Ella නවතින්න හොද තැනක් සෙට් කරගන්න ඕනේ යාළු . කොල්ලො ටිකක් යන්නේ කන්දක් උඩ වගේ හොඳ විව් එකක් තියෙන තැනක් බලන්නේ . හවසට සෙට් එකට සැනසිල්ලේ බොන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ . 
ස්ටාර් හොටෙල් නෙමේ බජට් ෆෙන්ඩ්ලි තැනක් බලන්නේ බඩ්ල් ත්‍රිපල් (5000-7000) වගේ එහෙට මෙහෙට පොඩ්ඩක් කරගන්න පුළුවන් . බම්ප් එකක් වත් දාමු ගිහින් ඇවිත් හොද රිවිව් එකක් දෙන්නම් 




So un mata ita wada upper category eke wooden challet ekak set karala dunna 