අඩේ මැච් එකට එන්න බැරි උන් ගැන සාධාරණව හිතල T-Shirt එක දෙමු.. කියන ගාණකට ගන්න කැමති මං...(සාධාරණ :dull:) Ground එකට ඇවිත් ගන්න එක අවුලක් නෑනේ Delivery වැඩේ කරන්න පුළුවන් බුවෙක් ඉන්නවනම් බාරගන්නකෝ..අපි shipping එක්ක ගෙවන්න සූදානම්..!!! :yes::yes: