එතකොට අපි වංගුව දෙසට
![]()




138 mama wadipura gihin na.e giyapu tika dawasatat ekama eka dawasak wat loku speed ekakin gihin na.eka dawasak ra 10 pahuwelat giya,pare wahana tibunema nati taram.hariyatama mama bus ekata nagget ara kiyapu UoC eke wanguwa laginma tama. 
colombo - kataragama unta meter eka madi paare yanna..![]()
normally wahaneka wegen yanna mama baya na,eth samahara welawata me wage bus wala yaddi baya hitenawa yana hati dakkama. 80 ta witara yana car van gemak natuwa pass karanneKia Sorento @ Southern Expressway 180+
Video shake is due to the 300mm lens and the DSLR lacking steady shot functions - causing a large angle deviation shake when shooting from the backseat.


ehenam gihin balanna watinawa.138 mama wadipura gihin na.e giyapu tika dawasatat ekama eka dawasak wat loku speed ekakin gihin na.eka dawasak ra 10 pahuwelat giya,pare wahana tibunema nati taram.hariyatama mama bus ekata nagget ara kiyapu UoC eke wanguwa laginma tama.
![]()






video eke anthima tika awurudu dawase... e hariye 80-120 wage thama yanne ambanakata trafficyakooo highway eke maara traffic ekekne thiyenne.. matanam ochchara set wela na.. montero karayawa allanna bari una ne![]()
![]()


video eke anthima tika awurudu dawase... e hariye 80-120 wage thama yanne ambanakata traffic![]()

150 ට යනකන් පිය ජාතිය අමතන්නේ නැතුව හිටපු එක ලොකු දෙයක්.ඔව් 150 නම් අවුලක් නෑඊට වැඩිය වැඩි කරලා බලන්න උනේ නෑ පියා ජාතිය අමතන්න ගත්ත නිසා

අපි O/L කරනකොට යාලුවෙක් කාර් එක හොරෙන් ගෙදරින් පන්නල හප්පගෙන අම්බානකට කෑව.ඉස්සල්ලම high speed ගියේ Toyota Corolla E90 Petrol එකක ... ඒ මට අවරුදු 17දී යාළුවො 4ක් එක්ක මාලබේ CINEC එක පාරේඑකේ 145kmph + ගියා ගෙදරටත් හොරෙන් තමයි වාහනේ පැන්නුවේ
180kmph - Allion 260 Southern Highway එකේ ගියේ ...මීටරේ තියෙන්නෙත් 180එතකොට license තිබ්බ (2012)
KIA Sorento - 220kmph+ හබරණ පාරේ..පාන්දර 3.30ට වගේ මතක විදියට
Mercedez Benz S320 2010 - 240kmph+ කොළඹ ඉදන් හම්බන්තොට යනකොට පාන්දර 2ට විතර.. ගිය මාසේ තමා ගියේ ..එදා මොකෙද්ද සතෙකුත් වැදුන බන් 160ට විතර යනකොට....නවත්තන එක තේරුමක් නැ කියල හිතුව ..
සැ.යු : 1වෙනි එක ඇරෙන්න අනිත් හැම පාරම ගියේ තනියෙන්ඉදිරියටත් speed යනවනං එහෙමයි ..

අපේ සම(හරක්) රියදුරන් නම් කියල වැඩක් නෑ..එප වෙනව එවුන් එක්ක වාහනයක් එලවන්න![]()


රත්තරං;15264719 said:ලංකාවෙන් පිට හුගාක් රටවල පාරවල් වල ස්පීඩ් ලිමිට් කරලා කැමරා දාලා තියෙන්නේ. ඒ නිසා හිතූ හිතූ ගනන් වලට එලවන්න බෑ කොච්චර ලොකු වාහනයක් තිබ්බත්. කන්ට්‍රි සයිඩ් යද්දි වගේනම් සෙල්ලම් දාන්න පුලුවන්. ඒත් හයිවේ වල නෙමේ. ඒ නිසා මම ඔය කිව්ව ඇක්ශියෝ එකේ ස්පීඩ් එකත් ගන්න පුලුවන්නේ හුගාක් රටවල සීමිත් පාරවල් ප්‍රමානෙක විතරයි.
මම එලවපු ලොකුම වාහනේ benz slk (R171) එකක්. ඇන්ජිම 5.4 V8 එකක්. ඕක මගේ යාලුවෙක්ගේ. ඌ ජර්මන් කොල්ලෙක්
ඕකේ මම මට මතක විදිහට 220ට 225ට ආසන්නව ගියා. දාන්න ෆොටෝ එකක් නෑ. ඒ නිසා පිලි නොගත්තත් කමක් නෑ.ඒ ඇරුනහම වාහනයක් මම 200න් එහාට ලංකාවේ එලවලා නෑ. මගේ සාමාන්‍ය වේගය 70-90 තමා.
බොරුවට අච්චර ගියා මෙච්චර ගියා කිව්වට මෙතන දාලා තියෙන සමහර වාහනවල ඔය කිව්ව ගනන් යන්න බෑ ලොවෙත්

රත්තරං;15264790 said:සමහර කට්ටිය එලකිරියේ වාහන එලෙව්වයි කියන හැටි
![]()
ඒත් යතාර්තය....
![]()




pattama awadaanam moda yaamak giye.mulinma eka piligannawa mokada wahane hatiyata orottu dena speed ekak newei.
southern expressway
about 118 kmph
honda acty mini van
eke meter eka tiyennet 120 ta witarai.yanna puluwan uparima wegeta tamai giye,eeta wada accelerate karanna haduwata giye na.van eka paawenawa wage danune.
eeta kalin sarayak 110-115kmph witara e vehicle ekenma B type paraka.highway eke giyata wada eka anaturudayakai kiyala mata hitune..
kohomaunat eka hoda deyak newei.ee nisa apahu ee wahanen ehema yanne na.dan 60 wage tamai yanne..

normal pare yana puluwan.. hinenyanna bari kamak naha. accident ekak ehama unoth wahane aparade.. mama aparade
![]()

එතකොට අපි වංගුව දෙසට
![]()
සිරා අයියා.mama eka parak highway eke 120 ta withara lan karanakota aiya eha paththe idan kaa gahuwa parissamen elwanna bari nam bahapiya buruwa kiyala![]()
![]()
mage record eka nam ekai


MACHaNLA.......,
Man giya HONDA BENLY 125CC ye 110Kmh ta.......,Silencer Eke Pitipasse keella galola giya ban.....passe Awe honet eka wage.....BAKA BAKA gagena....34 KM k Giya 35 min walin....!!![/COLOR] Benlya niyamai aaa..??
![]()

maruti alto 800......135kmph
southern highway



කොයි හරියෙන්ද බං ආයේ පොළවට ලෑන්ඩ් කලේ? 


කොයි හරියෙන්ද බං ආයේ පොළවට ලෑන්ඩ් කලේ?
maruti alto 800......135kmph
southern highway

Machn mamath Ariya ...Apita Itin Road 4ra ewa na..Tynne 2ke Ducatiyak![]()
![]()
186Km alluwa eka paarak....video ekk nam na..passe dawasaka dannam....maru wade Ah
