Emission Test කරද්දි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    2500rpm ට එහා බලන්නෙ නෑ නේද...
    ඒක අඩු පාඩුවක්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    2500rpm කියන්නේ two wheelers වල 40Km/h වගේ නේද?
    idle එකම වෙනව 1500rpm විතර
    rpm එක 7000 ට එනකං තියෙනව
    අපේ ස්කූටරේනං ගත්ත දවසෙ ඉඳල උපරිම ස්පීඩ් එක 75යි
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,371
    113
    Mother Earth
    20221128-082122.jpg

    යමහා FZ
     
    • Love
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,371
    113
    Mother Earth
    මගෙ දැනුමෙ හැටියට සුපිරි රිසල්ට් එකක් මචං
    මෙහෙ ඉන්නවා සයිකල් හදන සුපිරි ඩයල් එකක්. ඌ මගේ bike එක පැට්‍රොල් 1/4 න් 15km දුවලා පෙන්නුවා.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    මෙහෙ ඉන්නවා සයිකල් හදන සුපිරි ඩයල් එකක්. ඌ මගේ bike එක පැට්‍රොල් 1/4 න් 15km දුවලා පෙන්නුවා.
    ‌ඒ කියන්නෙ ලීටරේට 60 ක් වැඩ කරල :D
    උඹෙ පෙට්‍රල් වහලත් නෑ බං.. ඒකට අපේ කොච්චර lean කලත් වැඩක් නෑ. වැඩිය ලීන් කරන්න හොදත් නෑනෙ


    sEJuLNr.jpg


    Hero Pleasure එකක් බං. ප්ලග් එක දැම්මොත් ටිකක් හරි යයි
     
    Last edited: