EPF දාලා නැහැ ETF දාලා

topkollek

Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සර්විස් ලෙටර් අනිවාර්යෙන් තියෙන්න ඕන
    මොකද ලංකාවෙ රෙපියුටඩ් කම්පැනි සේරම වගේ HR ඉන්ටවිව්‍ වලදිම සර්විස් ලෙටර් බලනවා
    හේතුව තමයි බොරුවට කියනවා Hoo hoo කම්පැනියෙ අවුරුදු 10ක් වැඩ කරා, දැන් ඒක වහලා කියලා. කොහොමද ඔප්පු කරන්නෙ
    අනෙක කම්පැනියක වැඩ කරලා මොකක් හරි හොරකමක් හරි මොකක් හරි අහුවෙලා ටර්මිනේට් කරොත් එහෙම හොද සර්විස් ලෙටර් නැහැනේ ඔය වගේ දාහක් හේතු නිසා සර්විස් ලෙටර් ගන්න ඕන අනිවාරයෙන්

    ඒක තමන්ගෙ කැමැත්තක්.

    ඒත් මට ඕනෙ නම් කැමති විදිහට ලියුම් කෑල්ලක් ප්‍රින්ට් කරල රබර් සීල් එකක් ගහගන්නත් පුලුවන්නෙ. එහෙනම් සර්විස් ලෙටර් එක හරිද බලන්න දුන්න එකාව හොයන්න වෙනවා. ඒ යකත් එතනින් අස්වෙලා නම්, නැත්නම් කම්පැනිය වහල නම් කොහොම හොයන්නද ඕව.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    කම්පැණියක ලෙටර් හෙඩ් එක,සීල් එක,වෙන කෙනෙකුගේ අත්සන හොරට හදලා මාට්ටු වුනොත් මොනවා වෙයිද
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ thread එක වටිනවා නේ, දිගටම ඇදගෙන යමු.. :yes:

    මටත් පොඩි ප්‍රශ්න කීපයක් ආව මේක බලන් යනකොට දන්නා අය කියත්වා,:rolleyes:

    2. company එකකට pay slip එකක් නොදී ඉන්න පුලුවන්ද ?? දුන්නත් කිසිම signature එකක් seal එකක් නැතුව ඒක valid වෙනවද ? (computer generated slip blaa blaa does not need any sigz..)

    4. salary එක basic සහ අනන් මනං කෑලි වලට නේ දෙන්නේ, employ කෙනෙක් මාසයක් අවසාන වෙනකොට company එකෙන් resign වෙනවා නම් (immediate) උට full salary එකම දෙන්න ඕනෙද නැත්නම් basic එක විතරද ලැබෙන්නේ ?

    දන්න පින්වතුන් පහදලා දුන්න නම් වටිනවා :)

    2.බැංකුවකට ඉදිරිපත් කරනවනම් කම්පැනි සීල් එක ගහලා බලයලත් පුද්ගලයෙක් අත්සන් කරලා තියෙන්න ඕනි.නැත්නම් උන් පිළිගන්නේ නෑ.

    3.කම්පැනියට ඕනි නම් දීමනා නොගෙව ඉන්න පුලුවන්.හැබැයි බේසික් එක ගෙවන්න ඕනි.ඒ වගේම ඒක අඩුකරන්නත් බෑ.

    කම්පැණියට ලාභ තියෙනවනම් වසරකට වතාවක් සේවකයින්ට බෝනස් ගෙවන්න ඕනි.
     
    • Like
    Reactions: genius_EK

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කම්පැණියක ලෙටර් හෙඩ් එක,සීල් එක,වෙන කෙනෙකුගේ අත්සන හොරට හදලා මාට්ටු වුනොත් මොනවා වෙයිද

    කූඨ ලේඛන සකස් කිරීම කියල නඩු දාන්න පුලුවන් ඇති. තනුජක තමයි දන්නෙ
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    2.බැංකුවකට ඉදිරිපත් කරනවනම් කම්පැනි සීල් එක ගහලා බලයලත් පුද්ගලයෙක් අත්සන් කරලා තියෙන්න ඕනි.නැත්නම් උන් පිළිගන්නේ නෑ.

    3.කම්පැනියට ඕනි නම් දීමනා නොගෙව ඉන්න පුලුවන්.හැබැයි බේසික් එක ගෙවන්න ඕනි.ඒ වගේම ඒක අඩුකරන්නත් බෑ.

