EPF Salli ganna Puluwanda?

KLP

Member
Dec 23, 2013
957
27
0
EPF Salli ganna Puluwanda? mage yaluwek innawa. u vayasa 25k wage. u company ekaka 1 year wage wada kala. eke Epf uta 35k wage dala lu. muta e sallli tika ganna onalu , bike kattak ganna thawa dala. ganna vdiyak thiyenawada??

Medical ekak wath dala. poddak help ekak denna...ugen mala wade mekata vidiyak ahala.
 
KLP

Member
Dec 23, 2013
957
27
0
EPF ගන්නන් 50 වෙනකන් ඉන්න ඕනේ, ETF නන් ගන්න පුළුවන්

Ledak kiyala , medical ekak dala wath ganna barida?

machan unp eken me lagadi kiwwa neda , kotasak ganna puluwan kathawak. eka mokakkda?
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මගේ රෙප් කපයිද දන්නේ නැ. ඒත් ඉතින් ඇත්ත කියන ඔනැ. ඔක ගන්න එපා බන්. බයික් කටු වාහන නම් ගන්න ඔක ගන්න එපා. ගෙයක් දොරක්, ලමයින්ගේ වැඩක් නම් තව කමක් නැ. ඔකේ අගේ තෙරෙන්නේ 55 පැන්නම. උබ හූල්ලයි ඒ කාලෙට බයික් ගන්න මම කරගත්තු ගොන් කම කියලා. ඔක දෙන්නේ බයික් ගන්න නෙමෙයි. ජීවිතේ බැරිකාලෙක ජීවත් වෙන්න පැන්ශන් එකක් වෙනුවට.
 
Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    Ledak kiyala , medical ekak dala wath ganna barida?

    machan unp eken me lagadi kiwwa neda , kotasak ganna puluwan kathawak. eka mokakkda?

    man danna widiyata epf eka 50 wenakan mukuth karanna bah.
    aluth scene eka gana nan danne nah macho.
    thread eka bump karapan machan kawruhari sup ekak dei.
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    මගේ රෙප් කපයිද දන්නේ නැ. ඒත් ඉතින් ඇත්ත කියන ඔනැ. ඔක ගන්න එපා බන්. බයික් කටු වාහන නම් ගන්න ඔක ගන්න එපා. ගෙයක් දොරක්, ලමයින්ගේ වැඩක් නම් තව කමක් නැ. ඔකේ අගේ තෙරෙන්නේ 55 පැන්නම. උබ හූල්ලයි ඒ කාලෙට බයික් ගන්න මම කරගත්තු ගොන් කම කියලා. ඔක දෙන්නේ බයික් ගන්න නෙමෙයි. ජීවිතේ බැරිකාලෙක ජීවත් වෙන්න පැන්ශන් එකක් වෙනුවට.

    35000i bun thiyenne. eka ganna. dan u job karanne na. igena gannawa
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    35000i bun thiyenne. eka ganna. dan u job karanne na. igena gannawa
    තිස් පහා අරගෙන ඌ බිස්නස් එකක් කරන්න නෙමේනේ බන්. මම ඉස්සෙල්ලාම වැඩකට අත ගැහුවේ රුපියල් 5000න්. ඒ ගානෙන් මම අද ආව දුර ඇති. ඒ ඒ 5000 හොයාගන්න වින්ද දුක සහා ඒක නොතිබුනානම් මට අද මේ තත්වෙත් නැ. ඒක නිසා සල්ලි හැල්ලු කරලා වියදම් කරන්න එපා. සමහරවිට යාලුවට 55 වෙනකොට 35කින් බයික් එකක් තියා ටයර් එකක්වත් ගන්න බැරිවෙයි. ඒත් අද 35 වියදම් කරලා බයික් එකක් හන්දිගානේ පැදලා වැඩක් නැ නේද? ඉගෙන ගන්නවානම් මොකටද බයික්.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    මගේ රෙප් කපයිද දන්නේ නැ. ඒත් ඉතින් ඇත්ත කියන ඔනැ. ඔක ගන්න එපා බන්. බයික් කටු වාහන නම් ගන්න ඔක ගන්න එපා. ගෙයක් දොරක්, ලමයින්ගේ වැඩක් නම් තව කමක් නැ. ඔකේ අගේ තෙරෙන්නේ 55 පැන්නම. උබ හූල්ලයි ඒ කාලෙට බයික් ගන්න මම කරගත්තු ගොන් කම කියලා. ඔක දෙන්නේ බයික් ගන්න නෙමෙයි. ජීවිතේ බැරිකාලෙක ජීවත් වෙන්න පැන්ශන් එකක් වෙනුවට.

