match එකට පැමිණීම අනිවාර්ය වේ![]()
machan aluthin dana design tikath dala first post eka update kaloth mokada? pages bala bala hoyanna amaruine
match එකට පැමිණීම අනිවාර්ය වේ![]()
machan aluthin dana design tikath dala first post eka update kaloth mokada? pages bala bala hoyanna amaruine

ඔව් මචන් මොකක් හරි කරන්නම් 
සුදු පාටින් ගහන්න එපා බන්.
කුණු ගැවෙන ප්රවනතාව වැඩියි.
කළු පාට එකේ ටිකක් සුදු පාට මික්ස් කරලා ගහපන්.
එලකිරි ලෝගෝ එක එම්බ්රොයිඩ් කරලා ගහන්න බලපන්.
රු.900-1100 වගේ ගානකට පුලුවන් වෙයි එම්බ්රොයිඩ් පාරක් දාලා ගහන්න.
- පැවැත්වෙන දිනය - 2015 මාර්තු 1 වන ඉරුදින.
- ස්ථානය - රාජගිරිය බණ්ඩාරනයකපුර ක්රීඩාංගනය.
- වේලාව - පෙ.ව 9.00 සිට. රාත්රී 7.30