ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    drive under influence. Alcohol limit පන්නල බිල එලෙව්වම. මෙහෙනම් එතකොට තමයි fine එකයි action එකයි ඔහොම වෙන්නේ. නැන්දට බයේ ගෙදෙට්ට කිව්වේ නැද්ද දන්නේ නෑ.:lol:
    kiyala kiyala mehemai nadu gihin fine eka 5000da koheda karagena thiyenawa licence eka 30days withara suspend karanna aththe..seriously mata mathaka naha :baffled: eth 5yrs suspend kale naha
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;15273526[SIZE=2 said:
    ]ට්වින් එකේ සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් මොඩල් එකක් ආවද බොල??:P මේක බෙන්ලියක් මචන්. ට්වින් එකක් නෙමේ[/SIZE]
    :dull: නෑ නේන්නං :rofl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :oo:BBC Top Gear එකේ සමහර එපිසෝඩ් වල උං අළුත් කාර් ටෙස්ට් කරන්න හයිවේ වලට දානවා...
    එතකොට 130 පනිනවා නෙහ්..:baffled:

    BBc top gear nam danne ne kolla.
    lankan highway ekatada?
    .aniwa ona rataka yanna puluwan mokada neethiya tibunata para clear nam wahane hodanam.kawda ban speed limit ekak gena hithanne..aniwa
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    panadure ponz da? ue gihin tiyanne 2004 da koheda :rofl: ekath bottuwen :rofl:
    ආහ්...
    එහෙනං මගදිම අරවා දෙක මේවා කරලා දතත් මේවා කරලා කටහඩත් මේවා කරලා එවන්න ඇති..
    පවු
    2.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    BBc top gear nam danne ne kolla.
    lankan highway ekatada?
    .aniwa ona rataka yanna puluwan mokada neethiya tibunata para clear nam wahane hodanam.kawda ban speed limit ekak gena hithanne..aniwa
    ඒක ඇත්ත...
    ලංකාවේ නං හයිවේ එක ඇරපු අළුත ඇමති කෙනෙක් ගිහිං ලිමිට් පන්නලා..:cool:
    ගායා නං නිකං හිටු...:oo:
    දේශපාලන වේදිකාවෙත් කිව්වා :rofl::rofl::rofl:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    koheda ban ohio kiyanne:oo:??
    mama use karanneth dan nam patta parana mazda ekak;)

    ohio, USA බන්.
    අපි වගේ උන්ට පොඩ්ඩක් පරණ කාර් හොඳයි. නැත්නම් දන්නෙම නැතුව ඉගිලෙන්න හදනවනේ.:lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඒක ඇත්ත...
    ලංකාවේ නං හයිවේ එක ඇරපු අළුත ඇමති කෙනෙක් ගිහිං ලිමිට් පන්නලා..:cool:
    ගායා නං නිකං හිටු...:oo:
    දේශපාලන වේදිකාවෙත් කිව්වා :rofl::rofl::rofl:

    lankawe amathilata tiyenawada ban limit ekak....7
    uba kiyanne machan onna mama paaduwe yanawa mage car eke hode...
    eka paarata head light gahagena wahanayak enawa sudu paata ath dagena eliyata dakunatai wamatai padda padda..mama mage paduwe giya..
    ape malli hitiya car eke.malli mata kiyanawa aiye ain kara ganna kawuru hari lokkek yanne kiyala.mama kiwwa maarga neethi kaatath podui..sadda nethiwa inna kiyala.
    tika welawakin uutath guti kanna wei kiyalada danne ne...magen ahanawa aiye mata terenawa eth meka lankawa ne..para block karala ambanekata neluwoth nadu kiyala wedak tiyenawada kiyala....:rolleyes:

    mama winadiyak yanna issella wahane ainatama daala nawatthuwa:dull:

    sirama seen ekak ban...
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ohio, USA බන්.
    අපි වගේ උන්ට පොඩ්ඩක් පරණ කාර් හොඳයි. නැත්නම් දන්නෙම නැතුව ඉගිලෙන්න හදනවනේ.:lol:

