~^~ ElaKiri Science Book ~^~

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
:P:P
ඒක බාන් බඩී තරම් ලස්සන නෑ

මම දෙකම ගහල තියනවා.:)Graphics අතින් ෆාම් විල් තම ශොක්.මොකද ඒකෙ අපිට නගරය සැලසුම් කරන්නත් තියනවනෙ වවනවට අමතරව.Best application award එක හම්බුනේ FarmVille එකටය:yes:.

මම එප වෙනකල්ම ගැහුවා..ලෙවෙල් අප් වෙනවා වෙනවා ඉවරයක් වෙන් නෑ ඕවයෙ.මම XP 150000 ට විතර ගිහින් නැවත්තුවා.
 
Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල

    මට දැන් XP 440000+
    තව ගහනවා
    පහු කරන්න දෙතුන් දෙනෙක් ඉන්නවා
    එයාලව පාස් කරනකන් ගහනවා
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ලිය මඩුලු තුරු සිරස එපා මල් පළදින්න
    වසන්තය නිමා විය කොවුලනේ ගොළු වන්න
    සොබාදම් නෑසියනි සැලී.....
    සැලී කම්පා වන්න

    එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට...

    ලස්සනයි.මල්ලි කවිත් ලියනවද.හොදයි හොදයි.:)
    මම දැන් යනවා මල්ලි.සුභ දවසක්.
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    මට දැන් XP 440000+
    තව ගහනවා
    පහු කරන්න දෙතුන් දෙනෙක් ඉන්නවා
    එයාලව පාස් කරනකන් ගහනවා

    මමත් ඔහොම හිතලයි ගැහුවෙ.අන්තිමේදි මම නැවත්තුවම එයාල ආයිත් මාව පාස් කලා.:(
    ෆර්ම් විල් එකේ XP 150000 ක් උනත් ලෙවල් 35 වගෙ.XP 10 000ක් වත් ඕනි එක ලෙවෙල් එකක් පාස් කරන්න.ඒකයි මම ගොඩක්ම නැවැත්තුවෙ.අමාරුයි යන්න යන්න.:)
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ඇසුරු කල කම්පන හා සැනසිලි පස මිතුරු
    ගෙවුනු යෞවනවිය තනි නොතනියෙ උන් අයුරූ
    නැවත නොලිහෙන ලෙස රැහැනින් බැඳ දා පවුරු
    සතුට ගෙන දියහැකි ඔබ හැර ඇතිදෝ කවුරු....
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    අපෝ මේ සයන්ස් කාරයො සින්දුවක් අහන්නෙවත් නෑනෙ

    මේවා මගේ කවි නෙමෙයි
    මේවා ලංකාවෙ ප්‍රසිද්ධ ගායකයන්ගෙ සිංදු :lol:
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    ආහ්හ්හ්හ්..........කට්ටිය...කොහොමෙයි මේ පැත්තේ විස්තර අරෙ මෙහේ? ආතල් ද? එලzz...

    මේ එක නෙමි පොඩි බඩ්ඩක් කියන්න ආවේ...මට නිකන් ඉන්න ගමන් ආව මඤ්ඤං අයිඩියා එකක්...

    මේකයි සීන් එක...ගුරුත්වය පාවිච්චි කරලා විද්යුතය නිපද වීම

    මේකයි කොරන්නේ

    14146756.jpg

    ඔය රූපෙ තියෙන්න්නේ බටයක් වගේ එකක් තන්තුවකින් එල්ලලා...එ බටේ දෙපැත්තට පොඩි කැලි 2ක් හයි කරල තියෙන්නේ...මැද තියෙන්නේ චුම්බකයක්...එයා බටේ ඇතුලෙන් එහා මෙහා යනවා.බටේ වටේට කොයිල්1 ඔතල කියල හිතාගන්න.

    කොන්2කට හෙන ජිල්මාට් එකක් දැම්මා...කොන් දෙකේ ලෝහ ස්කන්ධ2ක්(A) තියෙන්නේ..එක පොඩි චුම්භකේකින්(M) බටේට සෙට් කරා...එ වගේම ලෝහ කුට්ටි තන්තු වලිනුත් බටේට සෙට් කරනො...

    අර බටේ දෙපැත්තේ තියෙන පොඩි කැලි2 මගින් චුම්බකේ විසිවෙන1 නවත්තනො...එ කෑල්ලක චුම්බකේ වදිනකොට පොඩි ජිල්මාට් එකකින් විරුද්ද පැත්තේ චුම්බකය හා ලොහය අතරට පොඩි අචුම්බක දෙයක් ගිහින් ඒ ලොහ කුට්ටිය බිම දානො...එතකොට තන්තුව ඇදිම නිසා ඇතිවෙන ආවේගි බලය මගින් පද්ධතිය අනිත් පැත්තට හරවනවා...

