Engineering යන්න කලින් ගන්න ඕන පොත්?
මචන් මේ පාර පේරා Engineering select වෙලා තියෙන්නේ. Engineering Mathematics වලට Daas ගේ පොත ගන්න හිතාගෙන ඉන්නේ. ඒකෙත් Engineering Mathematics නුයි Advanced Engineering Mathematics නුයි කියලා පොත් 2ක් තියෙනවනේ

ඔය දෙකෙන් ගන්න ඕන පොත මොකක්ද?
තව Fluids,Beams, Applied Mechanics වලට ගන්න ඕන පොත් මොනවද? ඔය පාඩම් සෙට් එකට දාාස් ගේ පොත වගේ තනි පොතක් නැද්ද?
Engineering Drawing වලට පොත් ගන්න එක ගැන මොකද කියන්නේ?
මම ගාව තියෙන්නේ fx-991ES plus කැල් එක. ඒත් ගොඩක් අය පාවිච්චි කරන්නේ අළුත් මොඩල් එක fx-991EX. මම ගාව තියෙන එකෙන් ෂේප් වෙන්න පුලුවන් නේද?
අනේ කවුරුහරි මේවට උත්තර කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්.
මචන් මේ පාර පේරා Engineering select වෙලා තියෙන්නේ. Engineering Mathematics වලට Daas ගේ පොත ගන්න හිතාගෙන ඉන්නේ. ඒකෙත් Engineering Mathematics නුයි Advanced Engineering Mathematics නුයි කියලා පොත් 2ක් තියෙනවනේ

ඔය දෙකෙන් ගන්න ඕන පොත මොකක්ද? තව Fluids,Beams, Applied Mechanics වලට ගන්න ඕන පොත් මොනවද? ඔය පාඩම් සෙට් එකට දාාස් ගේ පොත වගේ තනි පොතක් නැද්ද?
Engineering Drawing වලට පොත් ගන්න එක ගැන මොකද කියන්නේ?
මම ගාව තියෙන්නේ fx-991ES plus කැල් එක. ඒත් ගොඩක් අය පාවිච්චි කරන්නේ අළුත් මොඩල් එක fx-991EX. මම ගාව තියෙන එකෙන් ෂේප් වෙන්න පුලුවන් නේද?
අනේ කවුරුහරි මේවට උත්තර කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්.

eke first book eke thiyenne Matrix ganan thamai. anith eka mathaka ne. thava subjects walata poth thiyenava ban. evva giyaata passe library eken goda daa ganin. mama hitapu avurudu 4ta library eka nam use karala ne. pothak kiyala use kale ara Matrix potha thamai. eka thamai mehema welaa thiyenne. lol