ElaKiri Watch Club

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    7000yi ban original japan eka 30 venava ehe

    ;)
    දැක්කම කියන්න පුළුවන්.

    මම නම් කියන්නේ අපරාදේ උඹ ගත්තේ. 20-25 අතර ගානකට ඔරිජිනල් එක Kapruka Global Shop එකෙන් ගෙන්න ගන්න තිබුනා. :)
    තව ටික කාලයක් ඉවසලා සල්ලි ටිකක් එකතු කරලා ගන්න තිබුනා. අවුරුද්දක් ඉඳලා ගත්තත් පාඩු නෑ මචං. ඔරිජිනල් නේ..
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ;)
    දැක්කම කියන්න පුළුවන්.

    මම නම් කියන්නේ අපරාදේ උඹ ගත්තේ. 20-25 අතර ගානකට ඔරිජිනල් එක Kapruka Global Shop එකෙන් ගෙන්න ගන්න තිබුනා. :)
    තව ටික කාලයක් ඉවසලා සල්ලි ටිකක් එකතු කරලා ගන්න තිබුනා. අවුරුද්දක් ඉඳලා ගත්තත් පාඩු නෑ මචං. ඔරිජිනල් නේ..

    සිරාවට බන් කාලයක් මාත් රෙප්ලිකා ගත්තා ,අපරාදේ ඒ සල්ලි වලින් හොද එකක් ගන්න තිබුනා :(:(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හා හා... මම වගේම තවත් ඔරලෝසු පිස්සෙක්... කැසියෝ ලාකොල ලයිට් එකේ තැඹිලිපාට එකකුත් ආවා පස්සේ පස්සේ. ඒ උනාට කොල ලයිට් එක තමා වොච් එක.. ඒක පාවිච්චි කරලා නැති එකා ඉස්කෝලේ යන කාලේ උගේ ජීවිතෙන් තේරුමක් නෑ.. :rofl:

    මං හිතන්නේ මට වඩා අපේ මව් තුමියට තියෙනව ඔර්ලෝසු පිස්සුව :dull::dull::dull::dull: මම දන්න තරමට 50කට එහා ඔර්ලෝසු තියෙනවා..හැබැයි කොච්චර තිබ්බත් මදි.. :P:P:P:P ගොඩක් ඔර්ලෝසු හරියට සර්විස් නොකර බැටරි මාරු නොකර තිබුණම සවුත්තු වෙලා යනවා..මේ ටිකේ හෙන විස්සෝපෙන් හිටියා ඔර්ලෝසු 6කටම කෙල වෙලා කියලා..මම නම් කියන්නේ ගෑණු අයට හොඳ අර රුපියල් 100කට 200ට තියෙන ඒව තමා දාන්නෙත් එක තැනකට දෙකකට ඊට පස්සේ ලොවෙත් නෑ.. පිරිමි එහෙමද..හැම මඟුලටම තියෙන එක දෙක තමා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මං හිතන්නේ මට වඩා අපේ මව් තුමියට තියෙනව ඔර්ලෝසු පිස්සුව :dull::dull::dull::dull: මම දන්න තරමට 50කට එහා ඔර්ලෝසු තියෙනවා..හැබැයි කොච්චර තිබ්බත් මදි.. :P:P:P:P ගොඩක් ඔර්ලෝසු හරියට සර්විස් නොකර බැටරි මාරු නොකර තිබුණම සවුත්තු වෙලා යනවා..මේ ටිකේ හෙන විස්සෝපෙන් හිටියා ඔර්ලෝසු 6කටම කෙල වෙලා කියලා..මම නම් කියන්නේ ගෑණු අයට හොඳ අර රුපියල් 100කට 200ට තියෙන ඒව තමා දාන්නෙත් එක තැනකට දෙකකට ඊට පස්සේ ලොවෙත් නෑ.. පිරිමි එහෙමද..හැම මඟුලටම තියෙන එක දෙක තමා..

