idle එකම වෙනව 1500rpm විතර2500rpm කියන්නේ two wheelers වල 40Km/h වගේ නේද?
මගෙ දැනුමෙ හැටියට සුපිරි රිසල්ට් එකක් මචං![]()
යමහා FZ
මෙහෙ ඉන්නවා සයිකල් හදන සුපිරි ඩයල් එකක්. ඌ මගේ bike එක පැට්රොල් 1/4 න් 15km දුවලා පෙන්නුවා.මගෙ දැනුමෙ හැටියට සුපිරි රිසල්ට් එකක් මචං
ඒ කියන්නෙ ලීටරේට 60 ක් වැඩ කරලමෙහෙ ඉන්නවා සයිකල් හදන සුපිරි ඩයල් එකක්. ඌ මගේ bike එක පැට්රොල් 1/4 න් 15km දුවලා පෙන්නුවා.
