Electronic Circuit simulator help

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    simulator_circuit_partsim.png

    කොල්ලනේ
    පොඩි පොඩි electronic circuits simulator එකක හදලා ඒවා test කරලා බලන්න පුලුවන් software එකක් තියෙනවනම් දීපල්ලකෝ

    නම වුනත් කමක් නැ දිපන් මම හොයාගන්නම්
    net එකේ නම් අනන්තවත් තියෙනව. මට දැන ගන්න ඕන උබල පාවිච්චි කරන ‍හොද program එකක්
     
    • Like
    Reactions: Mac_s

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    1. Orcad pspice
    2. labcenter electronics proteus (ISIS)

    මම නම් වැඩිපුරම පාවිච්චි කරන්නේ Proteus. Analog, Digital or mix circuits වල schematic diagram අඳින්න හා simulate කරන්න proteus ISIS වලින් පුළුවන්. proteus ARES වලින් PCB design කරගන්න පුළුවන්. Microcontroller circuits තියෙනවා නම් ISIS වලදී programme එක load කරලා sumulate කරන්න පුළුවන්.

    Accurate measurements ඕනි නම් PSPICE හොඳයි. ඉගෙන ගන්න ටිකක් අමාරුයි. ඒත් proteus වලට වඩා ලොකු component library එකක් තියෙනවා.
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    1. Orcad pspice
    2. labcenter electronics proteus (ISIS)

    මම නම් වැඩිපුරම පාවිච්චි කරන්නේ Proteus. Analog, Digital or mix circuits වල schematic diagram අඳින්න හා simulate කරන්න proteus ISIS වලින් පුළුවන්. proteus ARES වලින් PCB design කරගන්න පුළුවන්. Microcontroller circuits තියෙනවා නම් ISIS වලදී programme එක load කරලා sumulate කරන්න පුළුවන්.

    Accurate measurements ඕනි නම් PSPICE හොඳයි. ඉගෙන ගන්න ටිකක් අමාරුයි. ඒත් proteus වලට වඩා ලොකු component library එකක් තියෙනවා.

    Thanks machanzlaa
     
    rambolala

    Active member
  • Jun 5, 2013
    252
    38
    28

    :yes:
     
    • Like
    Reactions: Voltage