English Course එකක් වගේ එකක් ඕන

Hansa13

Member
Jan 26, 2013
562
30
0
English Course එකක් වගේ එකක් ඕන

මෙහෙමයි මන් තාම A/L කරන කෙනෙක්, 2016, මට හිතුනා English Course එකක් වගේ කළා නම් හොදයි කියල...
A/L English වලටත් ගැලපෙන එකක්..
ඉක්මනට course එක ඉවරන එකක් නම් ගොඩක් හොදයි... ගම්පහ අවටින් කියන්න...

තව වෙන පති වල තියෙන ඒවත් කිව්වට කමක් නැහැ.. ඊළග මාසේ වගේ තමා යන්න හිතන් ඉන්නේ.. දැනට අදහස ජයතිස්ස අතාවුදහෙට්ටි ගේ යන්න... මිල ගණන් කොහොමද කියලත් කියන්න... මට වැදගත්..

මට පොඩ්ඩක් උදව් කරන්න... :):D
 
Last edited:

EK EKEK

Member
Jun 10, 2015
144
7
0
Alphabhat Eke
මාත් එ සර්ගෙ ගියා මාසයක්ද කොහෙද.ගම්පහ සමාදි එකෙ.වැඩිපුර විසුඅල් හරහා එහෙම කියල දෙනවා.ටියුට් පොත් හම්බෙනවා.අවුලක් නැ ඉතින් ක්ලාස් එක