Emerald Insight Research Papers

Little DJ

Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    Emerald Insight එකේ Research Papers download කරගන්න පුලුවන් account එකක් තියන කෙනෙක් කියන්නකෝ... ලොකු උදව්වක්. මගේ Research එකට papers වගයක් download කරගන්න ඕනා..

    Code:
    http://www.emeraldinsight.com/
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,272
    5,345
    113
    මට University එක හරහා ඕකෙ තියෙන ගොඩක් ඒව free ... ප්‍රශ්නෙ තියෙන්නෙ උන් කොපි කරන්න බැරි වෙන්න සහ සමහර ඒව ඔටෝ කැන්සල් වෙන විදිහට තමයි හදල තියෙන්නෙ, උඹ බයිලාවක් කෙලියොත් අහුවෙන්නෙ මාව, කෝකටත් එවපන්කෝ ලින්ක්ස් ... මම බලන්නම් මොනාද කරන්න පුළුවන් කියල ...