    අපරාදේ බං. එක එක හදලා දීපං අරගෙන ගිහිල්ලා..
    උඹට මතකද ටීවී රිමෝට් වොච් එක??? :)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    7000yi ban original japan eka 30 venava ehe

    පරිස්සමෙන් පාවිච්චි කරහන් මචන් රු 7000ත් ඉතින් ගානක් නේ..ඔර්ලෝසු සම්බන්ධ ලොවෙත් විශාරද ඩයල් ඉන්නව මචන් සමහර තැන්වලට ගියාම ඔය වගේ එකෙක් අහු උනොත් උගෙන් පුදුම වදයක් තියෙන්නේ. එහෙව් වෙලාවක අතේ බැඳන් ඉන්න එක ෆේක් උනාම සමහර උන් කූජිත වෙලා යන්නම කියනවා. මොක ඉල්ලුවත් ගලවල නම් දෙන්න එපා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පරිස්සමෙන් පාවිච්චි කරහන් මචන් රු 7000ත් ඉතින් ගානක් නේ..ඔර්ලෝසු සම්බන්ධ ලොවෙත් විශාරද ඩයල් ඉන්නව මචන් සමහර තැන්වලට ගියාම ඔය වගේ එකෙක් අහු උනොත් උගෙන් පුදුම වදයක් තියෙන්නේ. එහෙව් වෙලාවක අතේ බැඳන් ඉන්න එක ෆේක් උනාම සමහර උන් කූජිත වෙලා යන්නම කියනවා. මොක ඉල්ලුවත් ගලවල නම් දෙන්න එපා..

    :dull:
    සිරාවට!!!
    උඹ පට්ට ඇඩ්වයිස් එකක්නේ ඌට දීලා තියෙන්නේ. මට හිනත් ගියා... :lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපරාදේ බං. එක එක හදලා දීපං අරගෙන ගිහිල්ලා..
    උඹට මතකද ටීවී රිමෝට් වොච් එක??? :)

    මම අරන් ගියාම කියුවා වැඩේ සෙට් කොරන් කියලා 6ටම..බැට්‍රිය නැවතිලා අවු 2ක් තිබුණ ඒවත් තිබිලා..:dull::dull::dull::dull:

    ඔව් අර නොම්බරේ සෙට් කොරල දෙන ආතල් එකනේ.මගේ නෑදෑ මලයෙක් ගාව ඕක තිබුණා ඒ දවස් වල අපි ඒකෙනුත් හෙන ආතල් දුන්නා..ටීවි බලන්න ගියාම.මගේ ගාව ඒ ජාතියේ එකක් තිබුණේ නෑ හේතුව අර Q&Q ලෝක ගෝල ඔර්ලෝසුව මම පාවිච්චි කර නිසා..අනේ ඉතින් ඒකාලේ අපිට උපන්දින වලට තෑගි ලැබුණේ ඔය වගේ දෙයක්..දැන් ඉන්න උන්ට මොනව ලැබෙනවද දන්නේ නෑ.. බෙන් ටෙන් ඔර්ලෝසු කියල එකක් තියෙනවද..
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :dull:
    සිරාවට!!!
    උඹ පට්ට ඇඩ්වයිස් එකක්නේ ඌට දීලා තියෙන්නේ. මට හිනත් ගියා... :lol:

    මට වෙඩිමකට ගිහින් ඔය හා සමාන එකක් උනා..ෆේක් නිසා නෙමේ ඌට ඒක ඕනමයි කියලා..අර ස්විස් වොච් එක..පොර එහෙට බලල මෙහෙට බලල මේක වටිනව ඒවා මේවා කියලා කීයක් උනාද කොහෙන්ද ගත්තේ ඒවා මේවා අහල ...අඩෝ මචන් මම ඔර්ලෝසු එකතු කරනවා කීය උනත් කමක් නෑ මම මේක ගන්නවා මට දීපන් කියපි..:baffled::baffled::baffled:
    පස්සේ වෙන එකක් ගෙනත් දෙන පොරොන්දුව උඩ ඔර්ලෝසුව බේරන් ආවේ.. :dull::dull::dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ane manda mata nam watch pissuwak na..ahu wenaeka danawa.langadi gift ekak labuna welawa balanna giyama mala paninawa :growl: Samsung Gear ekakuth order kara awama dannam :D

