English Number Car එකක් ශ්‍රි Number Car එකක් කරන්න පුළුවන්ද ?

Turbine

Member
Jun 7, 2014
330
22
0
Swarna Vimaneta Eha
English Number Car එකක් ශ්‍රි Number Car එකක් කරන්න පුළුවන්ද ?

1 ශ්‍රි කාර් එකක පොතක් තියලා,ඉංග්ලිෂ් නම්බර් කර් එකක් 1 ශ්‍රි xxx කරගන්න බැරිද ?? :D
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    නීතියේ හැටියට එහෙම කරන්න බෑ මම හිතන්නේ..මොකද වාහනේ චැසි නම්බර් එන්ජින් නම්බර් වලටනේ ලියාපදිංචි කරන්නේ..එක අයෙ වෙනස් කරන්න බෑ මොනම හේතුවකටවත්..
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    ජන්තු අයියා;16866008 said:
    නීතියේ හැටියට එහෙම කරන්න බෑ මම හිතන්නේ..මොකද වාහනේ චැසි නම්බර් එන්ජින් නම්බර් වලටනේ ලියාපදිංචි කරන්නේ..එක අයෙ වෙනස් කරන්න බෑ මොනම හේතුවකටවත්..

    එත් මට කෙනෙක් කිව්වා එහෙම කරන්න පුළුවන් කතාවක්,එහෙම කරලා තියන කතාවකුත් කිව්වා,එත් මට අයෙත් එයා හම්බවුනේ නැ.... :no:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එත් මට කෙනෙක් කිව්වා එහෙම කරන්න පුළුවන් කතාවක්,එහෙම කරලා තියන කතාවකුත් කිව්වා,එත් මට අයෙත් එයා හම්බවුනේ නැ.... :no:

    ඕක කරන්න බෑ ලොක්කා...ඕනේ නම් පරණ නම්බර් English කරන්න පුළුවන්..එතකොට EA-****
    කියලා තමයි එන්නේ...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    එත් මට කෙනෙක් කිව්වා එහෙම කරන්න පුළුවන් කතාවක්,එහෙම කරලා තියන කතාවකුත් කිව්වා,එත් මට අයෙත් එයා හම්බවුනේ නැ.... :no:

    හිනෙන් දැක්ක උන් ආයෙත් හම්බ වෙන්නෙ නෑනෙ බොල :lol::lol::lol: :P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දන්න විදියට නම් එහෙම කරන්න බැ බන්, උබට ඔය කිව්ව එකා මොකක් හරි ජිල්මාට් එකක් දාන එකක් ගැන කියන්න ඇත්තෙ ඒවා නම් මචන් සුවර් කරන්න එපා
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    642
    213
    43
    එත් මට කෙනෙක් කිව්වා එහෙම කරන්න පුළුවන් කතාවක්,එහෙම කරලා තියන කතාවකුත් කිව්වා,එත් මට අයෙත් එයා හම්බවුනේ නැ.... :no:

    anna dan u innawa walikada
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    ජන්තු අයියා;16866135 said:
    ඕක කරන්න බෑ ලොක්කා...ඕනේ නම් පරණ නම්බර් English කරන්න පුළුවන්..එතකොට EA-****
    කියලා තමයි එන්නේ...

    64-xxxx
    65-xxxx
    wage ewath english karanna puluwnada?