Elon Musk ආර්ථික ඝාතකයෙක් - හඳුන්නෙත්ති කියයි - NPP එක ආයෝජකයෝ එලවයිද?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    හෙට අනිද්දා එන තර්ක...​

    එලොන් මස්ක් සේවකය්න්ට පඩි ගෙවන්නේ නෑ.​

    එලොන් මස්ක් ධනපතිපංතිය නියොජනය කරන්නේක්..​

    රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්​

     

    Sen-lu

    Well-known member
  • මේ උකන්නට නැට්ටෙ ඉඳන් පිස්සු. මුන්ගෙ පාණ්ඩුව ජහපාලනේට පොහොට්ටු පාණ්ඩුවට එහා විනාසයක් කරයිවගේ. කොච්චර අකමැති උනත් අන්තිමට රනිල විතරක් ඡන්දෙ දෙන්න ඉතුරුවෙයි වගේ. ලංකාවෙ කලුවොන්ට බුදුසරනයි කියල තමා කියන්න තියෙන්නෙ.
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,476
    1,441
    113
    Can we plant a brain chip on Handuntti?
    Neuralink is a brain-chip startup founded by Musk in 2016.
    A device the size of a coin is surgically implanted in the skull, with ultra-thin wires going into the brain and developing a brain-computer interface (BCI).

    The disk would register brain activity and send it over to a device, such as a smartphone, through a common Bluetooth connection.
    The first product, called Telepathy, would allow people to control their phones or computers “just by thinking”, said Musk.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    whottto රට පනින්න බලමු මුන් එකෙක්ව්ත් ඇවිල්ල හදන පකක් නැ

    Walk Away Let It Be GIF by KreativCopy
     
    • Haha
    Reactions: Nidarshana_k

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    මොනවද මේ මෝඩ මාලිමා ජෙප්පෝ එක එක වෙලාවට කියන බහුබූත :lol:


    not sure what her background is
    but the poor lady is waaaayyy out of her depth