මචන් ඇල්ල train එකෙ යනවා නම් උදෙ ඇල්ලට යන්න පුලුවන් train එක මොකක් ද. 11 කලින් ඇල්ලෙ හිටියොත් ඇති. මචන් ඇල්ල කිට්ටු වෙනකොට එළිය වැටිලා තියෙන්න ඔනෙ වට පිටාව හොඳට පෙන්න.

Sorry machan colombo fortකොහෙ ඉදන් ද කියල දාල නැති නිසා ,
කලින් දවසෙ ගිහින් 11 වෙනකම් නිදාගනින්.
![]()
උදෙට ඇල්ලට යන්න තියෙන්නෙ කොටුවෙන් නයිට් මේල් එක විතරයි.Sorry machan colombo fort
ow eliya watilla ithin e dawasa anuwa thamai. godak weleta haputhale kittu karala thamai wate pite penna ganne.උදෙට ඇල්ලට යන්න තියෙන්නෙ කොටුවෙන් නයිට් මේල් එක විතරයි.
උදෙ 7.30, 8.00 වගේ වෙනවා