Engineering යන්න කලින් ගන්න ඕන පොත්?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    Engineering යන්න කලින් ගන්න ඕන පොත්?

    මචන් මේ පාර පේරා Engineering select වෙලා තියෙන්නේ. Engineering Mathematics වලට Daas ගේ පොත ගන්න හිතාගෙන ඉන්නේ. ඒකෙත් Engineering Mathematics නුයි Advanced Engineering Mathematics නුයි කියලා පොත් 2ක් තියෙනවනේ :confused::confused::confused: ඔය දෙකෙන් ගන්න ඕන පොත මොකක්ද?

    තව Fluids,Beams, Applied Mechanics වලට ගන්න ඕන පොත් මොනවද? ඔය පාඩම් සෙට් එකට දාාස් ගේ පොත වගේ තනි පොතක් නැද්ද?

    Engineering Drawing වලට පොත් ගන්න එක ගැන මොකද කියන්නේ?

    මම ගාව තියෙන්නේ fx-991ES plus කැල් එක. ඒත් ගොඩක් අය පාවිච්චි කරන්නේ අළුත් මොඩල් එක fx-991EX. මම ගාව තියෙන එකෙන් ෂේප් වෙන්න පුලුවන් නේද?

    අනේ කවුරුහරි මේවට උත්තර කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    Cal eka avulak ne. Poth nam mama danne ne ban. gihin lecture eke dunna notes tika thamai :) Daas ge books walin mama dekala thiyenne Engineering Mathematics eka thamai :yes:
    Btw, Congratulations. 1st Semester eke hoda GPA ekak daa gena umba kemathi hoda department ekakata yanna :)
     
    Last edited:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    Cal eka avulak ne. Poth nam mama danne ne ban. gihin lecture eke dunna notes tika thamai :)
    Btw, Congratulations. 1st Semester eke hoda GPA ekak daa gena umba kemathi hoda department ekakata yanna :)

    Lecture notes වලින් තමා දැන් ගොඩ යන්න වෙලා තියෙන්නේ. තෑන්ක්ස් ලොක්කා.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    Lecture notes වලින් තමා දැන් ගොඩ යන්න වෙලා තියෙන්නේ. තෑන්ක්ස් ලොක්කා.
    mama comment eka edit kalaa.
    poth gannava nam poth lokayak ganna puluwan. Daas ge potheth okkoma wedak ne ban. eka aran thiyaa ganin. thava campus eke sir kenek ge poth dekak thiyenava. ekath useful, mama yana kaale nam e sir ge papers walata :P eke first book eke thiyenne Matrix ganan thamai. anith eka mathaka ne. thava subjects walata poth thiyenava ban. evva giyaata passe library eken goda daa ganin. mama hitapu avurudu 4ta library eka nam use karala ne. pothak kiyala use kale ara Matrix potha thamai. eka thamai mehema welaa thiyenne. lol :P
     
    Last edited:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    mama comment eka edit kalaa.
    poth gannava nam poth lokayak ganna puluwan. Daas ge potheth okkoma wedak ne ban. eka aran thiyaa ganin. thava campus eke sir kenek ge poth dekak thiyenava. ekath useful, mama yana kaale nam e sir ge papers walata :P eke first book eke thiyenne Matrix ganan thamai. anith eka mathaka ne. thava subjects walata poth thiyenava ban. evva giyaata passe library eken goda daa ganin. mama hitapu avurudu 4ta library eka nam use karala ne. pothak kiyala use kale ara Matrix potha thamai. eka thamai mehema welaa thiyenne. lol :P

    Mathematics වලට දාස් ගේ පොත ෂේප් නේද? අවුරුදු 4ටම ඒක ඇතිද? ලොක්කා දැන් මොනවද කරන්නේ?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    puluwannam first year subject hoyagena ganan ehema hadala yanna.. poth ganna epa danma, PDF net eke thiyanawa. CS yanna try karanna. civil dan awul.

    PDF ගන්න එක පට්ට වාසි තමා. ඒත් ප්‍රශ්නේ තාම PDF වලට හුරු වෙලා නෑ. CS වලට මෙහේ Job Market එක හොදයි නේද?
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    මචන් මේ පාර පේරා Engineering select වෙලා තියෙන්නේ. Engineering Mathematics වලට Daas ගේ පොත ගන්න හිතාගෙන ඉන්නේ. ඒකෙත් Engineering Mathematics නුයි Advanced Engineering Mathematics නුයි කියලා පොත් 2ක් තියෙනවනේ :confused::confused::confused: ඔය දෙකෙන් ගන්න ඕන පොත මොකක්ද?

    තව Fluids,Beams, Applied Mechanics වලට ගන්න ඕන පොත් මොනවද? ඔය පාඩම් සෙට් එකට දාාස් ගේ පොත වගේ තනි පොතක් නැද්ද?

    Engineering Drawing වලට පොත් ගන්න එක ගැන මොකද කියන්නේ?

    මම ගාව තියෙන්නේ fx-991ES plus කැල් එක. ඒත් ගොඩක් අය පාවිච්චි කරන්නේ අළුත් මොඩල් එක fx-991EX. මම ගාව තියෙන එකෙන් ෂේප් වෙන්න පුලුවන් නේද?

    අනේ කවුරුහරි මේවට උත්තර කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්.

    Poth ganna kalabala wenna epa libruary eken sehena wedak gatteki.....cal gena den idea ekak ne...anyway good luck
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මචන් මේ පාර පේරා Engineering select වෙලා තියෙන්නේ. Engineering Mathematics වලට Daas ගේ පොත ගන්න හිතාගෙන ඉන්නේ. ඒකෙත් Engineering Mathematics නුයි Advanced Engineering Mathematics නුයි කියලා පොත් 2ක් තියෙනවනේ :confused::confused::confused: ඔය දෙකෙන් ගන්න ඕන පොත මොකක්ද?

    තව Fluids,Beams, Applied Mechanics වලට ගන්න ඕන පොත් මොනවද? ඔය පාඩම් සෙට් එකට දාාස් ගේ පොත වගේ තනි පොතක් නැද්ද?

    Engineering Drawing වලට පොත් ගන්න එක ගැන මොකද කියන්නේ?

    මම ගාව තියෙන්නේ fx-991ES plus කැල් එක. ඒත් ගොඩක් අය පාවිච්චි කරන්නේ අළුත් මොඩල් එක fx-991EX. මම ගාව තියෙන එකෙන් ෂේප් වෙන්න පුලුවන් නේද?

    අනේ කවුරුහරි මේවට උත්තර කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්.

    හුත්තෝ :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    poth nam ochchara ganna ona na ban. library eke ati ne onataram. dass potha nam gattata kamak na onama nam.

    karana programming language eka kalinma goda dala palayan. etakota lesiy. maths uth puluwan nam hodai. anith ewa gihin karapan. :D

    cal eka nam oka awlak na mama hitanne. loku wenasak natuwa ati. (attatama cal nam matakama na.)