wahana tibunema nati taram.hariyatama mama bus ekata nagget ara kiyapu UoC eke wanguwa laginma tama. :D

    wattegedara idan delkada wage wenakan 138 paara baseline wagema hadala thiyanne. widagana yanawa mama happunoth kiyala baye bag eka issarahin thiyagana at dekenma allan yanne:baffled::baffled::baffled::(

    dan nam mi harakta para hadanna issella bokku danna amathaka wela thana thana bokku danawa konda gassila yanawa:angry::angry:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    :rofl:

    ඔව් 150 නම් අවුලක් නෑ:) ඊට වැඩිය වැඩි කරලා බලන්න උනේ නෑ පියා ජාතිය අමතන්න ගත්ත නිසා:baffled:
    150 ට යනකන් පිය ජාතිය අමතන්නේ නැතුව හිටපු එක ලොකු දෙයක්.:lol:

    ඉස්සල්ලම high speed ගියේ Toyota Corolla E90 Petrol එකක ... ඒ මට අවරුදු 17දී යාළුවො 4ක් එක්ක මාලබේ CINEC එක පාරේ :sorry: එකේ 145kmph + ගියා ගෙදරටත් හොරෙන් තමයි වාහනේ පැන්නුවේ :yes:

    180kmph - Allion 260 Southern Highway එකේ ගියේ ...මීටරේ තියෙන්නෙත් 180 :D එතකොට license තිබ්බ (2012) :P

    KIA Sorento - 220kmph+ හබරණ පාරේ..පාන්දර 3.30ට වගේ මතක විදියට

    Mercedez Benz S320 2010 - 240kmph+ කොළඹ ඉදන් හම්බන්තොට යනකොට පාන්දර 2ට විතර.. ගිය මාසේ තමා ගියේ ..එදා මොකෙද්ද සතෙකුත් වැදුන බන් 160ට විතර යනකොට.... :( නවත්තන එක තේරුමක් නැ කියල හිතුව .. :no:


    සැ.යු : 1වෙනි එක ඇරෙන්න අනිත් හැම පාරම ගියේ තනියෙන් :yes: ඉදිරියටත් speed යනවනං එහෙමයි ..
    අපි O/L කරනකොට යාලුවෙක් කාර් එක හොරෙන් ගෙදරින් පන්නල හප්පගෙන අම්බානකට කෑව.:rofl:
    ඔව් ඔය වේගයේදී සත්තු වැදුනට එකපාර නවත්තන්න යන එක අනතුරුදායකයි. සතා පවු හැබැයි. කාර් එකට damage උනාද?



    අපේ සම(හරක්) රියදුරන් නම් කියල වැඩක් නෑ..එප වෙනව එවුන් එක්ක වාහනයක් එලවන්න :growl:

    :yes::growl:

    රත්තරං;15264719 said:
    ලංකාවෙන් පිට හුගාක් රටවල පාරවල් වල ස්පීඩ් ලිමිට් කරලා කැමරා දාලා තියෙන්නේ. ඒ නිසා හිතූ හිතූ ගනන් වලට එලවන්න බෑ කොච්චර ලොකු වාහනයක් තිබ්බත්. කන්ට්‍රි සයිඩ් යද්දි වගේනම් සෙල්ලම් දාන්න පුලුවන්. ඒත් හයිවේ වල නෙමේ. ඒ නිසා මම ඔය කිව්ව ඇක්ශියෝ එකේ ස්පීඩ් එකත් ගන්න පුලුවන්නේ හුගාක් රටවල සීමිත් පාරවල් ප්‍රමානෙක විතරයි.

    මම එලවපු ලොකුම වාහනේ benz slk (R171) එකක්. ඇන්ජිම 5.4 V8 එකක්. ඕක මගේ යාලුවෙක්ගේ. ඌ ජර්මන් කොල්ලෙක්
    ඕකේ මම මට මතක විදිහට 220ට 225ට ආසන්නව ගියා. දාන්න ෆොටෝ එකක් නෑ. ඒ නිසා පිලි නොගත්තත් කමක් නෑ.ඒ ඇරුනහම වාහනයක් මම 200න් එහාට ලංකාවේ එලවලා නෑ. මගේ සාමාන්ය වේගය 70-90 තමා.


