ELAKIRI T SHIRT එක තෝරා ගැනීම !

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අයියා... ඉන්ට එළකිරි සික්ස් සයිඩ් ෆ්‍රෙන්ඩ්ශිප් ක්‍රිකට් මැච් අප්පා...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අප්පේ මේ පාරවත් ඔය සී-සොට් එක ගහන්න ලා..කීයක් නම් ඩිසයින් කරාද... 8,9,12 තුනම හොඳයි...ඒත් මම නම් පෞද්ගලිකව කැමති සුදු පාට ටී-එකට
    1.). සුදු පාට T එකේ නම කැපිලා පේනවා.
    2). කියන තරම්ම කිළු‍ටු වෙන්නේ නෑ නේද අර T90 ටී-ෂර්ට් එක ගහන මෙටිරියල් එකෙන් ගැහුව නම්..
    3). කළු ඇඳන් පට්ට අව්වේ සෙල්ලම් කරන්න නම් අපිට සිසිල් බීම සපයපියව්..
    4). හමත් කළු එකේ ඕක ඇන්දම අන්ජුව විතරක් සුදුවට පෙනෙයි කිකිළි වගේ...ග්‍රවුන්ඩ් එක මැද්දේ..
    5). පාට දෙකකින් ගැහුවත් ලස්සනයි නේද...
    6). DSLR පොටෝස් වලට ලස්සනට ඉන්නෙත් සුදු ටී එක ඇඳල ගත්තොත් තමා..

    සුදු උනාම ඕන මඟුල් ගෙදරම මළ ගෙදරක උනත් අඳින්න පුලුවන් බං.. මං කියුවේ අඩුම ගානේ පන්සල් යන්නවත්... (දැන් ඉතින් මාව ළිඳේ දාපියව්...)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    • පැවැත්වෙන දිනය - 2015 මාර්තු 1 වන ඉරුදින.
    • ස්ථානය - රාජගිරිය බණ්ඩාරනයකපුර ක්‍රීඩාංගනය.
    • වේලාව - පෙ.ව 9.00 සිට. රාත්‍රී 7.30

    ට හිකෙයි කියුවලු...:dull::dull::dull::(:(:(:(