Elakirye Old Members la PAW

Status
Not open for further replies.

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
උඹ එළකිරි එකේ පොස්ට් කරන්නේ නැත්තේ එතකොට රෙප් හින්දද? උබ රෙප් ගැන කියල තිබ්බේ වත් නෑ බං එකේ. :rolleyes: හරි බං උඹගේ මතේ හිටු ;)

adoo blacka ube nangi 2007 reg. wela uba koomada 2008 wala awe :P nangigen ahalada uba EK awe :rofl:
 

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
මම කට්ටා;14145460 said:
අඩේ පිස්සු කොර සීන් එකක් නේ. ඒ කියන්නේ ඒ ඇඩ්මින්ගේ රෙප් පවර් එක 40 ද?
ඇයි මල් බබාගේ රෙප් කැපුවේ :shocked::shocked::lol:

admin kapanakota baage kapenne naa man hithanne :rolleyes: parana music thread ekak bump kala kiyala kapuwe ...
 

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
aniwa malli mod la rep hadala denawa. Kattiya poddak me dawas wala adui ekai. parakku unath oyage waradi bad rep walata aniwaryen action gannawa.
eisa bad rep hambunath awlak na oya hari de karanna. rep share karanawa nam report karanna. echcharai wenna ona. Api katawath asadaranayak karanne naha.

podi cn ekak danaganoone oyaalata wage apitath appear offline inna widiyak nadda?? mokada maawa online innawa dakina samahara aya panala yanawa :P
 

chathuraraj

Well-known member
  • Feb 7, 2009
    1,194
    160
    63
    *****
    hehe e kaale rep power kiyala deyak thibbe naa.. awurddak complete unama eka star ekak hambenawa.. and e parana members la dan inna godak aya wage newe kunuharupa kiyagena pissu natuwe naa..
    meke dan baageta bagayak inne ehema aayane :) anik eka rep ohe add karanwa hpda post hoda nathi post hema ekatama :) dan rep higanno kocchara innawada..
    illala rep ganna ayama kocchara innawada :)
    rep sysytem hinda kocchra aya dan randu wenawada.. ;)

    aniwa macho sira kathawa a kale kunuharapayak kiwwagaman u pahuwa da eliye
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඉස්සරත් හොඳ වැඩ කරපු එලකිරියට වැඩදායක අනිත් අයට උදව් කරන සෙට් එකක් හිටියා...ඇයි දැන් නැද්ද? දැනුත් ඉන්නවා...ගොඩාක් ඉන්නවා...මම 2007 ඉඳන් මේකෙ ඉන්නවා...හැම අවුරුද්දකදිම මන් දැකපු දේ තමයි හැම අවුරුද්දකදිම අලුතින් කට්ටිය එකතු වෙනවා අර මන් කිව්ව වැඩදායක මෙම්බර් සෙට් එකට...පරන අය ටික ටික හැලෙනවා....ඉතින් ඒකට රෙප් සිස්ටම් එක පලිත් නැහැ අලුත් මෙම්බර්ල පලිත් නැහැ....පරන අය දැනගන්න ඕනි කාලෙ හැටියට වැඩ කරන්න...ටික දෙනෙක් හැරුනම ගොඩක් පරන මෙම්බර්ස්ල තාමත් ඉන්නව තමන් කරගෙන ආපු වැඩටික කරගෙන...සමහර අය රෙප් ගැන හිතන්නෙ නැහැ කියල කියනව...:P අනෙ මන්ද ඒකනම් ඉතින් :rolleyes:....මොනා උනත් ලැබෙන දේ පොසිටිවු විදියට දකින්නයි ඕනි...අයියෝ මේක හරියන්නෙ නැහැ කියල පස්ස ගැහුවට වැඩක් නැහැ...

