Elle නවතින්න හොද තැනක්

UB9002

Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    www.booking.com eke balapan ona tharan thiyanawa
    Booking.com බලලා ගූගල් රිවීව් බලලා තමයි මචං යන්නේ . මේකේ ලොකුම අවුල මුන් කාමරේ හරි පින්තූර දාන්නේ නැහැ. කොල්ලො සෙට් එකක් යන නිසා ඩ්‍රින්ක් එකක් දාලා ස්මොක් එකක් කරන්න පුළුවන් තැනක් බලන්නේ පොඩ්ඩක් වත්තක් තියෙන තැනක්, නැත්නම් බැල්කනියක් වගේ තිබ්බාම සේෆ්.
    Booking තියෙන පින්තූර බලලා එතනට ගියාම තමයි තරු පේන්නේ. කිරියේ කලින් ගිය වුන් ඉන්න නිසා වුන්ගේ රිවීව් එක වටිනවා

    hodata balala palayan 'foreigners only' ewath thiyenawane :lol:
    බුකින් දාලා ගියාම පලයන් කියලා එළෙව්වොත් කොහොම ද 😂😂⚰️💀
    ------ Post added on Feb 20, 2022 at 8:37 AM

    booking.com and tripadvisor check krnna. habai oya budget nm hoda thanak hoynta amarui elle
    ටිකක් වැඩි වුණාට අවුලක් නැහැ බන් හොද තැනක් නම් ත්‍රිප්ල් 15000ක් වගේ ඒත් මැකස් ගාන හැබැයි එක 😬😬😬
    ------ Post added on Feb 20, 2022 at 8:40 AM

    4 දෙනෙක්ට නන් තැනක් රෙකම්න්ඩ් කරන්න පුලුවන්
    රූම් 2ට්‍රම ~4000ක් වගෙ වෙන්නෙ
    දාමුකෝ ❤️
    ------ Post added on Feb 20, 2022 at 8:41 AM

    ඔනේ දිහාවක පලයන් Eco Salient View එකට නම් යන්න එපා. මං දෙපාරක් ගියා එතනට. පලවෙනි සැරේ හොදයි. අයිති කාර කොල්ලා හිටියේ. දෙවෙනි සැරේ ඌ හිටියේ නෑ. ලාවට ඩොට් ඩොට් වගේ ඉරිච්ච බෙඩ් ශීට් තිබ්බේ. මං ගනන් ගත්තේ නෑ. නින්දෙදී ඒව ඉරෙනවා. පස්සේ 2500-3000 වෙනමත් දීලා එන්න වෙන්නේ. කැමත් චොර. පෑන් කේක් දුන්නා උදේට. කරවෙලා පොල් ටිකයි පැනි ටිකයි.

    මං Booking.com එකට Complaint එකක් දාන්න යද්දි උන් Booking එක Cancel කරලා තිබුනා
    උබ පින්තූර ටිකක් අරගෙන හොද රිවීව් එකක් දැම්මේ නැද්ද ගුගුල් හරි .අපි ගියාම වුන් කන්ෆර්ම් කරන්න ඕනනේ. වුන්ට එහෙම කැන්සල් කරන්න බැහැ නේ . උබට තිබ්බේ බූකින් වල cc හරි contact කරගෙන වෙච්චි දේ කියන්න වුන්ටත් වංචාවක් කරලා නේ, වුන්ගේ ෆි එක එතකොට. මම නම් ගිය ගමන් ඔක්කොම චෙක් කරනවා වේලාව අරන් මොනා හරි අවුලක් නම් අරුන්ට ටක් ගාලා කියනවා බලු වැඩ බන් ඔවා.
    ------ Post added on Feb 20, 2022 at 8:50 AM
     
    • Like
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    උබ පින්තූර ටිකක් අරගෙන හොද රිවීව් එකක් දැම්මේ නැද්ද ගුගුල් හරි .අපි ගියාම වුන් කන්ෆර්ම් කරන්න ඕනනේ. වුන්ට එහෙම කැන්සල් කරන්න බැහැ නේ . උබට තිබ්බේ බූකින් වල cc හරි contact කරගෙන වෙච්චි දේ කියන්න වුන්ටත් වංචාවක් කරලා නේ, වුන්ගේ ෆි එක එතකොට. මම නම් ගිය ගමන් ඔක්කොම චෙක් කරනවා වේලාව අරන් මොනා හරි අවුලක් නම් අරුන්ට ටක් ගාලා කියනවා බලු වැඩ බන් ඔවා.
    Owa Homestay wage ewa machan. Ehema confirm karanawada nadda hariyatama danan hitiye na man. Man checkout wela yaddi thama Ganu denna ka gahan awe parata. Hariyata api horakamak karala yanawa wage. Para dige ka gahagena awa. :baffled: Unge gam ne. Argue karala wadak na. Man dannawane sidda una de. 2500k illuwa. kochchara pahadili karath ahuwe na. 2500k dila man awa. :eek:
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    Owa Homestay wage ewa machan. Ehema confirm karanawada nadda hariyatama danan hitiye na man. Man checkout wela yaddi thama Ganu denna ka gahan awe parata. Hariyata api horakamak karala yanawa wage. Para dige ka gahagena awa. :baffled: Unge gam ne. Argue karala wadak na. Man dannawane sidda una de. 2500k illuwa. kochchara pahadili karath ahuwe na. 2500k dila man awa. :eek:
    2500 බලු කාපුටු දානයක් දුන්නා කියලා හිතාගන්න තියෙන්නේ . ඔව් වුන් එක්ක කතා කරලා තේරුම් ගන්න පුළුවන් කට්ටිය නෙමේ ස්ක්‍රවියා වගේ ඩෝන් ගහලා කෙටුවොත් 😬😬💀⚰️