English ටික ගොඩ දාගන්ඩ මචන්ලා කඩ්ඩ ගොඩ දාගන්ඩ හොඳ resource ටිකක් දීපන්කෝ. හොඳ torrents නැද්ද බම්ප් එකක් දාලා සහයෝගය දෙන්න :P Spoken ටික තමා මුලින්ම හදාගන්ඩ ඕනි... ඒත් ඒකටත් Grammer ඕනිනේ...interview එකකට ගිහින් හරියට කියාගන්ඩ බැරුව කෙල වෙනවා :(