EPF දාලා නැහැ ETF දාලා

saja

Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    මටත් මේ වගේ ප්‍රශ්නයක් තියෙනෙවා , දෙන්නම් ජම්බු company යට :lol:, ඇයි අප්පා පඩියෙන් කපල ගේම දෙන්න එනවට :angry:, thanks advice walata

    උඹෙන් කපලා EPF/ETF දාල නැත්තම් ඉතින් මොන ජගතගේ උනත් company එකට සොරි තමයි පුටේ......EPF/ETF නීති තදයි බං ඒ වගේම සැරට enforce කරනවා. :P

    බය වෙන්න එපා B-Card ඇපේට තියාගෙන උන්ට කරන්න පුළුවන් දෙයක් නෑ ඒක උන්ගේ බූදලයක් නෙවෙයි. සර්විස් ලෙටර් එක අරන් මාස දෙකක් notice දීලා (notice කියන්නේ නිකන් වැඩ කරනවා කියන එක නෙවෙයි) අයින් වෙයන්. ඉතුරුවා උන්ට දෙන්නම වෙනවා.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මටත් මේ වගේ ප්‍රශ්නයක් තියෙනෙවා , දෙන්නම් ජම්බු company යට :lol:, ඇයි අප්පා පඩියෙන් කපල ගේම දෙන්න එනවට :angry:, thanks advice walata

    LOL_SEEN Advice:


    කිසි දවසට වෙන එකෙක්ට අයිති දෙයක්, ඌ වෙනුවෙන් අය කරලා, නොගෙව ඉන්න එපා. එක අය නොකර ඉන්නවට වඩා දරුණුයි.


    උදා :
    වැට් - ආණ්ඩුව වෙනුවෙන් පාරිභෝගිකයින් ගෙන් අය කරලා ආණ්ඩුවට නොගෙවා ඉන්න එක, වැට් අය නොකර ඉන්නවට වඩා දරුණුයි.

    EPF/ETF - සේවකයා වෙනුවෙන් අය කරලා එක නොගෙවා ඉන්න එක, EPF/ETF අය නොකර නොගෙවා ඉන්නවට වඩා දරුණුයි.


    උකෝ ගන්න සල්ලි තියනව නම්, හිරේ යන්න ඕන කමක් තියනවා නම් එහෙම කලට කමක් නැ

     
    Last edited:
    • Like
    Reactions: ltty head and saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home

    ඔව් අප්පා , මම company යට කබුරලා වැඩ කරල , අන්තිමට අස්වලා යනකොට , උන්ගේ ලොකු talk , අපේ දුක දන්නේ අපිම තමා :(



    LOL_SEEN Advice:


    කිසි දවසට වෙන එකෙක්ට අයිති දෙයක්, ඌ වෙනුවෙන් අය කරලා, නොගෙව ඉන්න එපා. එක අය නොකර ඉන්නවට වඩා දරුණුයි.


    උදා :
    වැට් - ආණ්ඩුව වෙනුවෙන් පාරිභෝගිකයින් ගෙන් අය කරලා ආණ්ඩුවට නොගෙවා ඉන්න එක, වැට් අය නොකර ඉන්නවට වඩා දරුණුයි.

    EPF/ETF - සේවකයා වෙනුවෙන් අය කරලා එක නොගෙවා ඉන්න එක, EPF/ETF අය නොකර නොගෙවා ඉන්නවට වඩා දරුණුයි.


    උකෝ ගන්න සල්ලි තියනව නම්, හිරේ යන්න ඕන කමක් තියනවා නම් එහෙම කලට කමක් නැ

     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මටත් මේ වගේ ප්‍රශ්නයක් තියෙනෙවා , දෙන්නම් ජම්බු company යට :lol:, ඇයි අප්පා පඩියෙන් කපල ගේම දෙන්න එනවට :angry:, thanks advice walata

    EPF/ETF කියන්නේ මහා බැංකුවේ පාලනය යටතේ තියන අරමුදල් දෙකක්......employee ගෙන් සල්ලි අරන් නොයවා ඉන්නවා කියන්නේ කෙලින්ම මූල්‍ය වංචාවක්. ආණ්ඩුව ඕක ලේසියෙන් අරින්නේ නැහැ :P
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    ඔව් අප්පා , මම company යට කබුරලා වැඩ කරල , අන්තිමට අස්වලා යනකොට , උන්ගේ ලොකු talk , අපේ දුක දන්නේ අපිම තමා :(

    බැල්ලිගේ පුතා, තෝ මෙහෙමද රේප් හිගා කන්නේ.

