මගේ ඩයලොග් එකේ ලිමිට් පැනලා..ටික දවසක් යනකම් එන්න බැරි වෙයි..
මේක අන්ලිමිටඩ් කනෙක්ෂන් එකක්..ඒ උනාට 5GB වලට පස්සෙ හොඳටම ස්ලෝ.
කට්ටියටම බුදු සරණයි !!
සුබ වෙසක් මංගල්‍යයක් වේවා !!
සුබ පතන්න බැරි උන යාලුවො සමාවෙන්න ඕන..දැන් නම් පින්තූර ලෝඩ් වෙන්නෙත් නෑ.
![]()





මගෙත් Dialog 5GB ලිමිට් පැනල. Dialog කාරයො රෙසෙට් වෙන දිනේ වෙනස්කරල ඒකයි වෙලාතියෙන්නෙ. මෙලෝදෙයක් ලෝඩ් වෙන්නෙ නෑ. මටත් ටික දවසක් යනකන් ගෙදර ගිහාම තියෙන ADSL පිහිට තමා.![]()







math wedak ban mee dawas wala...eka iwara karala ennam...

hehe math loku wadak ne bn me tike![]()