    එ විදියට දිගටම වෙනවා...(කියලා හිතන් ඉන්නෝ)

    මේක ඉතින් ටිකක් හරියට ගැනලා ඔන කරන්න...

    එත් මේකේ වැරදි ඇති ගමකට...ඔයාලත් පොඩ්ඩක් හිතලා බලලා චාටර් නම් කියන්න...මෙකෙ ඉතින් ඉන්නේ පට්ට මීටර් ටිකක් නේ...අපි වගේ පොඩි කොල්ලොන්ට මේකේ ඉන්න අයගෙන් වත් උදව්වක් හම්බුනොත් හොන්දයි...

    අපෙ අම්ම කියල තියෙන්නේ වැඩක් කරන්න කලින් දන්න එකෙක් ගෙන් අහන්න කියලා...
     
    • Like
    Reactions: koondeGoda

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    අපෝ මේ සයන්ස් කාරයො සින්දුවක් අහන්නෙවත් නෑනෙ

    මේවා මගේ කවි නෙමෙයි
    මේවා ලංකාවෙ ප්‍රසිද්ධ ගායකයන්ගෙ සිංදු :lol:

    සියලු සයන්ස්කාරයෝ නැසෙන සුලුය...... :dull:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ආහ්හ්හ්හ්..........කට්ටිය...කොහොමෙයි මේ පැත්තේ විස්තර අරෙ මෙහේ? ආතල් ද? එලzz...

    මේ එක නෙමි පොඩි බඩ්ඩක් කියන්න ආවේ...මට නිකන් ඉන්න ගමන් ආව මඤ්ඤං අයිඩියා එකක්...

    මේකයි සීන් එක...ගුරුත්වය පාවිච්චි කරලා විද්යුතය නිපද වීම

    මේකයි කොරන්නේ

    14146756.jpg

    ඔය රූපෙ තියෙන්න්නේ බටයක් වගේ එකක් තන්තුවකින් එල්ලලා...එ බටේ දෙපැත්තට පොඩි කැලි 2ක් හයි කරල තියෙන්නේ...මැද තියෙන්නේ චුම්බකයක්...එයා බටේ ඇතුලෙන් එහා මෙහා යනවා.බටේ වටේට කොයිල්1 ඔතල කියල හිතාගන්න.

    කොන්2කට හෙන ජිල්මාට් එකක් දැම්මා...කොන් දෙකේ ලෝහ ස්කන්ධ2ක්(A) තියෙන්නේ..එක පොඩි චුම්භකේකින්(M) බටේට සෙට් කරා...එ වගේම ලෝහ කුට්ටි තන්තු වලිනුත් බටේට සෙට් කරනො...

    අර බටේ දෙපැත්තේ තියෙන පොඩි කැලි2 මගින් චුම්බකේ විසිවෙන1 නවත්තනො...එ කෑල්ලක චුම්බකේ වදිනකොට පොඩි ජිල්මාට් එකකින් විරුද්ද පැත්තේ චුම්බකය හා ලොහය අතරට පොඩි අචුම්බක දෙයක් ගිහින් ඒ ලොහ කුට්ටිය බිම දානො...එතකොට තන්තුව ඇදිම නිසා ඇතිවෙන ආවේගි බලය මගින් පද්ධතිය අනිත් පැත්තට හරවනවා...

    එ විදියට දිගටම වෙනවා...(කියලා හිතන් ඉන්නෝ)

    මේක ඉතින් ටිකක් හරියට ගැනලා ඔන කරන්න...

    එත් මේකේ වැරදි ඇති ගමකට...ඔයාලත් පොඩ්ඩක් හිතලා බලලා චාටර් නම් කියන්න...මෙකෙ ඉතින් ඉන්නේ පට්ට මීටර් ටිකක් නේ...අපි වගේ පොඩි කොල්ලොන්ට මේකේ ඉන්න අයගෙන් වත් උදව්වක් හම්බුනොත් හොන්දයි...

    අපෙ අම්ම කියල තියෙන්නේ වැඩක් කරන්න කලින් දන්න එකෙක් ගෙන් අහන්න කියලා...

    මල්ලි මට දැන් චුම්බක ක්ශේත්‍ර නම් මතක නෑ. මේ මොනව කරත් මේක ටික වෙලාවක් වඩකරල නවතිනව. චුම්බක ක්ශේත්‍රය තුලින් සන්නායකයක් යද්දි දාරාවක් ඇතිවෙනව වගේම ඒ දාරාව නිසා සන්නායකයේ චලනයට විරුද්දව බලයක් ඇතිවෙනවනෙ. මෙතනදිත් එ වගේම වෙයි. ටිකක් වෙලා වැඩකරයි. එත් කොහොමහරි නවතිනව. ඒකයි අවුල.