    බොරුවට අච්චර ගියා මෙච්චර ගියා කිව්වට මෙතන දාලා තියෙන සමහර වාහනවල ඔය කිව්ව ගනන් යන්න බෑ ලොවෙත්


    එහෙනම් වෙලාවක USA වරෙන්. සමහර states වල speed camera නෑ. ඒ උනාට පාරවලුත් හොඳයි. හැබැයි මග නවත්තන් ඉන්න police car එකකට අහු උනොත් බඩුම තමා. පස්සෙන් එලවල අල්ලන්නේ. ඒ උනාට පුරුදු කාරයොන්ට කියන්න පුළුවන් police කාරයෝ ඉන්නේ කොහෙද කොයි වේලාවේද කියල.:)

    රත්තරං;15264790 said:
    සමහර කට්ටිය එලකිරියේ වාහන එලෙව්වයි කියන හැටි

    High-Speed-Car-2016893.jpg




    ඒත් යතාර්තය....

    drive_slow.jpg

    :lol::lol::rofl::rofl:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    pattama awadaanam moda yaamak giye.mulinma eka piligannawa mokada wahane hatiyata orottu dena speed ekak newei.

    southern expressway
    about 118 kmph
    honda acty mini van

    eke meter eka tiyennet 120 ta witarai.yanna puluwan uparima wegeta tamai giye,eeta wada accelerate karanna haduwata giye na.van eka paawenawa wage danune.

    eeta kalin sarayak 110-115kmph witara e vehicle ekenma B type paraka.highway eke giyata wada eka anaturudayakai kiyala mata hitune..

    kohomaunat eka hoda deyak newei.ee nisa apahu ee wahanen ehema yanne na.dan 60 wage tamai yanne..

    ඔව් condition නැති වාහන වල high speed යනකොට කොයි වෙලේ අනික් පැත්ත ගහයිද දන්නේ නෑ.:dull:

    normal pare yana puluwan.. hinen :lol: yanna bari kamak naha. accident ekak ehama unoth wahane aparade.. mama aparade :lol:

    suicide තමයි.:(

    එතකොට අපි වංගුව දෙසට:rofl::rofl:

    michael-jackson-lean-480x323.jpg
    tumblr_lsbgiiYKBi1r30yjlo1_500.gif


    mama eka parak highway eke 120 ta withara lan karanakota aiya eha paththe idan kaa gahuwa parissamen elwanna bari nam bahapiya buruwa kiyala :D :D :D
    mage record eka nam ekai
    සිරා අයියා.:lol::lol:

    MACHaNLA.......,
    Man giya HONDA BENLY 125CC ye 110Kmh ta.......,Silencer Eke Pitipasse keella galola giya ban.....passe Awe honet eka wage.....BAKA BAKA gagena....34 KM k Giya 35 min walin....!!![/COLOR] Benlya niyamai aaa..??


    CD_125_T_Benly_Japanese_Market_90-00_1.jpg

    වෙන මොනවත් හැලිලා තිබ්බේ නෑ කියල sure නේද?:lol:
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    Machn mamath Ariya ...Apita Itin Road 4ra ewa na..Tynne 2ke Ducatiyak :D :D
    186Km alluwa eka paarak....video ekk nam na..passe dawasaka dannam....maru wade Ah
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    maruti alto 800......135kmph
    southern highway

    maruti 800 එකක යාලුවෙක් එක්ක උඩවලව dam එකේ එකපාරක් ගියා. 100 යනකොට ගැස්සෙන්න ගත්තනේ. කාර් ඒකත් එක්ක උඹ භවන්ගත නොවිච්ච එක ලොකු දෙයක්.:shocked:

    Machn mamath Ariya ...Apita Itin Road 4ra ewa na..Tynne 2ke Ducatiyak :D :D
    186Km alluwa eka paarak....video ekk nam na..passe dawasaka dannam....maru wade Ah

    කරන දෙයක් bike වල පරිස්සමෙන් කරපන් මචන්. දන්නවනේ ලංකාවේ වාහන එලවිල්ල.:)
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කව්රු හරි මෙතන ඉන්නවද Highway එක open කරන්න කලින් එකේ byke පැදපු අය:P, මම Platina 100cc එකක තව 6යේ 4රේ පොරක් දාගෙන යන්තම් දගලලා දගලලා 89 kmph ගියා:baffled::rofl:.හැබැයි video කරගන්න පුළුවන් උනේ 86 දී වගේ තමයි:dull:



    b619.jpg

     
    • Like
    Reactions: mmaxx

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    A25 අම්පාර සියඹලාණ්ඩුව පාරේ පල්සර් 135.මේක එළවපු එකා අමු පිස්සෙක්