Elakiri Wesak wall Paper competition 2012 ****

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    machan meka apita kiyala kara nam hari ne , dan dakke winisuru mandaleth innawa
    mage 5$ denawa thawa sponsor la hoyagena tharaga kaale dik karala hondata karanna
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    bump
    elazzzzzzzzzzzzzz
    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    wesak2012.jpg

    menna mage eka :)

    hamoootama suba wesak :)

    This is My Entry

    preview

    67559314062137687465.jpg

    Original Size [1600x1200]

    http://kma-img.com/images/59430866720170490866.jpg

    i resized psd file to 800x600pix for uploading perforce :)

    link

    සේරම වගේ ලස්සනයි
    සුභ හැම දෙනාටම ප්‍රීති වෙසක්
    ජය ශ්‍රී
     
    Feb 8, 2012
    249
    38
    0
    බොහෝ දෙනාගේ ඉල්ලීම පිට එක් දිනක් පමණක් තරඟය දික් කිරීමට තීරණය කරන ලදී.එනම් 8 වන දින රාත්‍රී 7.00 ට සියලුම නිර්මාණ ලැබීමට සැලැස්විය යුතු අතර 8 වන රාත්‍රී 12න් පසු ජ්යග්‍රාහකයා තීරණය කෙරේ.තවත් දින දීර්ග කිරීමෙන් සිදුවන්නේ මෙයද එපා වීමයි.ලබන වසරේ මීට වඩා සංවිධානාත්මක ලෙස මෙය කිරීමට ඉටා ගනිමු
    .:yes::yes::yes::yes::yes::yes::yes:
     
    Feb 8, 2012
    249
    38
    0
    machan meka apita kiyala kara nam hari ne , dan dakke winisuru mandaleth innawa
    mage 5$ denawa thawa sponsor la hoyagena tharaga kaale dik karala hondata karanna

    ඔය එකෙක්වත් ස්පොන්සර් කරන්නේ නෑ බන්.කවුරුත් ත්‍රෙඩ් එකක් දාපු නැති හින්ද මගේ තනි කැමැත්තට මේකත් දැම්මේ.එහෙම නැත්තම් මේකත් නෑ.තව කල් දැම්මොත් වෙසකුත් ඉවර වෙලා මේකත් එපා වෙනව.ඒ හින්ද එපා වෙන්ඩ කලින් ඉවර කරන එක තමා හොඳ.ඔය 5$ පොසොන් වැඩකටවත් තියාගනින්.
    :nerd:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අමාරිස්;12642261 said:

    :):):)
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif