IESL ....IET....IEEE වගේ Membership එකකින් Engineer කෙනෙක්ට ඇති ප්‍රයෝජනය මොකක්‌ද ??
මේ Memberships නැතිව අපිට හොඳ JOB එකක් හොයාගන්න බැරිද??
JOB එකට රට යනකොට Membership එක බලනවද ? Specially middl east ??
අනේ මේ ප්‍රශ්නෙට දන්නා කෙනෙක් උත්තරයක් දෙන්නකෝ !!!!!!!
plzzzzz

foreign digree gathtama oka ganna thama epa wenne.. pitarata wala indan ena ayata kohomath kapilla ma thama.. 