    QUICKSILVER RPM WATCH

    quiksilver-the-rpm-khaki-orange.jpg
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    පොඩි කාලේ මට හැමතිස්සෙම අසනීප වෙනවා. එක්කෝ බඩේ අමාරුවක් එක්කෝ උණක් මොකක්ම හරි මලදානයක් හැදිලා මාව ග්‍රෑන්ඩ්පාස් සුලේයිමාන් හොස්පිටල් එකේ උස්සං ගිහිල්ලා නවත්වනවා අම්මයි තාත්තායි දෙන්නා. මම හරි ආසයි ඕකට යන්න. වෙන මොකවත් නිසා නෙමෙයි. මාව පොඩි කාලේ ඉස්පිරිතාලේ නැවත්තුවාම මම ඉල්ලලා අඬන්නේ වෙලාව බලන්න අත් ඔරලෝසුවක්. ඉතිං තාත්තා අනිවාර්යෙන්ම මට චූටි ඔරලෝසු කෑල්ලක් ගෙනත් දෙනවා අතේ බැඳං ඉන්න. මම පොඩි එකා කාලේ මගේ වර්ගීකරණය අනුව අත් ඔරලෝසු කාන්ඩ 02 කට බෙදලා තිබුනා. පළවෙනි එක කටු කැරකෙන ඔරලෝසු. දෙවෙනි එක අංක වැටෙන ඔරලෝසු. මම එවුවට පොඩි කාලේ කිව්වේ ඉලෙක්ට්‍රොනික් ඔරලෝසු කියලා. මම ආසම මට ඕනේම ඔන්න ඔය ඉලෙක්ට්‍රොනික් ඔරලෝසු තමා. ඉතිං සුලේයිමාන් එකේ ඉන්නකං ඔය ඔරලෝසුව අතින් ගලවන්නේ නෑ. එච්චරට මම ඔරලෝසු වලට ආසයි."Casio G-Shock" ගැන දැනගන්නේ ඉස්කෝලේ 04-05 පන්තියේදී විතර. ඉස්සර වැල්ලම්පිටිය හන්දියේ තියෙනවා උස ඔරලෝසු පෙට්ට්ටියක් තියෙන ඉලෙක්ට්‍රික් බඩු කඩයක්. අම්මා එක්ක ක්ලාස් ඉවර වෙලා එනගමන් බස් එකක් එනකන් ඔය ඔරලෝසු පෙට්ටිය වටේ කැරකි කැරකි ඔරලෝසු බලන එක තමා කරන්නේ. හැමදාම ඔතනින් යනකොට විනාඩියක් හරි ඒ උස ඔරලෝසු පෙට්ටිය දිහා බලලා තමා එන්නේ. ඒ පෙට්ටියේ ඔරලෝසු ස්ථානගත වෙලා තිබුනේ උඩම පිරිමි ඔරලෝසු, යටම ගෑණූ ඔරලෝසු විදියටයි. පිරිමි ඔරලෝසු වලත් උඩම කටු කැරකෙන එවුවා. දෙවනුව ඉලෙක්ට්‍රොනික් එවුවා. ඔතන තමා ඉස්සේල්ලාම මම "G-Shock "එකක් දකින්නේ. එවුවා ඔරිජිනල් නෙමෙයි කියලා ඉතිං එත්කොට දන්නේ නෑ. කොහොම හරි අඬලා අඬලා අඬලා තාත්තා එක්ක ගිහින් "G-Shock " ඔරලෝසුවක් ගත්තා. ඒ වෙනකොට රුපියල් 100යි වටිනාකම. අද වෙනකන්ම මම Casio "G-Shock" පිස්සෙක්. මම වගේම "G-Shock" "Pathfinder" වලට කැමති කීප දෙනයි මට හම්බ වෙලා තියෙන්නේ. කොච්චර ලොකු ලොකු බ්‍රෑන්ඩ්ස් වල කොච්චර මිල අධික ඔරලොසු ආවත් ඉස්සරත් අදත් හෙටත් Casio "G-Shock" තමා වොච් එක. Casio සමාගමේ G-Shock developer ගේ හීනය උනේ මේකයි.
    "Creating a watch that never breaks."
    ඒක හැමදාටම එහෙමයි. නැත්තම් අවුරුදු 25ක් තිස්සේ මෙහෙම තියෙන්න විදියක් නෑ නෙව.

    මේ තියෙන්නේ මම දැනට පාවිච්චි කරන Casio G-Shock "GA-100C" වොච් එක. මේක මට තෑග්ගක් විදියට හම්බ උනේ. ඔය මට වොච් එක අතට ලැබුන වෙලේම ගත්තු පින්තූරයක්..

