Elakiri Software Developers Association
තමන්ගේ රැකියාව, ජීවිතය, විනෝදාංශය Software Development කරගත්ත බොහෝ දෙනෙක් කිරියේ ඇති. තමන් එදිනෙදා වැඩ කරද්දී මුහුණ දෙන, මුහුණ දීපු ප්‍රශ්න සහ මේ සම්බන්දව තමන්ට ඇති අත්දැකීම් බෙදා හදා ගන්න තැනක් බවට මෙතක අපි පත් කරගමු. ඒ වගේම තමන් ගාව තියෙන learning materials අනිත් අය සමඟ බෙදාහදා ගන්න කැමති අයට ඒ සඳහාත් මේක හොඳ අවස්ථාවක් කරගන්න අමතක කරන්න එපා. හැමෝටම වැඩක් වෙන විදිහට මේක ඉදිරියට කරගෙන යමු. ඔන්න එහෙනම් අද සිට මේ thread එක ඔබ සැමට භාරයි.






