Electrical ප්රස්න්යක්

icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    Wall socket එකේ phase and neutral maru wela තිබ්බොත් මොකද වෙන්නෙ

    දන්න විදියට switch off කරාම off වෙන් නෑ එහෙම තියෙද්දි, මම හරිද?
     
    • Like
    Reactions: NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,155
    113
    ඕෆ් වෙන්නෙ නෑ කියන්නෙ සර්කිට් එක පුරාම බඩු ගිහිං එලියට යාගන්න තැනක් නැති නිසා වැඩ කරන්නෙ නෑ සීන් එකෙ තියෙන්නෙ. ඉතිං මොකෙක් හරි ඇල්ලුවොත් වදිනව

    ඔය වැදුනට අව්ලක් නෑ බං. එහෙම මැරෙන්නෙ නෑ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Circuit එක break වෙන හින්දා off කළාම plug කරලා තියන ඒවා වැඩ නැති වෙනවා... හැබැයි නියුත්‍රල් එකට phase එක connect හින්දා හැම වෙලේම එකේ electricity තියනවා...

    ඔය වැදුනට අව්ලක් නෑ බං. එහෙම මැරෙන්නෙ නෑ
    ඔක්කොම හරියට වැඩ කළොත් මැරෙන්නේ නෑ... පොඩ්ඩ එහේ මෙහේ උනොත් මැරෙනවා... Electricity ලේසියට ගන්න එක තරම් මෝඩ වැඩක් තව නෑ...
    ------ Post added on Feb 28, 2024 at 5:58 PM
     
    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    Wall socket එකේ phase and neutral maru wela තිබ්බොත් මොකද වෙන්නෙ

    දන්න විදියට switch off කරාම off වෙන් නෑ එහෙම තියෙද්දි, මම හරිද?
    මාරු වෙලා තිබිලත් කිසිම උපකරණයක් socket එකට ගහලා තිබ්බෙ නැත්තම් අවදානමක් නෑ
     
    rule

    Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    Wall socket එකේ phase and neutral maru wela තිබ්බොත් මොකද වෙන්නෙ

    දන්න විදියට switch off කරාම off වෙන් නෑ එහෙම තියෙද්දි, මම හරිද?
    loku issue ekak na,off kalama off wenawa switch eka haraha circuit eka break wena nisa.
     
    • Like
    Reactions: icewiz and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    All That Burn GIF by Nickelodeon
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    ඔවා හෙන අවදානම් බං. දැන් අවුලක් නැති උනාට කාලෙකාදි repair එකකට ගියාම උබල ට ඔවා අමතක වෙලා තියෙයි. වේදුණාම පුක පූට්ටු වෙලා තියෙයි. කිසිම දෙයක් සෙල්ලමකට ගන්න එපා. සේරම safety දාලා වැඩ කරන්න. අපිවත් දන්නේ නැතිව අපේ අත් යනවා ඔවා අස්සේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    Ac කරන්ට් එකේදි පේස් මාරු වුණා කියල උපකරණ වල හානියක් වෙන්නෙ නෑ...
    සේෆ්ටි ප්‍රශ්නයක් තමයි තියෙන්නෙ.. උපකරණයක් නිකං ප්ලග් කරල තිබ්බත් ලයිවු එක සර්කිට් එක පුරාම තියෙනව. ඒක තමයි අවුල...

    plug කරලා තියෙන gadget එකක් earth උණොත් @AhhhCapaCapa
    ටිප් යනව...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    ඕෆ් වෙන්නෙ නෑ කියන්නෙ සර්කිට් එක පුරාම බඩු ගිහිං එලියට යාගන්න තැනක් නැති නිසා වැඩ කරන්නෙ නෑ සීන් එකෙ තියෙන්නෙ. ඉතිං මොකෙක් හරි ඇල්ලුවොත් වදිනව

    ඔය වැදුනට අව්ලක් නෑ බං. එහෙම මැරෙන්නෙ නෑ
    අපෝ එහෙම නෑ වෙලාව සෙට් නන් පොඩි ෂෝක් එකත් ඇති