thamath kisi awulak nathuwa wada. Habai Campus network eken nam load wene naha (learn eka haraha enna eka), Learn eke Elakiri public ekata block kale yasa ageta wada kara habai 
Dialog Axiata Hi Wasanga,මෙය access කල හැකි බව දන්වා සිටිමු නැවත උත්සහ කර බලන්න ^Gaya

රෝසි ආච්චි;22981386 said:dan winadi 10kata kalin elakiri eke wasangaama dala thibuna post ekakta dialog eken reply karala thibuna mehema
![]()
තවම නැ
කට්ටිය කොල් කරලා කිව්වනම් හරි
.
තවම නැ
කට්ටිය කොල් කරලා කිව්වනම් හරි
.
මම ඊයේ Dialog එකට කිව්වා ෆේස් බුක් එකෙන් උන් නම් කිවෙව් දැන් බ්ලොක් කරලා නෑ කියලා යන්න බැරි නිසා අදාළ අංශ වලට දන්වන්ම් කිව්වා.
Dialog 4G thiyeene. PC eke wada na. phone eke wada.

umbata ehemada? matat ehemai![]()
Dialog 4G thiyeene. PC eke wada na. phone eke wada.
Mobile chrome eke proxy wela yanne, ekai mun me wada karanawa kiyanne. Direct Dialog wada karanne naha.ෆොන් එකේ Google chrome browser එකෙන් හැර සාමාන්‍ය default browser එකකින් වැඩ කරනවද?