Engineering Memberships

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    IESL ....IET....IEEE වගේ Membership එකකින් Engineer කෙනෙක්ට ඇති ප්‍රයෝජනය මොකක්‌ද ??

    මේ Memberships නැතිව අපිට හොඳ JOB එකක් හොයාගන්න බැරිද??

    JOB එකට රට යනකොට Membership එක බලනවද ? Specially middl east ??

    අනේ මේ ප්‍රශ්නෙට දන්නා කෙනෙක් උත්තරයක් දෙන්නකෝ !!!!!!!

    plzzzzz
     
    • Like
    Reactions: Lokka Ayya

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,552
    6,037
    113
    membership eka ona lankawe wada karanna nam.. privet aya balanne nah.. eth charterd karanna baha.. :( foreign digree gathtama oka ganna thama epa wenne.. pitarata wala indan ena ayata kohomath kapilla ma thama.. :(
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,880
    113
    40
    හත් ඉලව්වෙ!

    lankawe rajaye ayathayaka awrudu ganaka experience pennanna oni machan...:)
    Membership eka aragena step by step yanna oni...awrudden deken oka hambene nehe...experience ekka yanne...
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,880
    113
    40
    හත් ඉලව්වෙ!
    IESL ....IET....IEEE වගේ Membership එකකින් Engineer කෙනෙක්ට ඇති ප්‍රයෝජනය මොකක්‌ද ??

    මේ Memberships නැතිව අපිට හොඳ JOB එකක් හොයාගන්න බැරිද??

    JOB එකට රට යනකොට Membership එක බලනවද ? Specially middl east ??

    අනේ මේ ප්‍රශ්නෙට දන්නා කෙනෙක් උත්තරයක් දෙන්නකෝ !!!!!!!

    plzzzzz

    rata yanna membership oni nehe ban:D