    කම්පැණියට ලාභ තියෙනවනම් වසරකට වතාවක් සේවකයින්ට බෝනස් ගෙවන්න ඕනි.

    thanks machan :)
     
    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    මේ thread එක වටිනවා නේ, දිගටම ඇදගෙන යමු.. :yes:

    මටත් පොඩි ප්‍රශ්න කීපයක් ආව මේක බලන් යනකොට දන්නා අය කියත්වා,:rolleyes:

    1. දැන් හිතන්න thread එක දාපු එකා වගේ සීන් එකක් වෙලා වැඩේ වන කරගන්නේ නැතුව මාස දෙකක් ඉදල service letter අරන් පස්සේ කම්කරු එකේ සීන් එකක් අදිනවා, පස්සේ මු යනවා වෙන company එකකට ඒකෙන් service letter එක බලල confirm කරගන්න අර පරණ තැනට call කරොත් උන් දෙහි කැපුවොත් මොකද වෙන්නේ (එහෙම call කරලා confirm කරනවද කියල මම දන්නේ නෑ HR එකෙක් කියන්න බලන්න)

    2. company එකකට pay slip එකක් නොදී ඉන්න පුලුවන්ද ?? දුන්නත් කිසිම signature එකක් seal එකක් නැතුව ඒක valid වෙනවද ? (computer generated slip blaa blaa does not need any sigz..)

    3. අනිත් එක දැන් ඔය මාස දෙකේ සීන් එක valid වෙන්නේ අපි කොහේ හරි කලින් sign කරලා තියෙනවා නම් නේ ? හැම permanent employ කෙනෙක්ම මාස දෙකක් කලින් කියන්න ඕන කියල කථාවක් තියේද ?

    4. salary එක basic සහ අනන් මනං කෑලි වලට නේ දෙන්නේ, employ කෙනෙක් මාසයක් අවසාන වෙනකොට company එකෙන් resign වෙනවා නම් (immediate) උට full salary එකම දෙන්න ඕනෙද නැත්නම් basic එක විතරද ලැබෙන්නේ ?

    දන්න පින්වතුන් පහදලා දුන්න නම් වටිනවා :)

    1. Companyata double face පෙන්නන්න බෑ. Service Letter එක දීල පස්සේ වෙන වෙන කතා කියන්න බැ.

    2. If youre in the payroll you must have a valid proof of your payment. If the company has a system, still you can request a signed and sealed payslip. I recommend to get it anyway..

    3. It is the agreement that you sign. Agreement must have a termination clause. It can be two months or one month or sometimes a bond.

    4. Basic is must to pay. Comissions/Allowance are added on top of it and company can say no.
     
    Last edited:
    • Like
    Reactions: genius_EK

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Machan,

    1. Get a job reference or confirmation of experience letter saying that you need it for a degree/master or something else (find a good reason). And try to get this letter addressed as "To Whom it may concern", you can provide it anywhere else.

    2. Once you got the first letter, give the resignation. Company cannot decline your resignation letter. (Read the termination clauses of your agreement). If you initially agreed to give 2month notice, you must do so. Never ever break this conditions. Company can easily go against you and demand for a compensation from you. And, once you give the resignation, you must receive a resignation acceptance letter. Its a basic thing. they cannot say no.. if you have difficulties, seek assistance from labor dept.

    3. Once you have the resignation acceptance, work for the remaining 2 months. Be careful in this period. They can find a clause to sue u or demand some money.

    4. In the last week or two, you can ask for the service letter, be friendly and try to get a good letter. No reason to give you a bad letter. and also, they must give you a service letter. By any chance, if they dont give a good letter, You have the first letter to show in your future employments.

    5. Once you leave the company, goto EPF dept (in Fort) and ETF dept (In Narahenpita), and they will first ask you to resolve the case friendly with the company, because, if you lodge a complain and if the company found guilty, they must pay your balance with a fine ( as I can remember 50K or something) and the interest. Lodge a complain as the last point.

    try to resolve the matter friendly, never ever go for arguments..

    In the new company, you dont need the previous B-Card, you can open a new account under your NIC. Linking the previous EPF account is a hectic process and there is no advantage doing so. But finally, get your bcard,
    it will help to save lots of time when you withdraw your epf money.

