~^~ ElaKiri Science Book ~^~

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ගිය අවුරුද්දෙ කොච්චර දේවල් කරාද බං
    මතක නෑ

    මේ ඒක නෙමෙයි
    කට්ටිය මට බනීද දන්නෑ ත්‍රෙඩ් ඕව්නර් එක්ක චැට් එක දාගෙන ඉන්නව සයන්ස් ගැන කිසි කතාවක් නෑ කියල

    අර අගෝස්තු 12 ඉදන් 29 වෙනකල් කරපු එක එක මම කීවෙ :lol::)
    හ්ම්ම් එහෙම වෙන්නහ් ඉඩ තියෙනව තමා..:yes::rofl:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    a=>
    wateru.jpg

    :no::no:mama me rupe dala thiyena widihata thamai wenne. oya kiyanne mehema wenne na kiyalada? sure nathnam karala balanda
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ආ ඒකද? ඒවා අතීතයනෙ බං :lol::lol:
    බයවෙන්න එපා අද විතරයි ;)
    අතීතය සිහිනයක් පමණයි නේ මචන් :)
    ලොකු දෙයක්..:lol:මම වී එම් එකක් ගහල උඹව ගෙන්න ගත්තේ මේ ත්‍රෙඩ් එක කන්න නෙමේ බොල :angry::rofl::rofl:

    :no::no:mama me rupe dala thiyena widihata thamai wenne. oya kiyanne mehema wenne na kiyalada? sure nathnam karala balanda
    :):) ස්තූතියි අය්යේ
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    :no::no:mama me rupe dala thiyena widihata thamai wenne. oya kiyanne mehema wenne na kiyalada? sure nathnam karala balanda

    නෑ මචන් ඔය විදිහට තමයි වෙන්නෙ
    ඒත් ඔයා රූපෙට කලින් කියල තිබ්බ එක එච්චර පැහැදිලි නෑ ඒකයි අවුල ;)
    වරහන් ඇතුලෙ තියන කොටසෙන් වෙන අර්ථයක් හිතෙන්න පුළුවන්,මම හිතන්නෙ කෙබාට උනෙත් ඒක
     
    Last edited:

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    අතීතය සිහිනයක් පමණයි නේ මචන් :)
    ලොකු දෙයක්..:lol:මම වී එම් එකක් ගහල උඹව ගෙන්න ගත්තේ මේ ත්‍රෙඩ් එක කන්න නෙමේ බොල :angry::rofl::rofl:

    දැන් කරන්න දෙයක් නෑ කොල්ලො :P
    මේක ක්‍රමිකව චැට් ත්‍රෙඩ් එකක් බවට හැරෙන එක උඹට වලක්වන්න බෑ :lol::lol::lol:

    බයවෙන්න එපා බං මම ආයෙ මේ පැත්ත පළාතෙ එන්නෙ නෑ
    "අදයි අවසන් දවස
    ඔබෙන් මා සමුගන්න"
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    :yes::yes::yes: oka thamayi mama A/L phy wala aaaaaaaaaaasama padama A/L walath panna gamanma kale oka deffa section ekak okanam

    oka nam wadagath thamayi but suthra nethuwa hithalath ganna puluwan

    wadima unoth ahanne carbon kala nirnayane matanam oka mathakawath nee :(:(

    imgdg.jpg

    :confused::confused: me gana mokada kiyanne ???

    liquid eke mattama aanatha wenawa. liquid eke mattamata lambakawa wayu bubula ihala yanawa. ( wayu bubula kandak naginawa wage ala athata ihala yanawa)
    Meka waradida.:confused::confused:I think this is correct.:confused::confused:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    දැන් කරන්න දෙයක් නෑ කොල්ලො :P
    මේක ක්‍රමිකව චැට් ත්‍රෙඩ් එකක් බවට හැරෙන එක උඹට වලක්වන්න බෑ :lol::lol::lol:

    බයවෙන්න එපා බං මම ආයෙ මේ පැත්ත පළාතෙ එන්නෙ නෑ
    "අදයි අවසන් දවස
    ඔබෙන් මා සමුගන්න"
    Ithin bro awlak na ne chat thread ekak una kiyala.Science ne.EK eke inna science karapu kattiya ne.Anika thread eka up wela thiyenawane.:)
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    දැන් කරන්න දෙයක් නෑ කොල්ලො :P
    මේක ක්‍රමිකව චැට් ත්‍රෙඩ් එකක් බවට හැරෙන එක උඹට වලක්වන්න බෑ :lol::lol::lol:

    බයවෙන්න එපා බං මම ආයෙ මේ පැත්ත පළාතෙ එන්නෙ නෑ
    "අදයි අවසන් දවස
    ඔබෙන් මා සමුගන්න"

    එව්වනම් කොහෙද ??:frown::lol:

    අනේ යනවද ?
    ගොඩාක් ස්තූතියි:rofl:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    පව්නෙ ඒ මල්ලි
    නෑ නෑ පව් න අක්කේ :rofl:..එයා දිගටම හිටියොත් මේ ත්‍රෙඩ් එකට තමා පව් කියන්න වෙන්නේ.:(.මම දන්නේ නැද්ද පෙරියගේ හැටි..7 වසරේ ඉදන්නේ අදුරන්නේ :yes::)

    හ්ම්ම් නෑ එයා යන්නේ නෑ ඔය කීවට