    EPF දාලා නැහැ ETF දාලා 09-23-2017 08:41 PM ela ela advice walata මටත් Rep දෙන්න: saja


    වටේ ගිය ගැනුන්ට ජාතක එකා
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    මහත්යෝ ,
    1) රේප් දීල මිස කපල නැ නේ
    2) රේප් මට දෙන්න බැරි නම් , කමක් නැ (රේප් ඉල්ලුවේ හේතු කීපයක් මත-ඔහෙට ඒවා අදාල නැ)
    3) මට බැල්ලිගේ පුතා කියන ඔහේගේ කතා විලාශය හදා ගන්න [sure එකට company යක අයිතිකාරයෙක් එක තමි මල පැනල තියෙන්නේ ]

    අපි මේ theard එකට ආවේ , මරා ගන්න නමයි "ltty head" ට උන අසාදාරනය ගැන අදහස් share කරගන්න
    පොඩි වේවා ලොකු වේවා , මේ කාලේ EPF /ETF ගොඩක් company හොර කරනවා , ඒවාට gamak දෙන්නම ඕනේ , ඒ අපේ salary එකෙන් කපපු ඒවා නිසා ... තව හේතු තියෙනවා



    බැල්ලිගේ පුතා, තෝ මෙහෙමද රේප් හිගා කන්නේ.




    වටේ ගිය ගැනුන්ට ජාතක එකා
     
    • Like
    Reactions: ltty head

    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    දැන් EPF ගන්න බී කාඩ් අතවශ්‍ය නෑ. සර්විස් ලෙටර් එකක් තිබ්බම ඇති. ඒක නැතත් උත්තර තියෙනවා. NIC ගැලපෙනවනම් එච්චරයි. ආයතනයට අදාල කම්කරු කාර්යාලයට ගිහින් කියන්න. එතනින් බොට පුරවන්න පෝම් එකක් දෙයි. ව්ස්තරේ කියලා පුරවපන්. ඊට පස්සේ ඩිපාර්මන්ට් එකෙන් ලියුම් යවනවා ගෙවන්න කියලා. සති 2කින් උත්තර නොලැබුනොත් නඩු දාල සල්ලි අරන් දෙනවා. කීයක්වත් වියදම් වෙන්නේ නෑ.:yes::yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචං IT field එකේ ද අව්රුදු 10ක් වැඩ කරලා service letter එක නැතුව ඊලග ජොබ් එකට මොකද කිව්වේ :oo:

    කිසිම තැනකදි service letters/educational certificates ඉල්ලලා නෑ. bank acct නම් ඉල්ලුවා පඩි දාන්න ;)
     
    • Like
    Reactions: ltty head

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Don't let any fucker to play with you. Just ask for what you leaglly eligible. They can't just refuse service letter \ B card or anything. 02 months advance notification dena kathawa uba join weddi sign karapu agreement eke tibunanam ekata inline wela wadakaranna oone. habyi unta one widiyata service letters\B cards nodi inna ba.

    ඔව් මචන්

    2 months කතාව ඇත්ත නමුත් sign කරනකොට කිව්වා එක one month කරන්ඩ කියලා.. එතකොට HR කිව්වා if you want to leave, we will let you go. but ඒවා බොරු කතා apiwa sign karanda thiyanna

    උන්ට මම 2 months notice දෙන්ඩ කැමති මචන් like agreed, habai EPF gewala nam.
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    අපේ කොම්පැනියෙ හිටපු එකෙක් වන් මිලියන් හගල අහුවෙලා ඌව අස්කරල නඩු දැම්ම. හොරකම් කරපු ගාන ගෙවනකන් බී කාර්ඩ් එක කොම්පැනියෙ තියාගන්න පුලුවන්ද ඇහුව. ඒත් ජජ් කිව්වෙ කිසිම හේතුවක් නිසා බී කාර්ඩ් එක නොදී ඉන්න බෑ කියල. ඒ වෙනුවට උගේ පාස්පෝර්ට් එක උසාවියට ගත්ත.

