යාළුවනේ මම electronic retail shop (IC, Transistors, Capacitors, LEDs, all kind of electronic spare parts) එකක් දාන්න හිතාගෙන ඉන්නවා. මේගැන දන්න අය හරි අත්දැකීම් තියෙන අය හරි උපදෙසක් දෙන්න. මම කොළඹින් ගොඩක් ඈත ඉන්න කෙනෙක්. මම ඉන්න පැත්තේ electronic parts ගන්න හරියකට තැනක් නෑ. මට ඕනේ මෙකෙක් හරි හම්බයෙක් මේක පටන් ගන්න කළින් මම පටන් ගන්න.