    Thanks machan. this is another great advice
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මේ thread එක වටිනවා නේ, දිගටම ඇදගෙන යමු.. :yes:

    මටත් පොඩි ප්‍රශ්න කීපයක් ආව මේක බලන් යනකොට දන්නා අය කියත්වා,:rolleyes:

    1. දැන් හිතන්න thread එක දාපු එකා වගේ සීන් එකක් වෙලා වැඩේ වන කරගන්නේ නැතුව මාස දෙකක් ඉදල service letter අරන් පස්සේ කම්කරු එකේ සීන් එකක් අදිනවා, පස්සේ මු යනවා වෙන company එකකට ඒකෙන් service letter එක බලල confirm කරගන්න අර පරණ තැනට call කරොත් උන් දෙහි කැපුවොත් මොකද වෙන්නේ (එහෙම call කරලා confirm කරනවද කියල මම දන්නේ නෑ HR එකෙක් කියන්න බලන්න)

    2. company එකකට pay slip එකක් නොදී ඉන්න පුලුවන්ද ?? දුන්නත් කිසිම signature එකක් seal එකක් නැතුව ඒක valid වෙනවද ? (computer generated slip blaa blaa does not need any sigz..)

    3. අනිත් එක දැන් ඔය මාස දෙකේ සීන් එක valid වෙන්නේ අපි කොහේ හරි කලින් sign කරලා තියෙනවා නම් නේ ? හැම permanent employ කෙනෙක්ම මාස දෙකක් කලින් කියන්න ඕන කියල කථාවක් තියේද ?

    4. salary එක basic සහ අනන් මනං කෑලි වලට නේ දෙන්නේ, employ කෙනෙක් මාසයක් අවසාන වෙනකොට company එකෙන් resign වෙනවා නම් (immediate) උට full salary එකම දෙන්න ඕනෙද නැත්නම් basic එක විතරද ලැබෙන්නේ ?

    දන්න පින්වතුන් පහදලා දුන්න නම් වටිනවා :)

    1. Mostly if you have the experience letter or any other way to prove, they will not call unless its for a top management position AFAIK

    2. what i have seen is normal computer generated ones, and if you need to obtain a loan, company will put a seal on it and HR will sign

    3. මාස දෙකේ සීන් එක valid වෙන්නේ only if we sign, usually its mentioned in the appointment letter or contract letter you get prior to join.

    4. if its a genuine company, they will pay the full salary AFAIK. i got this from my previous work place.

    Thread එක ඉස්සරහට කරගෙන යමු. ela
     
    • Like
    Reactions: genius_EK

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙම EPF ETF නොදී ඉන්න බෑ බන්. කම්ප්ලේන් කරපන්. වැඩිපුර ගානකුත් එක්ක හම්බ වෙයි. පාඩු නං ඌ අතින් හරි කවර් වෙන්න ඕවා මාසේ අන්තිමට මහා බැංකුවට යවන්න ඕනේ.
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    EPF දාලා නැහැ ETF දාලා

    මචන්ලා කැතම සීන් එක කියහන්කෝ .. මගේ EPF මාස 3ය් දාලා තියෙන්නේ අවුරුදු දෙකක් වැඩ කලාට.. Company එක lost එකෙන් ලු යන්නේ ඇහුවම කියනවා. කොහොමොද බන් සල්ලි ටික ගන්නේ ? මුන් අද හෙට company නම මරූ කලොත් මොකෝ වෙන්නේ ?

    කාටහරි මෙහෙම වෙලා තියෙනවද ?

    wate yanne nathuwa COMPANY NAME and ADDRESS eka DANNA

    bari nam PM KARANNA
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    1. Companyata double face පෙන්නන්න බෑ. Service Letter එක දීල පස්සේ වෙන වෙන කතා කියන්න බැ.

    2. If youre in the payroll you must have a valid proof of your payment. If the company has a system, still you can request a signed and sealed payslip. I recommend to get it anyway..

    3. It is the agreement that you sign. Agreement must have a termination clause. It can be two months or one month or sometimes a bond.

    4. Basic is must to pay. Comissions/Allowance are added on top of it and company can say no.
    ela thanks machan :cool:
    1. Mostly if you have the experience letter or any other way to prove, they will not call unless its for a top management position AFAIK

    2. what i have seen is normal computer generated ones, and if you need to obtain a loan, company will put a seal on it and HR will sign

    3. මාස දෙකේ සීන් එක valid වෙන්නේ only if we sign, usually its mentioned in the appointment letter or contract letter you get prior to join.

