ELAKIRI T SHIRT එක තෝරා ගැනීම !

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    කොහෙත් එකයි සුදු මට .... මලක් වගේ ....එදාට වරෙන් තෝ ගිය පාරත් ආවේ නැ

    පවුල් ප්‍රශ්න බන්. බලමු ඉතින් ට්‍රය් එකක් දීලා. උබ නම් ඉතින් දැන් වලේ වැටිලා ඉවර නේ :D:D
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මචන්ලා tshirt එක නිසා match එක කල් දාන්න වෙයිද මන්දා :(

    ඇයි මොකක්ද අවුල ප්‍රින්ට් කරන්න කාලේ මදිද ? උබ ඉන්නේ බණ්ඩාරනායක පුරද :rolleyes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පවුල් ප්‍රශ්න බන්. බලමු ඉතින් ට්‍රය් එකක් දීලා. උබ නම් ඉතින් දැන් වලේ වැටිලා ඉවර නේ :D:D

    තොට මොන පවුල් ප්‍රශ්නද ? ඔය ගුබ්බෑයමෙන් එලියට වර ඔබේසේකරපුර සොන්නයෝ !! :angry:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    The Best One :cool:
    Meka hodai neda :yes::love:

    2rmoy03.jpg
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    තොට මොන පවුල් ප්‍රශ්නද ? ඔය ගුබ්බෑයමෙන් එලියට වර ඔබේසේකරපුර සොන්නයෝ !! :angry:

    අපෝ තෝ නම් පැත්ත පළාතේ එන්න එපා, කොහුවල පරට්ටි..