ඒත් මේ ලගකදි ඉදං එන්ජින් එහෙමත් ස්ටෑන්ඩට් විදිහට නැත්තං... මිනිස්සු ගන්න අදිමදි කරනවා..රත්තරං;15272373 said:
මෙහෙමයි. මොඩිෆයි කලාම ඒ ජාතියෙම බුවෙක් එනකන් ඉන්න ඕනේ විකුනන්න.
ඇංජින් මොඩිෆිකේශන් අව්ලක් නෑ, බොඩිය වෙනස්කලාමනම් සොරි
විකුනගන්න හරිම අමාරුයි
බීට් එහෙම ගහපු සයිලන්සර් නං දුටු තැන දුවනවා

කොල්ලෝ ආසයි ඒවා ගන්න.. ඒත් උන්ට කොහෙන්ද සල්ලි...
සල්ලි තියෙන නාකි මුදලාලිලාට ඕනෙ ඔරිජිනල් වෙන්න හැමදේම








mata car nha