ENEMY.. ෆට්ට ෆිල්ම් එක..!!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලලා නෑනෙ බං.. ලින්කුවක් දියන් හනිකට.. ඩිරෙක්ට් ලින්කුවක් නම් ෆට්ටයි..
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    බලලා නෑනෙ බං.. ලින්කුවක් දියන් හනිකට.. ටොරන්ට් ලින්කුවක් නම් ෆට්ටයි..
     
    Last edited:

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    බලලා නෑනෙ බං.. ලින්කුවක් දියන් හනිකට.. ඩිරෙක්ට් ලින්කුවක් නම් ෆට්ටයි..

    බලලා නෑනෙ බං.. ලින්කුවක් දියන් හනිකට.. ටොරන්ට් ලින්කුවක් නම් ෆට්ටයි..

    Oya Uda Direct Link ekakma dila thiyenne ban
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    Inception eka Conceptual ekak ne ban..

    Meka Mara thathwikai..

    Inception tharam nam hoda na.. eth Inception wage Neme

    මං බැලුව.....inception තේරුම් ගන්න අමාරු නෑ බං..shutter island ටිකක් ගේම තියෙනව.ඒත් මේක නං සොරිම තමා මට 1ක් වත් තේරුන්න් නෑ...තේරුනා නන් කියපන් මොකක්ද තේරුම.බලපු එකත් අපරාදේ නැත්තම්
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මං බැලුව.....inception තේරුම් ගන්න අමාරු නෑ බං..shutter island ටිකක් ගේම තියෙනව.ඒත් මේක නං සොරිම තමා මට 1ක් වත් තේරුන්න් නෑ...තේරුනා නන් කියපන් මොකක්ද තේරුම.බලපු එකත් අපරාදේ නැත්තම්

    Issella Ubata Theruna widiha kiyapan balanna.. Issella Kiyapan balanna ubata theruna widihata Aththatama Meke charitha dekak thiyenawada, Naththam Aththatama inna charithaya adam da naththam anthony da? Kipan Baanda
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    2powidi.jpg http:

    Anthony
    29erthl.jpg

    Adam ( Anthony's Alter Ego )
    121fosk.jpg

    Helen ( Anthony's Wife)

    28v7k83.jpg

    Mary ( Adam's Girlfriend , but in reality she was Anthony's Girlfriend)

    මුලින්ම වෙලා තියෙන දේ මේකෙ අන්තිමට පෙන්නන්නෙ. ඇන්තනීට affair එකක් තියෙනව මේරි එක්ක.ඒත් මේරි දැනගන්නවා ඇන්තනී කසාද බැදලා කියලා. එයාල රණ්ඩු වෙලා යනකොට accident වෙනවා.එකෙනුයි අර පපුවෙ කැලල ඇති වෙන්නෙ.
    හෙලෙන් දැන ගන්නවා ඇන්තනීට එකක් තිබ්බා කියලා. එත් එයා ඇන්තනීට සමාව දෙනවා. මම හිතන්නෙ මේරිත් මැරුණේ නෑ එ accident එකෙන්. ඒකනෙ එක තැනක ඇන්තිනියි හෙලනුයි රණ්ඩු වෙන්නෙ ආයෙ අරකි එක්ක යාලුද කියලා.
    ඇන්තනීට එයාගෙ වැරදි ගැන පසුතැවෙනවා . එත් එයා කැමති නෑ එයාගෙ සෙල්ලක්කාර ජිවිතය අතහරින්න. ඒ කීවෙ අනිත් ගෑනු පස්සෙ යන එක. මකුළුවාගෙන් නීරුපණය වෙන්නෙ හෙලෙන් එක්ක ජිවිත් වෙන්න තියෙන බයයි තාත්තා කෙනෙක් වෙන්න තියෙන බයයි.
    ඒක හින්දා එයා හිතින් වෙන චරිතයක් මාවා ගෙන ඒකට ආරුඩ වෙනවා. ඒ චරිතෙ තමා ඇඩම්, අර professor. බලන්න , ඒ professor හැමදාම උගන්නන්නේ එකම පාඩම. ඒ ලමයි එයාගෙ හිතේ මවා ගත්ත අය. ඇන්තනී , ඇඩම් කියන නම හොය ගන්න ඇත්තෙ ඉන්ටර්නෙට් එකෙන්මයි . මොකද ඇඩම් කියන නම තිබ්බට ඒ website එකෙ ඇඩම්ගෙ foto එකක් අපි දකින්නෙ නෑනෙ. හැමදෙයක්ම ඇන්තනී හිතින් මවා ගන්න එවා. එයාට ෆිල්ම් බලන්න කියන යාලුවත් හිතෙන් මවා ගත්ත දෙයක්. මන් හිතන්නෙ accident එක හින්දා ඇති වුන මානසික ආබාධයක්.

    ඇන්තනීට ඇඩ්ම්ගෙ චරිතයෙන්ම ජීවත් වෙන්න බෑ. එයාට එයාගෙ ඇත්ත ජීවිතය බාධා කරනවා. එකයි ඇඩම් හොයන්නෙ ඇන්තනී කියන්නෙ කවුද කියලා.

    හෙලෙන්ට තේරෙනවා ඇඩම්ට මොකක් හරි ප්‍රශ්නයක් කියලා. එකයි එයා අර university එකට යන්නෙ. එයා එතනදි දකින්නෙ ඇඩම් කියලා හිතාගෙන ඉන්න ඇන්තනීව. හෙලන් හිතනවා ඇන්තනීට මානසික ආබධයක් කියලා. එහෙම නැත්තම් එයාගෙ රැවටිල්ලක් කියලා. එකයි ගෙදර ඇවිල්ලා දැන් කරන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව අඩන්නෙ.

    ඇන්තනීට පස්සෙ හිතෙනවා ඇන්තනී කියන එයාට වඩා එයා හිතින් හදාගත්ත ඇඩම් චරිතෙන් ගෙදර යන්න. හෙලන්ට තේරෙනව වෙලා තියෙන දේ. එයා අහනවා " how was the school " කියලා. එකෙන් කියන්නෙ හෙලන් කලින් හිටපු ඇන්තනීට වඩා මේ ඇඩම්ට කැමතියි. මානසික රෝගියෙක් වුනත් ඇන්තනී එක්ක ඇඩම් විදියට ජිවත් වෙන්න කැමති කියලා .
    එත් ඇන්තනීට ඇඩම් විදියට දිගටම ඉන්න බෑ. එකයි ආයෙ උදේට හෙලන්ව ලොකු මකුළුවෙක් විදියට දකින්නෙ. ඇන්තනී කියන්නෙ මානසික රෝගියෙක්. එයාට තියෙන්නෙ ගෑනු ප්‍රශ්න. සමහර විට එයාගෙ පොඩි කාලෙ දෙයක් වෙන්න ඇති. මොකද එක scene එකක පෙන්නනවා වගේ එයාගෙ අම්මා කිසි දේකට ඇහුම්කන් දෙන්නෙ නෑ. ඔකයි කතාව.
     
    • Like
    Reactions: sudeewa

    thanxxxx machn
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela

    uba nam maara dial ekak ban.Thank you soooooooo much.mechchara sarala deyak ne api rata patalawa gatte.