English ටික ගොඩ දාගන්ඩ

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    English ටික ගොඩ දාගන්ඩ



    මචන්ලා කඩ්ඩ ගොඩ දාගන්ඩ හොඳ resource ටිකක් දීපන්කෝ. හොඳ torrents නැද්ද

    බම්ප් එකක් දාලා සහයෝගය දෙන්න :P Spoken ටික තමා මුලින්ම හදාගන්ඩ ඕනි... ඒත් ඒකටත් Grammer ඕනිනේ...interview එකකට ගිහින් හරියට කියාගන්ඩ බැරුව කෙල වෙනවා :(
     
    • Like
    Reactions: jennt

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    gaming server එකකට connect වෙයන්..

    pubg එහෙම ගහනව නම් connect වෙලා කතා කරන්න ට්‍රයි කරපන්.. නිකන් ම ටික දවසක් යද්දී කතා කරන්න පුළුවන් වෙයි..

    කතා කරන්නෙ නැතුව ඔය මොන මගුල බැලුවත් හරියන්නෙ නෑ..
     
    • Like
    Reactions: jennt

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    gaming server එකකට connect වෙයන්..

    pubg එහෙම ගහනව නම් connect වෙලා කතා කරන්න ට්‍රයි කරපන්.. නිකන් ම ටික දවසක් යද්දී කතා කරන්න පුළුවන් වෙයි..

    කතා කරන්නෙ නැතුව ඔය මොන මගුල බැලුවත් හරියන්නෙ නෑ..



    Ekath maru neda ban.
    :cool::cool::cool::cool:
     
    • Like
    Reactions: jennt