    ඉස්සර උනත් පිස්සුම කෙලින..අනුන්ට බැන බැනම ඉන්න..චන්ඩි වගේ ඉන්න හදන අය හිටියා...අද වෙන දේවල් ඉස්සර ඉඳන්ම උනා කියන එකයි මන් මේ කියන්නේ...:)

    අලුත් මෙම්බර්ල ඇවිත් හොඳ ත්‍රෙඩ් දානවා...උදව් කර්නවා...ඇයි පරන මෙම්බර්ලටත් ඒක කරන්න බැරි? බලාගෙන ඉන්නනම් කාට බැරිද? :P එක්කෝ පරන මෙම්බර්ලට කරන්න දෙවල් නැහැ..දාන්න මුකුත් අලුත් ත්‍රේඩ් නැහැ...:D ඉතින් අලුත් විදියට හිතන අලුත් දේවල් ගැන දන්න හොයන අය අලුත් ත්‍රෙඩ් දාල රෙප් ගන්නවා...ඉස්සර වගේ අවුරුදු ගානක් ඉන්න ඕනි නැහැ පිලිගැනීමක් ලබාගන්න...අනික ඉස්සර වගේ චැට් කර කර කාලෙ නාස්ති කරන්නෙත් නැහැ දැන්...:)

    රෙප් සිස්ටම් එක නිසා හරි...එහෙමත් නැත්නම් මේකෙ අලුතින් ඉන්න කරදරකාරයො නිසා හරිනම් පරන අය එන්නෙ නැත්තේ...ඒ ගැනනම් ඉතින් කියල වැඩක් නැහැ..හැන්ගිලා හිටියටවත්...දරාගන්න බැරුව පලා ගියාටවත් කිසි දෙයක් හරි වෙන්නෙ නැහැ...හරි පැත්තට ගන්න ඕනි කට්ට කාගෙන හරි..:P

    ඕකයි මගේ අදහස...:)

    ඔක්කොම එක්ක එකගයි මචන් එත් උබ එකක් හිතුවේ නෑහෑ :no: සමහර පරන memebers ලා එලකිරි එකෙන් ඈත් වෙන්න එක හෙතුවක් තමයි තමන්ගේ private life එක කාර්ය බහුල විම.Elakiri එන්න උනත් time එක free තියෙන්න එපයි නෙ

    aluthen ipadila wage katha karanne kattiya. :lol: kisi waliyak nathi, wadagath thread walin homepage pirichcha kalayak lu issara :P

    mata nam mathaka chat thread walin homepage eka pirichcha wali berala iwarayak nathi kalayak.

    issarath wadagath thread thibba. habai danata wada godak aduwen.

    lol yup remember reading some fights,damn those were some good times :rofl: :D
    එයාලට ඒ ත්‍රෙඩ් රිමු වෙනවා එක්කම කහ පාට වර්නින් කොටුත් යනවනේ :rofl: ඒවා 10ක්ද කොහෙද හම්බුනාම බෑන් වෙනවද කොහෙද. එතකොට රෙප් එකතු කරපුවත් ලොවෙත් නෑනේ.
    හ්ම්ම්... පෝර්න් බෙදන්න දඟලන්නේ රෙප් ඕනේ නිසයි.
    එක ඉතින් අරක තමයි. දැන් කුඩු විකුණන එකා කුඩු විකුණලා සල්ලි හොයනවා, ඒත් මිනිස්සු දන්නවා කොහොමද ඒවා හෙව්වේ කියල :yes: නමුත් සල්ලි නම් සල්ලි ඒවා කොහෙන් ගියත්. මේවා ඉතින් රෙප් නේ බං. unofficially නේ එක මනින්නේ. හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. රෙපියුටඩ් මෙම්බර් කෙනෙක් කියල officially කියන්න බෑනේ රෙප් කොටු ඔක්කොම පිරුණයි කියල.