    4. if its a genuine company, they will pay the full salary AFAIK. i got this from my previous work place.

    Thread එක ඉස්සරහට කරගෙන යමු. ela
    ela ela thanks machan :)
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    EPF දාලා නැහැ ETF දාලා

    මචන්ලා කැතම සීන් එක කියහන්කෝ .. මගේ EPF මාස 3ය් දාලා තියෙන්නේ අවුරුදු දෙකක් වැඩ කලාට.. Company එක lost එකෙන් ලු යන්නේ ඇහුවම කියනවා. කොහොමොද බන් සල්ලි ටික ගන්නේ ? මුන් අද හෙට company නම මරූ කලොත් මොකෝ වෙන්නේ ?

    කාටහරි මෙහෙම වෙලා තියෙනවද ?

    EPF ETF noda inna ba...aniwa daana ona...:yes::yes:
    ehema nathnam ubat kiyapan nadu daanawa kiyala....:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: ltty head

    asankaboct

    Member
    Aug 28, 2016
    2
    0
    1
    කම්පැණියක ලෙටර් හෙඩ් එක,සීල් එක,වෙන කෙනෙකුගේ අත්සන හොරට හදලා මාට්ටු වුනොත් මොනවා වෙයිද

    KUYYA LAACHCHUWE DAAGANNA WAGE HADANNE ;);););););)
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Quick update

    Labour department eken confirm kara, Ayin wenakota BCARD dunne nathuwunath kamak naha kiyala NIC eken 55 passe EPF ganda puluwan lu. (Now everything is computerized)

    Companiyen EPF gewala nathnam, ethana work karana athara thura complain ekak danna epa kiyala kiwwa.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    office එකේ උන් කරන ETF/EPF online check කරන ෆෝරම් එක fill කරන්නේ නැ , පස්ස ගගහ ඉන්නවා , නරහෙන්පිටියට ගිහිල්ල දැන් තියෙන EPF/ETF balance එක check කරන්න ඕනේ ෆෝරම්ස් මොනවද ? details දන්නා අය කියන්න ලොකු උදව්වක් , මම ඉකමනට check කරලා complain කරන්න ඉන්නේ , මොකද office එකේ year end ETF balance statement එක වත් දෙන්නේ නැ :(

    Machan, wadiya hithanna epa. just go to නරහෙන්පිටිය labor department. from the reception ahapan which floor to check the balance. then go to the relevant floor and give your NIC no, they will tell you the ETF balance.

    to check epf balance. you need to go to chaththam street. this is the location. https://www.google.lk/maps/place/Em...ved=0ahUKEwinneKPyPzYAhWNQpQKHfM3AbYQ_BIIdzAN
    do the same and they will give you a printed balance sheet.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    තැන්ක්ස් alot මචන් :)

    Machan, wadiya hithanna epa. just go to නරහෙන්පිටිය labor department. from the reception ahapan which floor to check the balance. then go to the relevant floor and give your NIC no, they will tell you the ETF balance.

    to check epf balance. you need to go to chaththam street. this is the location. https://www.google.lk/maps/place/Em...ved=0ahUKEwinneKPyPzYAhWNQpQKHfM3AbYQ_BIIdzAN
    do the same and they will give you a printed balance sheet.
     
    unstoppable

    Member
    Dec 18, 2017
    43
    11
    0
    shape eke ain wela service letter ekath ganin. ita passe ahapan EPF & ETF gena. EPF ETF department ekenuth balance check karaganna puluwan.

    Oyage service period ekata proof thiyaganna. Company ekata kiyanna EPF, ETF walata gewala na. Complain karanawa kiyala.

    Uba othana aurudu 2k weda kalanam thawa masa 2 k iwasala service letter ekath ganin.

    - Mulinma wali daaganna epa
    - resign wenna one nam katha baha karala himin resign wenna.
    - service letter ganna.
    - EPF/ETF eeta passe.
    - Umbata oppu karanna puluwan wenna owne aurudu gaanak weda kala kiyala.
    - Service letter eka deida danne ne, umba maasa keepayai weda kale kiyala.
    - EPF/ETF dunne nethnam, labour department ekatai paminili karanna owne.
    - Unta paadu una kiyala EPF/ETF nogewa inna ba