    11136107_10153128667776418_6076108303581792467_o.jpg

    adee patta ban
    keeyak withara wenawada mchn???
    dad gawa thiyenawa seiko5 1k
    eka thamai mamath danne :P :P
    pics dannamko
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ane manda mata nam watch pissuwak na..ahu wenaeka danawa.langadi gift ekak labuna welawa balanna giyama mala paninawa :growl: Samsung Gear ekakuth order kara awama dannam :D

    QUICKSILVER RPM WATCH

    quiksilver-the-rpm-khaki-orange.jpg

    :oo::oo::oo::baffled::baffled: මෙවන් විපත් වනේ වන සතුරෙකුටවත් වෙන්න නම් එපා..මඟදි මිනිස්සු වෙලාව ඇහුවම කී දෙනෙක්ට වගේ වෙලාව කියනවද...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo::oo::baffled::baffled: මෙවන් විපත් වනේ වන සතුරෙකුටවත් වෙන්න නම් එපා..මඟදි මිනිස්සු වෙලාව ඇහුවම කී දෙනෙක්ට වගේ වෙලාව කියනවද...

    haffoi kiyala wadak na ban oya gana :( dan nam purudui ban...dawasak ekek welawa ahala winadi 5k withara watch eka diha balan hitiya mama :lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    haffoi kiyala wadak na ban oya gana :( dan nam purudui ban...dawasak ekek welawa ahala winadi 5k withara watch eka diha balan hitiya mama :lol:

    වොච් ගැන මරු කතා තියෙනව. යාලුවෝ දාල කියන්න දෙයක් නෑ මේ කතාවේ කස්ටමර් උනේ මම.කවුරුත් දන්න දෙයක් නේ අවුරුදු කාලෙට ගණුදෙනු කරනකොට බැංකු වලින් එක එක විදියේ සීන් කොන් දෙනවනේ කුඩ ,අයන්,පොඩි උන්ට බෑග් ඒ වගේ.. ඔන්න ඉතින් මමත් ජොබ කරන්න ගත්ත කාලෙම නිසා මගේ ගිණුමට මුදල් බැර කරන්න ගියා බැංකුවට.විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ මම රු.10,000ක් තමා අරන් ගියේ. පෝලිමේ ඉන්න උන්ගේ අත් වල මිටි ගනන් බං සල්ලි මොනව කරන්නද තියෙන හැටියටනේ තැම්පත් කරන්නේ..ඔන්න ඉතින් මගේ අවස්ථාව ආවා පුරුස ශක්තිය අතට අරන් අත සාක්කුවට දාලා රු10,000 අරන් කවුළුවේ හිටිය කෙලීට දුන්නම මෙන්න මේකි හෙන ගනව වගේ "සර්, ඔයා..(මොකද්ද ගිණුමක නමක් කියුවා) Open කලොත් අද වොච් එකක් හම්බෙනවා කැමති නම් අතනට යන්න කියුවා.." අම්මට සිරි වොච් එකක් නේ.. :shocked::shocked::shocked::shocked: මම ගත් කටටම ඇහුවා මොකද්ද බ්‍රෑන්ඩ් එක කෙල්ලට ඒක මතක නෑ.. :baffled::baffled::baffled::baffled:
    මම අතේ ගොඩාක් සයිස් එකෙන් ලොකු (ඔළුව ලොකු) ඔර්ලෝසු බඳින්නේ නෑ..:(:( අත කෙට්‍ටු නිසා කැතයි..කෙල්ල බ්‍රෑන්ඩ් එක නොකියපු නිසා මම ඇහුවා "හරි එහෙනම් මේක කියන්න ඔය ලැබෙන වොච් එක ගොඩක් ලොකු එක්ක ද.." මෙන්න එතකොට කෙල්ල කියපි..." නෑ... නෑ...එච්චර ලොකු එකක් නෙමේ සාමාන්‍ය බිත්තියේ එල්ලන සයිස් එකක් තමා" කියල..:baffled::baffled:

    ටික වෙලාවක් මං හිතන්නේ තත්පර 5ක් 6ක් විතර මොකක් කියන්නද කියල හිතා ගන්න බැරි උනා. පස්සේ මම ඇහුවා "එතකොට මෙච්චර වෙලා ඔයා කියුවේ අතේ බඳින Watch එකක් ගැන නෙමේ ද.." කෙල්ල.."නෑ..නෑ.. බිත්තියේ එල්ලන Watch එකක් ගැන මම කියුවේ.." එකිට ලාවට මල වගේ..
    පස්සේ මම "අනේ sorry.ඔයා Watch එකක් කියපු නිසයි මම එහෙම ඇහුවේ..මොකද Watch අතේ බඳිනව මිසක බිත්තියේ එල්ලනව කියල මම දැනන් හිටියේ නෑ.." :rofl::rofl::rofl::rofl: කියල මම සල්ලි ටික පරණ ගිණුමට ම දාලා ආවා..බැංකුව NTB

    මම දන්නව දැන් උඹල මට බනිනවා..ඔව් මම ඒ කෙල්ලගේ අවුරුද්දම කෑවා..:lol::lol::lol::lol::lol::lol:
     
    :lol::rofl: haffoi