    …අඩේ කහ පාට කොටු ජතියකුත් තියෙනවද මචන් ? :eek:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම එනකොට කතාවෙ හොඳම ටික ගිහින්.ඒ වුනාට අලුත් කෙනෙක් හැටියට මේකට අදහසක් එකතු කරන්න සිද්ධවුනා. ඇත්තටම රෙප් සිස්ටම් එකෙන පරන අයට අවාසියක් වෙන්නෙ නෑ,, උදාහරනයක් විදියට 2006 ආපු කෙනෙක් පෝස්ට් නොකර හිටියත් රෙප් පවර් එක 6ක් විතර, අලුතෙන් ආපු කෙනෙක් රෙප් පවර් එක හය දක්වා වැඩිකරගන්න අඩුම තරමේ ත්‍රෙඩ් 200ක්වත් දාන්න වෙනවා, ඒ අතින් ගත්තම පරන අයට අවාසියක් නෑ. වටින ත්‍රෙඩ් දාන කෙනෙකුට රෙප්ස් කමෙන්ට හරියට වටිනවා, ත්‍රෙඩ් දාන්නෙ නැති කෙනාට ඒකෙ වටිනකම තේරෙන්නෙ නෑ,, රෙප්ස් කමෙන්ට්ස් ලැබෙන කෙනෙක්ට ප්‍රතිචාර දිහා බලලා සතුටක් ලැබෙනව. ඒක තමයි ඇත්ත. හැමෝම තමන් යමක් කලානම් ඒකට යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙනවාම් කාටවත් ඒකට මොකුත් කියන්න බෑ. අපි කඩේකට ගිහින් බඩු නිකන් අරගෙන බෑ, ඒතරම්ම නැතිවුනත් ඔන්ලයින් ජීවිතෙත් එහෙම තමයි. වෙබ් සයිට් එකට විසිටර්ලා,ට්විටර් එකේ ෆෑන්ස්ලා බ්ලොගර් ෆලොවර්ලා, ඔහොම එක ඒක දේවල් තියෙනවා, හැමෝම යමක් බලාපොරොත්තුවෙන් ඕන දෙයක් කරන්නෙ, ඒකට කාටවත් දොස් කියන්න බෑ.කාටවත් රෙප් කන්නද කියලා කියන්න බැරි තමන් ඒ ලබන සතුට සල්ලිවලින් මනින්න බැරිනිසයි.ඔහොම රෙප් කන්නද කියන උන්ගෙ නම දාලා රෙප් කපපන්කො බලන්න... එලියට නොපෙන්නුවට උන් රෙප් වලට කැමතියි කියලා එවන පී එම් වලින් තේරුම්ගන්න පුලුවන්,:lol::lol::lol:

    හුඟක් අය දන්නෙ නැතිවුනාට දැන් සමහර සයිට්වල රෙප්ස්වලින් බඩුමුට්ටු හිටන් ගෙන්න ගන්න පුලුවන්, ඒ නැතත් ඉස්සරහට කෙල්ලෙක් කැමතිවෙන්නෙ ඔන්ලයින් සටාටස් එක බලන කාලයක් එන්නෙ.ලෝකෙ කැරකෙන පැත්තට අපිත් කැරකුනේ නැත්නම් අපිටත් වෙන්නෙ වැලලිලා යන්න තමයි,:frown:

    රෙප් ඕන නැතිවුන් නිකන් ඉඳපල්ලා, රෙප් ඕන එවුන් මහන්සිවෙලා රෙප් එකතුකරපල්ලා කියල කියන්න තමයි තියෙන්නෙ.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බන්ටු;14146510 said:
    අනේ උඹටත් හිතෙන දේවල්. ඔන්න එහෙනම් රෙපක්, පාන් බාගයක් අරන් කාපන්. :shocked:
    උඹ දන්නෙ නැතිවුනාට සමහර සයිට්වල රෙප්වලට බඩුමුට්ටු හිටන් ගෙන්න ගන්න පුලුවන් බන්,, අපිත් ජීටීව අරගෙන එතනට යනවා මිසක් 2006 සයිට් එක පටන්ගන්කොට තිබ්බ තත්වෙට ආපහු ගෙනියන එක නෙමෙයි. :no:
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    hehe e kaale rep power kiyala deyak thibbe naa.. awurddak complete unama eka star ekak hambenawa.. and e parana members la dan inna godak aya wage newe kunuharupa kiyagena pissu natuwe naa..
    meke dan baageta bagayak inne ehema aayane :) anik eka rep ohe add karanwa hpda post hoda nathi post hema ekatama :) dan rep higanno kocchara innawada..
    illala rep ganna ayama kocchara innawada :)
    rep sysytem hinda kocchra aya dan randu wenawada.. ;)
    aniwa :yes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඉස්සර ගොඩක් අය රෙප් පස්සෙ ගිය නැහැ මචා.... හැමෝටම ඔනෙ උනෙ උනෙ ත්මන්ගෙ දැනුම බෙදාගන්න... තමන්ගෙ කවි නිසදැස් පල කරන්න වගෙ... අනික මේ කාලෙ වගෙ... බාගෙට හෙලුවෙන් ඉන්න ත්‍රෙඩ් වැටුනෙත් නැහැ...


    mama inneth 2007 idan ne. e kaleth tibba me okkoma..... ekama seen eka Rep power eka tibbe na....... eka awe lagadi ne.......
     
    Status
    Not open for further replies.