    danne ne ban ohio kiwwama:oo:
    sira e kathawa attha...ubalage tiyenawada driver license point system ekak?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    lankawe amathilata tiyenawada ban limit ekak....7
    uba kiyanne machan onna mama paaduwe yanawa mage car eke hode...
    eka paarata head light gahagena wahanayak enawa sudu paata ath dagena eliyata dakunatai wamatai padda padda..mama mage paduwe giya..
    ape malli hitiya car eke.malli mata kiyanawa aiye ain kara ganna kawuru hari lokkek yanne kiyala.mama kiwwa maarga neethi kaatath podui..sadda nethiwa inna kiyala.
    tika welawakin uutath guti kanna wei kiyalada danne ne...magen ahanawa aiye mata terenawa eth meka lankawa ne..para block karala ambanekata neluwoth nadu kiyala wedak tiyenawada kiyala....:rolleyes:

    mama winadiyak yanna issella wahane ainatama daala nawatthuwa:dull:

    sirama seen ekak ban...
    ඒ වගේ රත්තරං මල්ලියෙක් නිසා ජීවිතේ බේරුනා කියලා සතුටු වෙන්න තමා තියෙන්නෙ.. :baffled::rofl:
    ඔන්න ලංකාව... ඔහොම තමා..
    පොලිසියෙන් ඇහුවොත් කියන්නෙ නීතිය කාටත් පොදුයි කියලා.
    ඒත් අපි ඉරක් කැපුවොත් දඩ.. අරවා මැද තියෙන පේමන්ට් එකෙනුත් දකුනට දාගෙන අනිත් ට්‍රැක් එකේ ගියත් මොකුත් නෑ :no:
    2.gif

    හොදම දේ තමා ඡන්දෙ ඉල්ලන එක :cool::love: :rofl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඒ වගේ රත්තරං මල්ලියෙක් නිසා ජීවිතේ බේරුනා කියලා සතුටු වෙන්න තමා තියෙන්නෙ.. :baffled::rofl:
    ඔන්න ලංකාව... ඔහොම තමා..
    පොලිසියෙන් ඇහුවොත් කියන්නෙ නීතිය කාටත් පොදුයි කියලා.
    ඒත් අපි ඉරක් කැපුවොත් දඩ.. අරවා මැද තියෙන පේමන්ට් එකෙනුත් දකුනට දාගෙන අනිත් ට්‍රැක් එකේ ගියත් මොකුත් නෑ :no:
    2.gif

    හොදම දේ තමා ඡන්දෙ ඉල්ලන එක :cool::love: :rofl:

    atthenma ban....
    tawa kathawakma ape malli kiwwa hode.. begal adinawa kiyala hithanna epa.
    onna ape malaya supermarket ekakin badu tikak aran eliyata enawalu.
    supermarket eka issarha tibunalau jeep ekak. polis batto dennek liyanawalu eka tahanm thanak park karala kiyala hode...
    tika welawakin bada tiyena mahatha dial ekak awalu jeep ekata naginna..kohomahari arun license dennai kiyala patan gatthalu ara liyapu koleth dena gaman...
    mallith interest eke seen eka balan innawalu.
    ara jeep eke dial eka,ara liyapu kole irala irala arunge munata wisi karala..ane palayan dow yanna kiwwalu.
    kiyala jeep eke negala giyalau.

    eka battek anith ekata kiynawalu...lokkek wenna athi ban ...kiyala
    ketha seen eka ne...
    boruwak newiy hode
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔව් ඔව්. :yes:
    දඩ නෙමෙයි ප්‍රස්නේ. ඔය points කැපෙන එක තමයි ප්‍රශ්නෙ.:angry:

    sirama tiyenawada?
    mama hithuwe mehe witharai tiyenne kiyala
    nodhomakin ban...
    ok keeyenda expire wenne or points keeyak kapenawada api kiyamu 20kmh wedipura giya kiyala speed limit ekata wediya.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    sirama tiyenawada?
    mama hithuwe mehe witharai tiyenne kiyala
    nodhomakin ban...
    ok keeyenda expire wenne or points keeyak kapenawada api kiyamu 20kmh wedipura giya kiyala speed limit ekata wediya.

    හරියටම ගත්තොත් මචන් points එකතු වෙන scene එකක් තියෙන්නේ.

    6 න් 6 ට යන්නේ.
    පලවෙනි 6- written exam එක ආයි කරන්න ඕන.
    දෙවෙනි 6- full license exam එක ආයිමත් කරන්න ඕන.
    තුන්වෙනි 6- hearing එකකට යවල වැරදිකරු උනොත් 30 days suspension.

    11 ක් එක්කහු උනොත් on the spot suspension. කලින් තියන violations ගාන අනුව කාලය වෙනස් වෙනවා.

    over speed වලදී වැඩි වෙන හැම 5mph එකකටම 1 point ගැනේ එකතු වෙනවා.:(