    මචන් උඹ සිරා දෙයක් කිව්වේ.. බොහොම ඉස්තුති

    මට EPF ගෙවලා නැති හින්දා, notice period නැතුව අස්වෙන්ඩ කියලා බැලුවේ
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    UBE withrada dala natte?

    Naha machan, company eka lost eken lu yanne, eh hinda apith ekka wada karana 10 denatama same scene. few are seniors, and most are mid range and juniors who dont even know much about these things.
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    totally correct
    ponayek wge hitiyot puket arinawa company wala ewun
    gema ma illana one :angry:

    මචන් ගේම ඉල්ලන්ඩ තමා මම මෙතැන කට්ටිය ගේ අදහස් දැනගන්ඩ හදන්නේ

    පස්සේ උසාවි ගානේ රස්තියාදු වෙන්ඩ වේවිද කියලා පොඩි concern එකක් තියෙනවා

    Thanks the ideas machan. godak helpful
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මෙහෙම කරන්න බැහැ

    උඹ හරියට මාස දෙකක් කලින් කියලා යනවා නම් අන්තිම මාස දෙකේ සැලරි නොදී ඉන්නෙ මොන පදනමකින්ද ඒ කියන්නෙ මාස දෙකක් නිකන් වැඩකරනවා කියන එකනේ.ඇනුවල් ලීව් දාන්න බැහැ කියන එක නම් සමහරවිට කම්පැනිය අනුව වෙනස් වෙන්න පුලුවන්. ඇනුවල් ලීව් කියන්නෙ පේඩ් ලීව් උඹ අයින් වෙලා යද්දි ගනිපු නැති ඇනුවල් ලීව් වලට ගෙවන්න ඕන
    උඹ මේ මාසෙ යනවා නම් මේ අවුරුද්දෙ ඉතුරුවෙලා තියන ඇනුවල් සහ ලබන අවුරුද්දට Earn කරපු ඇනුවල් වලට ගෙවන්න වෙනවා (උදාහරනයක් විදයට උඹ මේ අවුරුද්දෙ මුල ඉදන් කම්පැනියෙ වැඩ කරලා අද ලෙටර් එක දුන්නොතින් උඹ යන්නෙ නොවැම්බර් වලනේ, එතකොට උබට ලබන අවුරුද්දට ලැබෙන ඇනුවල් ලීව් 14 ගෙවන්න ඕන)

    අනික කම්කරු එකට ගියාම ඒතරම් වාත වෙන්න ඕන නැහැ උන්ට ලිකිත පැමිනිල්ලක් දෙන්න ඕන, එතකොට මුලින් උන් කම්පැනියට කතා කරලා නීතිමය පැත්ත කියලා විසදන්න හදනවා (ගොඩක් වෙලාවට කම්පැනිය මේ වෙලාවෙදි EPF ගෙවලා දාවි නඩු කිවුවොත් පරදින බව දන්න නිසා). කම්පැනිය ගෙවුවෙ නැතොත් නඩු දානවා.
    අයින් වෙලා, සර්විස් ලෙටර් අරගෙන කම්කරු එකට පලයන් එතකොට උන්ට මොනවත් කරන්න බැහැනේ

    බොහොම ඉස්තුති මචන් ගොඩක් වැදගත් දේවල ඉගෙන ගත්තා උඹෙන්

    but truly speaking, not every company i know of, pays for the remaining leaves. but they will allow you to apply the annual leaves and causal leaves before leaving so its the same again as you say.

    there was someone who fought for this and received a tiny experience letter with 3 lines and the bcard :-)

    ok lets say like this, if i can get a experience kind of letter. will i also need a resignation accepted letter from employer? if not can they say to labor court this employee left the employer without any notice?