    aththa kathawa
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    Normally 55 yrs wenakam inna ona. eth ledak kiyala gov hospital ekaka specialist kenekge medical ekak magin ganna puluwan. eth eka hena kattak ban. Gov hospital Specialist owa lesiyata issue karanne naa. (Hanidiye dispensariye doca ge medical okata hariyanne naa). uba idamak/geyak gannawa nam onna ekata mulu mudalen 75%k ganna puluwan (eke sakshi pennanna ona). Hodama de oya salli dinga ohomama thiyenna arapan, poli wewi thiyewi.
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • වටින ත්‍රෙඩ් එකක්. මටත් මේක දැනගන්න ඕන වෙලා තිබුනෙ

    මගේ රෙප් කපයිද දන්නේ නැ. ඒත් ඉතින් ඇත්ත කියන ඔනැ. ඔක ගන්න එපා බන්. බයික් කටු වාහන නම් ගන්න ඔක ගන්න එපා. ගෙයක් දොරක්, ලමයින්ගේ වැඩක් නම් තව කමක් නැ. ඔකේ අගේ තෙරෙන්නේ 55 පැන්නම. උබ හූල්ලයි ඒ කාලෙට බයික් ගන්න මම කරගත්තු ගොන් කම කියලා. ඔක දෙන්නේ බයික් ගන්න නෙමෙයි. ජීවිතේ බැරිකාලෙක ජීවත් වෙන්න පැන්ශන් එකක් වෙනුවට.

    එතකොට මචං company 2, 3 ක වැඩ කලත් 55 දි ඒ ඔක්කොම ගන්න පුළුවන් නේද. ETF උනත් අපි company එකක ඉඳන් වෙන එකකට යද්දි link කරන්න ඕනෙ සීන් එකක් තියනවද?
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    A. සිරියා;18513596 said:
    වටින ත්‍රෙඩ් එකක්. මටත් මේක දැනගන්න ඕන වෙලා තිබුනෙ

    එතකොට මචං company 2, 3 ක වැඩ කලත් 55 දි ඒ ඔක්කොම ගන්න පුළුවන් නේද. ETF උනත් අපි company එකක ඉඳන් වෙන එකකට යද්දි link කරන්න ඕනෙ සීන් එකක් තියනවද?

    company ekaka, dekaka nemeyi ban 100ka wada karath B card, EPF no, wage ewa hariyatama thiyanawa nam 55 pannama ganna puluwan. ita kalin ganna ona nam my kalin post eka balapan.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    A. සිරියා;18513596 said:
    වටින ත්‍රෙඩ් එකක්. මටත් මේක දැනගන්න ඕන වෙලා තිබුනෙ

    එතකොට මචං company 2, 3 ක වැඩ කලත් 55 දි ඒ ඔක්කොම ගන්න පුළුවන් නේද. ETF උනත් අපි company එකක ඉඳන් වෙන එකකට යද්දි link කරන්න ඕනෙ සීන් එකක් තියනවද?
    හාම්පුතා මාරු වෙනකොට කචල් එකක් නැ එකම නම්බරේනේ බන් ETF/EPF උබගේ අකවුන්ට්වල. අලුත් හාම්පුතාට නම්බර් දුන්නම ඌ කන්ටිනියු කරනවා. හැබැයි ඩිපොසිට් වෙන ප්‍රමානය වෙනස් අලුත් ජොබ් එකට අනුව. උබට වඩා වැඩ වැඩි සේවායොජකයට. ඌ තමා නැහෙන්න ඔනේ ඔකට.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • හාම්පුතා මාරු වෙනකොට කචල් එකක් නැ එකම නම්බරේනේ බන් ETF/EPF උබගේ අකවුන්ට්වල. අලුත් හාම්පුතාට නම්බර් දුන්නම ඌ කන්ටිනියු කරනවා. හැබැයි ඩිපොසිට් වෙන ප්‍රමානය වෙනස් අලුත් ජොබ් එකට අනුව. උබට වඩා වැඩ වැඩි සේවායොජකයට. ඌ තමා නැහෙන්න ඔනේ ඔකට.

    එළ