    අස්වෙන්ඩම ඕනෙද labor එකට ගිහින් complain කරන්ඩ ?
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    EPF ETF අහිමි කරන්න බැ . එත් ගැටුවිටි තියනවා නම්, නොගෙවා ඉන්න පුළුවන් :yes:

    Thanks machan. again learned a new thing from you too
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මම නම් කියන්නේ උබට අයින් වෙන්න ඔ්න නම් දැනට ශේප් එකේ (හරි විදියට) අයින් වෙලා service letters එහෙම අරගෙන ඉවරවෙලා බලපන් ඔය ETF/EPF කතාව

    අනිවා.. මාස දෙකක් ඉදලා ඉවසීමෙන්..ශේප් එකේ හොද හිත් තියන් අයින් වෙන්න වෙයි.
    නිකං මරාගන්න ඕනි නැහැනේ
    අවුරුදු දෙකක් permanant විදිහට වැඩ කලා කියලා ලියුමක් ගනින්.
    නැත්තන් සාක්ශි නෑ නේ
    පස්සෙ ගිහින් පැමිණිලි කරන්න.
    දීපන් හිකිලා යන්න
    අනිත් emplyeesලටත් හොදක් වෙයි ඒකෙන්.

     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    පාඩු වෙනවා කියල නොගෙවා ඉන්න බැ. අන්වර්යයෙන් ගෙවන්න ඕනේ.

    ඊබට සර්විස් ලෙටර් එක වටිනා නිසා, මුලින් ඔය හුට්ටෙන් අයින් වෙයන්. සර්විස් ලෙටර් එක ගිනින්.
    ඊට පස්සේ පැමිණිල්ලක් දාපන් කම්කරු දෙපර්තමෙන්තුවට. කම්කරු දෙපර්තමෙන්තුව හැමතිස්සෙම බලන්නේ සේවකයාගේ පැත්තෙන්. උන්ට උබට EPF ETF ගෙවන්න කියයි . තව පනල්ටියකුත් ගෙවන්න කියනවා.

    උබට ඇනුවල් ලිව් වලටත් සල්ලි ගන්න පුළුවන්. උබට සල්ලි ගෙව්වේ නැත්නම්, අර පෙමිනිල්ලටම එකත් අමුනපන්.


    EPF ETF කියන්නේ සේවකයාගේ අයිතිවාසිකමක්. එක කොයිවෙලාවකවත් නොගෙවා ඉන්න බැ. තව EPF ETF කපල, නොගෙවා ඉන්නවා නම් එක ඊටත් වැඩිය ලොකු වැරැද්දක්.

    කම්කරු දෙපර්තමෙන්තුව හැමතිස්සෙම බලන්නේ සේවකයාගේ පැත්තෙන්. උබට වටේ යන්න වෙන්නේ නැ. උබට ලොයස්ල ඕනේ නැ. උබට තියන්නේ උබේ පඩි ෂිට්, අපොයිම්න්ට් ලෙටර් එක පරිස්සන් කරලා තිය ගනින්.


    බොහොම ඉස්තුති මචන් .

    වැදගත් දේවල් කියලා තියෙනවා උඹ

    1. BCARD නැතුව පස්සේ (after 55) අපිට EPF ගන්ඩ පුලුවන්ද ෆ්‍රොම් the NIC ?
    2. අස් වෙන්නේ නැතුව, labour department complain වැඩේ කරන්ඩ පුලුවන්ද ?
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    ok lets say like this, if i can get a experience kind of letter. will i also need a resignation accepted letter from employer? if not can they say to labor court this employee left the employer without any notice?

    අස්වෙන්ඩම ඕනෙද labor එකට ගිහින් complain කරන්ඩ ?

    අස් වෙන්න ඕනේ නැ . එත් අස් නොවී උබට කම්ප්ලේන් කලහම, උබට ආයිත් එතන පල නොකිය පළා බෙධනවා. අනික සර්විස් ලෙටර් එක උන්ට කැමති විදිහට දෙන්න පුළුවන්. උබ කම්ප්ලේන් කලහම, උන්ට පුළුවන් සර්විස් ලෙටර් එකක් නොදි ඉන්න උනත්.